ලංකා කෝච්චිවලට ආදරය කරන්නන්ගේ සංසදය ரயில்களை விரும்பும்வர்களின் சங்கம் Ctla

ලංකා කෝච්චිවලට ආදරය කරන්නන්ගේ සංසදය ரயில்களை விரும்பும்வர்களின் சங்கம் Ctla

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ලංකා කෝච්චිවලට ආදරය කරන්නන්ගේ සංසදය ரயில்களை விரும்பும்வர்களின் சங்கம் Ctla, Social service, Colombo, Western, Colombo.

29/03/2023

15/03/2023

පහත සඳහන් කාර්යාල දුම්රිය පමණක් අද දින (2023.03.15) සවස ධාවනය කරවීමට සැලසුම් කර ඇත.

➡️ප්‍රධාන සහ උතුරු මාර්ගය

🚆අංක 1168 ප.ව.04/25
කොළඹ කොටුව -රඹුක්කන
(මන්දගාමී)

🚆අංක 1037 ප.ව.05/10
කොළඹ කොටුව- මහනුවර
(සීඝ්‍රගාමී-මරදාන, දෙමටගොඩ, ගම්පහ, වේයන්ගොඩ, මීරිගම, අඹේපුස්ස, අලව්ව, පොල්ගහවෙල එතැන් සිට මහනුවර දක්වා මන්දගාමී)

🚆අංක 4469 ප.ව.04/40 කොළඹ කොටු- ගනේවත්ත
(මන්දගාමී)

🚆අංක 4470 ප.ව.06/00
කොළඹ කොටුව - මහව
(මන්දගාමී)

➡️මුහුදුබඩ දුම්රිය මාර්ගය

🚆අංක 8758 ප.ව. 04/45 මරදාන - අළුත්ගම (මන්දගාමී)

🚆අංක 8096 ප.ව. 05/00 මරදාන - බෙලිඅත්ත (සාගරිකා සීඝ්‍රගාමී - මරදාන සිට මොරටුව දක්වා මන්දගාමී එතැන් සිට එගොඩ උයන, පානදුර, වාද්දුව, උතුරු කළුතර, දකුණු කළුතර, දකුණු පයාගල, බේරුවල, අලුත්ගම, ඉඳුරුව, කොස්ගොඩ, අහුන්ගල්ල, බලපිටිය, අම්බලන්ගොඩ, කහව, හික්කඩුව, දොඩන්දූව, බූස්ස, ගිංතොට, ගාල්ල, තල්පේ, හබරාදුව, අහන්ගම, වැලිගම, කඹුරුගමුව, මාතර, වෙහෙරහේන. එතැන් සිට බෙලිඅත්ත දක්වා මන්දගාමී)

🚆අංක 8764 ප.ව. 05/25 මරදාන - ගාල්ල (මන්දගාමී)

➡️පුත්තලම මාර්ගය

🚆අංක 3422 ප.ව.04/30
කොළඹ කොටුව - හලාවත
(මන්දගාමී)

🚆අංක 3427 ප.ව.05/30
කොළඹ කොටුව - හලාවත
(මන්දගාමී)

➡කැලණිවැලි මාර්ගය

🚆අංක 9264 ප.ව.05/00
කොළඹ කොටුව- අව්ස්සාවේල්ල
(මන්දගාමී)

☝️දුම්රිය වැඩ වර්ජනයක් ක්‍රියාත්මකව පවතින බැවින් ඉහත සදහන් දුම්රිය ගමන් වාර සංශෝධනය වීමට හෝ අවලංගු වීමට හෝ අමතර දුම්රිය ගමන්වාරයන් ඇතුලත් වීමට ඉඩ ඇත.

14/03/2023

හෙට දින ධාවනය වීමට නියමිත දුම්රිය කාලසටහන ....

මුහුදුබඩ මාර්ගය

අංක 8097 පෙ.ව. 04/15 බෙලිඅත්ත - මරදාන (සාගරිකා සීඝ්‍රගාමී)
(දකුණු කළුතර සිට මන්දගාමී)

අංක 8320 පෙ.ව. 05/00 ගාල්ල - මරදාන (මන්දගාමී)

අංක 8324 පෙ.ව. 06/00 අළුත්ගම - මරදාන (මන්දගාමී)

අංක 8326 පෙ.ව. 07/00 දකුණු කළුතර - මරදාන (මන්දගාමී)

පුත්තලම මාර්ගය

අංක 3803 පෙ.ව.04/50 හලාවත - කොළඹ කොටුව (මන්දගාමී)

අංක 3801 පෙ.ව.05/50 හලාවත - කොළඹ කොටුව (මන්දගාමී)

කැලණිවැලි මාර්ගය

දුම්රිය අංක 9646 පෙ.ව. 05/00 අවිස්සාවේල්ල - කොළඹ කොටුව

දුම්රිය අංක 9649 පෙ.ව. 05/45 අවිස්සාවේල්ල - කොළඹ කොටුව

Sri lanka station masters union

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Colombo, Western
Colombo
01