Gotagogama - Gall Face

Gotagogama - Gall Face

Share

රටට ආදරෙන් GotaGoGamaට එන්න��

09/07/2022

එදා ඉදන් අරගලේ අතනොහැර හිටපු ඡායාරූප ශිල්පී Thilina Kaluthotage අපේ වීරයා 🙏🇱🇰 Chandima Lakshan ගේ කලා ඇසින් ❤️

09/07/2022

What a great content 😮💥

Credits goes to original creators. Please mention them in the comment box.

Share this and show your love❤️🇱🇰

09/07/2022

Shammi Fernando ජයවේවා 🇱🇰✊

නිට්ටඹුවේ සිට අරගලය වෙනුවෙන්ම කන්ටේනර් රථයකින් කොළඹට එන අපේ මිනිස්සු❤️🙏🏻
අරගලයට ජය❤️🇱🇰✊🏻

09/07/2022

අද තමයි දවස ✊🇱🇰

19/05/2022

පාර්ලිමේන්තුවට ප්‍රවේශ වන පොල්දූව මංසන්ධිය අසල අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිසිය විසින් කරන ලද ඉල්ලීමක් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ, වැලිකඩ පොලිසිය විසින් එම ඉල්ලීම ඉදිරිපත් කරනු ලැබ ඇති බව ය.

අදාළ උද්ඝෝෂණය හේතුවෙන් මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට ප්‍රවේශ වීමට බාධා එල්ල වන බව පොලිසිය කරුණු දක්වා ඇත.

එමගින් ඔවුන්ගේ වරප්‍රසාද කඩවීමක් සිදුවන බවත් ඒ හේතුවෙන් අදාළ උද්ඝෝෂණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිට තිබේ.

අනතුරුව කරුණු සලකා බලා ඇති කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.

ඒ අනුව, එම ස්ථානයේ සාමය කඩවීමේ සිද්ධියක් ඇති වුවහොත් ඒ සම්බන්ධයෙන් පොලිස් බලතල අනුව කටයුතු කිරීමට පොලිසියට හැකියාව පවතින බව මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබේ.

Photos from Gotagogama - Gall Face's post 09/05/2022

අද රත්නපුර නගරය ✊❤️‍🔥

📷 Ranishan Dissanayake photography #අරගලයටජය

09/05/2022

is not a place, it's a people. 💪🏻

26/04/2022

🏴 🤬🖕
High Resolution image file එක පහත link එකෙන් download කරගන්න. සත පහක්වත් අවශ්‍ය නැත. 😅 👇
https://www.artstation.com/artwork/lRl4Jz

📥 Direct Download Link >> 🆓 https://cdna.artstation.com/p/assets/images/images/048/998/500/large/osagi-osagi-s-artwork-gohomegota2022.jpg?1651460620&dl=1

Work Process video in YouTube
✅ Link : https://youtu.be/KoYaNN2pjB0 💥

Ⓒ 𝟤𝟢𝟤2 | Artist: OSAGi 兔 ✅

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Gall Road
Colombo
00130