22/09/2024
NPP සමග නැගිටිමු
ජාතිමාකත්වය ඇති පිරිසක් සමග අලුත් ලොවක් කරා....�
22/09/2024
22/09/2024
දැවී අළු වී ගිය පසුද,
අළු මතින්ම උපදින ෆීනික්ස් කුරුල්ලෙකු මෙන් ආ ඔබට,
මිනිසුන්ගේ විප්ලවීය ආදරය මෙසේ පුද කරන ලදී.
හෙට සිට නව දිශාවකට - ශ්‍රී ලංකා! 🇱🇰🧭❤️
22/09/2024
රටම අනුරට / The AKD EraFollows,,,❤👫👊කලාවැව බෝඩරේ,,,❤👫👊
22/09/2024
🧭. නිදහස් අධ්‍යාපනයට ජය...... 🧭
🧭❤️💐🌸
22/09/2024
❤️දකුණ. 🧭
ගැම්මක් 🧭
තමයි......🧭❤️
Sahodarathwaye Athwela Jvp ApiAnura Kumara DissanayakeJvp Apiරටම අනුරට / The AKD Eraඅනුර කුමාර දිසානායක සමග අලුත් රටක්අනුර කුමාර දිසානයක
22/09/2024
රටක හැඟුම දන්න
හෙටක පැතුම වන්න
ඉතින් ඔබත් එන්න
රටට හෙටක් දෙන්න
හෙට පිණිසයි අප සිතුවේ
ඔබ පිණිසයි එය පැතුවේ
සිහිනය අපගේ - හෙට දින සැමගේ
හෙට දින සැමගේ - සිහිනය අපගේ
එක්වෙමු අපසැම එකසේ
රටක් තියෙන්නේ ඔබටයි අපිටයි
හෙටක් තියෙන්නේ ඔබටයි රටටයි
රටක් කියන්නේ ඔබමයි අපිමයි
හෙටක් කියන්නේ ඔබමයි රටමයි
මිනිස් හැගුම් දන්න
දහස් එකෙක් වන්න
සිය දහසක් ඉන්න
අහස් පොළොව වන්න
හෙට පිණිසයි අප සිතුවේ
ඔබ පිණිසයි එය පැතුවේ
සිහිනය අපගේ - හෙට දින සැමගේ
හෙට දින සැමගේ - සිහිනය අපගේ
එක්වෙමු අපසැම එකසේ
❤️❤️❤️❤️❤️ #රටඅනුරට❤️❤️❤️❤️❤️
Copied ....❤️
කැකිරාව
AKD ❤️
22/09/2024
කැකිරාව❤️❤️❤️ AKD 🧭✍️
Anura Kumara DissanayakeSahodarathwaye Athwela Jvp ApiJvp Apiරටම අනුරට / The AKD Era
22/09/2024
තවත් හෝරා කිහිපයකින් ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09 වන විධායක ජනාධිපති
ලෙස රටට නායකත්වය දීමට සූදානම් වන අනුර කුමාර දිසානායක මැතිතුමන්....
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Colombo
