07/11/2023
දන්නෝ දනිති.... සීන් එක...🤭🤭🫢
💚 𝕍 𝕚 𝕤 𝕚 𝕠 𝕟 𝟙 . 𝟘 ® 𝔽𝕠𝕝𝕝𝕠𝕨 𝕦𝕤.....💟
විචක්ෂණශීලීව සත්‍ය දකින්න. Discerningly see the truth.
07/11/2023
දන්නෝ දනිති.... සීන් එක...🤭🤭🫢
💚 𝕍 𝕚 𝕤 𝕚 𝕠 𝕟 𝟙 . 𝟘 ® 𝔽𝕠𝕝𝕝𝕠𝕨 𝕦𝕤.....💟
05/11/2023
අද වෙනසක් කරන්න හිතුන 😍❤️
හැමදාම එකම විදිහට කාල එපා වෙලා,
කවුද කන්න කැමති 😍
💚 ® 𝔽𝕠𝕝𝕝𝕠𝕨 𝕦𝕤.....💟
17/09/2023
කොයි දුව උනත් කමක් නැ ,මාමේ 😌😏😏😏😏😏😏
19/08/2023
පෙම්වතා මල්ලි කෙනෙක්නම්.. ඒ ආදරෙ සදාකාලිකයි..💚👍
𝕍 𝕚 𝕤 𝕚 𝕠 𝕟 𝟙 . 𝟘
13/08/2023
නැගපු කට්ටිය ටිකට් ගන්න කිව්ව නම් 😍
𝕍 𝕚 𝕤 𝕚 𝕠 𝕟 𝟙 . 𝟘
08/08/2023
කොයි කෙල්ලත් ලස්සනයි.. ඒකට අපේ උන් සෙට් එකක් පොටෝවකට හිටියම.
💚 𝕍 𝕚 𝕤 𝕚 𝕠 𝕟 𝟙 . 𝟘 follow us....🤘
06/08/2023
ගැහැණු ...
සල්ලි වලින් පොහොසත්
ආදරෙන් දුප්පත්
පිරිමියෙක් අත්හරින්න
දෙසැරයක් හිතන්නෑ
ගැහැණු ....
සල්ලි වලින් දුප්පත්
ආදරෙන් පොහොසත්
පිරිමියෙක්ට ලං වෙන්න
දෙසැරයක් හිතන්නෑ
ගැහැණු ....
හොඳින්ම දන්නවා
සල්ලි වලින් පොහොසත් පිරිමියෙක්
නැවත නැවත
හොයාගන්න පුලුවන් බව
එහෙම නැත්නම්
සල්ලි තමන්ටම
හම්බකර ගන්න පුලුවන් බව
ගැහැණු ....
හොඳින්ම දන්නවා
ආදරෙන් පොහොසත් පිරිමි
නැවත නැවත හමුනොවන බව
ඒ නිසා
ගැහැණු ,
ආදරෙන් අන්ධ වෙනවා
එකවරක්වත් නොහිතාම....
𝕍 𝕚 𝕤 𝕚 𝕠 𝕟 𝟙 . 𝟘
01/08/2023
මීට අවුරුදු ගානකට කලින් මගේ යාලුවෙක්ට ප්‍රේමසම්බන්දයක් තිබ්බ කසාද බැදපු ගැහැනියක් එක්ක..
සම්බන්දෙ අවුරුදු දෙකක් වගේ ගෙවුනා..
මාසෙකට වතාවක් දෙවතාවක් දෙන්න කොහේ හරි ගියා..
පස්සෙ ඌ කොලබට ගියාට පස්සෙ ඒ ලව් එක නතර උනා..
ඒ ඌට එහෙන් කෙල්ලෙක් සෙට් උන නිසා..
අවුරුදු 5,6කට පස්සෙ දවසක් ඌයි මායි නුවර යද්දි පාරෙ ට්‍රැෆික් එකක් තිබුන..
අපි ලග පෙට්ටි කඩයක් ලග නතර කරල කඩේ මනුස්සයගෙන් ඇහුව ඇයි ට්‍රැෆික් කියල...
"පිස්සු මිනිහෙක් හැප්පිල "
අපි බයික් එක අස්සෙන් දාල ඉස්සරහට එද්දි දැක්ක ඒ මිනිහව...
ඊට පස්සෙ යාලුව කතා කලේ නෑ මාත් එක්ක ගමන ඉවර වෙනකල්ම..
ඇක්සිඩන්ට් එක දැකල අප්සට් වෙන්න ඇති කියල හිතුන...
ඒත් පස්සෙ මට ඌ කිව්ව ඒ අර ඌ යාලුවෙල හිටිය ගෑනිගෙ මනුස්සය කියල...
අපට ඇතිඋන කුතුහලය නිසාම අපි ඒ ගැන, ඒ ගෑනි ගැන හොයල බැලුව..
අපට දැනගන්න ලැබුන ඒ ගැනි යාලුවා කොලබ ගිය දවස්වලම එල්ලිල මැරුන කියල...
හේතුව ඒ සම්බන්දෙ එයාගෙ මනුස්සයට දැනගන්න ලැබිල ..
ගෑනි එල්ලිල මැරුනට පස්සෙ මනුස්සයට පිස්සු හැදිල...
දරුවො දෙන්න අන්තාසරන වෙලා නැන්ද කෙනෙක් ගෙ උදව්වෙන් ජීවත් වෙනව...
මේක වෙලා දැන් අවුරුදු 11ක්....
අදටත් මගේ යාලුවා කසාද බැදල නෑ..
බදින එකකුත් නැ.
මිනිහ අර දරුවන්ට ඉගෙනගන්න මාසෙකට ගානක් යවනව....
හැබැයි ඒ විනාශ උන පවුල ආයෙ හදන්න බෑ කියල ඌ දන්නව...
__________________________________________
සමහර අනියම් සම්බන්ද වලට ගොදුරු වෙන ගෑනු මිනිස්සු දන් නෑ උන්ගේ නොහික්මුනු හැගීම් වලින් කාගේ හරි දරුවොන්ට අම්ම තාත්තා නැතිවෙන බව...
උපුටාගැනීමකි -
💚 𝕍 𝕚 𝕤 𝕚 𝕠 𝕟 𝟙 . 𝟘 Like us.....👍
31/07/2023
මගෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න වයස අවුරුදු 34 , 37 විවාහක වැදගත් කපල් එකක් මට මැසේජ් එකක් දාලා කියනවා එක වතාවකට 3 සම් කරන්න තරුණියක් හොයලා දෙන්න කියලා. කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න. කැමති කෙනෙක් හම්බුනොත් කියන්න. එයාට මොනාහරි ඕන මුදල් හෝ තෑග්ගක් ගැන සලකා බලන්නත් පුලුවන් කියලා කිව්වා. පුද්ගලිකයි රහසිගතයි. කැමති මිතුරියක් ඉන්නවනම් මට මැසේජ් එකක් දාන්න. ඒ කපල් එක හඳුන්වා දෙන්න.
10/07/2023
හම්බවෙන හැමවෙලාවකම එයාගෙ කට කන්න 😋❤️
💚 Like us.....👍
08/07/2023
නගන වත පුරා
දුවන දියබිදු
මිරිකෙමින් පපුවට පපුව
දැනෙන රස පහස
සිතල දිය බිදත් එක්ක
උණුසුම් දෙතොල් පහස
මාව ගෙනිහින් තිවුවේ
උබත් මමත් හිතුවෙවත් නැති
රසම රස තැනක
සිතලයට ගැහි ගැහි
තව තවත් ගුලි වුනෙ
රිදුම් මැද්දෙන්
තව තවත් උබෙන්
මත් වෙන්න....
😍💚
💚 𝕍 𝕚 𝕤 𝕚 𝕠 𝕟 𝟙 . 𝟘 ® Follow Us.....
26/06/2023
සෑම රන්ඩුවකම අවසානය 😍
💚
💚 𝕍 𝕚 𝕤 𝕚 𝕠 𝕟 𝟙 . 𝟘® Follow Us.....