21/09/2025
#35 වන ජාතික ක්‍රීඩා උලෙළට සමගාමීව පවත්වන ලැබු වව්නියාව දකුණ ප්‍රාදේශීය ක්‍රීඩා උලෙළ සාර්ථක කරගැනීමට උදව් උපකාර කල වව්නියාව දකුණ ප්‍රාදේශීය ලේකම් තුමන්ට,පරිපාලන නිලධාරී තුමියට, ක්‍රීඩා නිලධාරී තුමන්ට. ඒ වගේම වව්නියාව දිස්ත්‍රික් සහකර අධ්යක්ෂ තුමන්ට, මධ්‍යස්ථාන භාර නිලධාරීන් අජිත් මහතා ඇතුලු සියලුම නිලධාරීන්ටත් ප්‍රාදේශීය බලමණ්ඩලයේ සියලු නිලධාරීන්ටත්, අනුග්‍රහය දැක්වු සියලු මහත් මහත්මිට ස්තුතිය. #
15/09/2025
සියලු දෙනාම සහභාගි වන්න.. වයස 1997.01.01 සිට 2010.05.01 අතර අයට සහභාගි වියහැක.
31/08/2025
35 වන යෞවන සමාජ ජාතික ක්‍රීඩා උලෙළට සමගාමිව වව්නියාව දකුණ ප්‍රාදේශීය කණ්ඩායම් තරග පැවැත්විම
27/07/2025
වවුනියාව දකුණ ප්‍රදේශිය සම්මේලනය 2025
19/05/2025
අලුත් වෙලා වෙනස් වෙමු.
ගමට ශක්තිමත් තරුණ සංවිධානයක් යළිත් හදාගමු.
එන්න.......
ජාතියේ තාරුණ්‍යයට නිවැරදිම මග පෙන්වූ විශ්වාසනීයම.....
ජාතික තරුණ සේවා සභාව හා එක්ව
ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ සාමාජිකත්වය ගන්න.
පළමුවෙන්ම...
* ඔබේ ගමේ යෞවන සමාජයක් පිහිටුවා ගමු.
* නැත්නම් දැනට ක්‍රියාත්මක වන ගමේ යෞවන සමාජය ප්‍රතිසංවිධානය කර සක්‍රීය මට්ටමට ගනිමින් ඔබේ සාමාජිකත්වය තහවුරු කර ගනිමු......
වයස අවුරුදු 15-29ත් අතර යෞවන යෞවනියන්ට... නිර්මාණය වන ඔබේම තැන.....
"යෞවන සමාජය "
23/04/2024
එයත් එක්ක ඔයත් එන්නම ඕනේ එදාට..
මතකයිනේ .... ❤️❤️
අප්‍රේල් 27 උළුක්කුලම සිරිසුමන විදුහල් ක්‍රිඩා පිටියට....
27/02/2024
වවුනියාව දකුණ ප්‍රදේශිය සම්මේලනය 2024
20/10/2023
34 වන යෞවන ක්‍රිඩා උලෙළේ කබඩි තරගාවලියෙන් තෙවන ස්ථානය ලබාගත් වවුනියාව දකුණ කබඩි කණ්ඩායමට අපගේ සුභපැතුම්.