Muhammad Infaaz - ඵම්.ඉන්ෆාස්

Muhammad Infaaz - ඵම්.ඉන්ෆාස්

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Muhammad Infaaz - ඵම්.ඉන්ෆාස්, Social service, Colombo.

Photos from Muhammad Infaaz - ඵම්.ඉන්ෆාස්'s post 10/02/2023

2023 පෙබරවාරි 9 ඵනම් අද දින පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 02 ආර්ථික ස්ථායීකරණ අනු කමිටුවෙන් පැවැත්වූ රැස්වීමට සහභාගි වන ලෙස මා හට ආරාධනා ලබීය.

Photos from Muhammad Infaaz - ඵම්.ඉන්ෆාස්'s post 10/02/2023

කොළඹ පැරඩයිස් වත්ත ප්‍රසිද්ධ රෙදි සෝදන කර්මාන්තය කරන ජනතාව වෙනුවෙන් නිවාස සංකීර්ණයක් කොළඹ මහ නගර සභාව මගින් එය සාර්ථකව අවසන් කලත් වසර 10 ක් පමණ සිට තවමත් එම ජනතාව රෙදි ගබඩා කරන පැල්පත් වල අපා දුක් විඳිමින් ජිවත් වීමට සිදු වීම කණගාටුවට කරුණක්. මේ පිටුපස ක්‍රියාත්මක වන නාගරික මන්ත්‍රීන් විසින් නිවාස ලබා ගැනීමට කරන කූට උපක්‍රම වලට එරෙහිව විරෝදය පළ කර ලිපියක් භාරදීම අද දින (2023.02.08) සිදුකරන ලදී.

#කොළඹඅලුතින්ලියමු

10/02/2023

සනත් ජයසූරිය සමඟ❤️

Photos from Muhammad Infaaz - ඵම්.ඉන්ෆාස්'s post 06/02/2023

පලාත් පාලන මැතිවරණයට ස්වාඩීන කන්ඩායම ඇස් කණ්ණාඩිය ලකුනෙන් තරග කරන සහිකයන් මුස්ලිම් දේවස්ථානයේ ප්‍රාර්ථනාවට ඵක්වූ අවස්ථාව.

Photos from Muhammad Infaaz - ඵම්.ඉන්ෆාස්'s post 06/02/2023

සචිත් සහ චමින්ද අයියා පලාත් පාලන චන්දෙට සුභ නැකතින් කෙසෙල්වත්ත පන්සලේ පිරිත් නූල් බදින අවස්ථාවට ඵක්වෙමින්.

Photos from Muhammad Infaaz - ඵම්.ඉන්ෆාස්'s post 06/02/2023

The lotus tower has lights, but there are no lights for children to study Protesting torches near the Gunasinghapura statue.

නෙළුම් කුළුණට ලයිට් දාලා , ළමයින්ට පාඩම් කරන්න ලයිට් නැහැ | ගුණසිංහපුර පිළිරුව අසල පන්දම් විරෝධතාවයට ඵක්වෙමින්.

Photos from Muhammad Infaaz - ඵම්.ඉන්ෆාස්'s post 05/02/2023

The moment we went with our brother Iflan to investigate the problems of the people of Paradise Park, Laundry Estate.

පැරඩයිස් පාක් , ලොන්ඩරි වත්ත ජනතාවගේ තිබෙන ප්‍රශ්න සොයා බැලීමට අපගේ ඉෆ්ලාන් සහෝදරයත් සමග ගිය මොහොත.

05/02/2023

After the submission of nominations,with three indipendant group leader.

නාමයෝජනා භාරදීමෙන් පසු කොළඹින් තරග කරන ස්වාඞීණ කන්ඩායම් නායකයන් තිදෙනා සමඟ.

Photos from Muhammad Infaaz - ඵම්.ඉන්ෆාස්'s post 05/02/2023

After submitting the Nomination of the Local Government Election.

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාරදීමෙන් අනතුරුව.

Photos from Muhammad Infaaz - ඵම්.ඉන්ෆාස්'s post 04/02/2023

Signing of nominations of the independent group for the local government election on 20 January 2023.

2023 ජනවාරි 20 වන දින පලාත් පාලන මැතිවරණයට ස්වාධීන කණ්ඩායමේ නාමයෝජනා අත්සන් කිරීම.

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Colombo