Shali's Diary

Shali's Diary

Share

Write a diary

03/08/2025

🤤🤤

මාලු මිරිසට
බීටරූට්
බිත්තර + කන්කුන් තෙල් දාලා

02/08/2025
29/07/2025

ජීවිතේ ගැන අර්ථකථන නම් දන්නේ නෑ..හැබැයි මනස නිදහසේ තියාගෙන ජීවත් වෙන්න ලැබීම මනුස්සයෙක් ලබන ලොකු ජයග්‍රහණයක් ❤️

29/07/2025

❤️

28/07/2025

ඈත කඳුයායේ සිසිලස සොයා..යමුද අපි පියඹලා❤️

27/07/2025

🤤🤤🤤

27/07/2025

මේ combination එක නම්🤤🤤🤤🤤කන්කුන් තෙල් දාලා + බීට් උයලා + කරවල හොදි හින්දලා

27/11/2023

"ඔයා මට ආදරෙයිද?"

මං එයාව හම්බවුන දවසේ ඉඳන් අදටත් අහන දේ ඒක.වෙලාවකට "ඔව්" කියනවා..වෙලාවකට "ඔයා ඒක දන්නවනේ" කියනවා..ඔව් මං ඒක දන්නවා..හැබැයි මට ඕනේ මං ඒ අහන හැම වෙලාවකම "ඔව්" විතරක් කියන උත්තරේටත් වඩා වෙනස් දෙයක්.

"ඔව්..මම ඔයාට ගොඩක් ආදරෙයි"❤️

ඉතින් අපේ කතාවල මැද මොන දේවල් තිබ්බත් මුලයි අගයි ලස්සන නම් තව මොනවද.ඒක හරියට "ඔයා මට ආදරෙයිද?" "ඔව් ඔයාට මම ගොඩක් ආදරෙයි❤️" වගේ

✍️ ශලී

27/11/2023

හැබෑ විය යුතු හීන❤️

26/11/2023

ඔයා ආසාවෙන් ඕනම දෙයක් පටන් ගන්න.ඕනම දෙයක් කරන්න.ඒ දේ දියුනුවෙන්න ඒකම ඇති.මොකද ඔයාගේ ආසාව ඔයාගේ ඉලක්කයන් කරා ගෙනියන්නේ ඔයාටත් නොදැනීමයි.ඔයාට ඒ වෙනුවෙන් කරන කැපකිරීම් වල මහන්සියක් දැනෙන එකක් නෑ.💪
හැම හිතකම බලාපොරොත්තු සාර්ථක වේවා❤️

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Colombo