NPP-Aranayaka

NPP-Aranayaka

Share

NPP Aranayaka(ජාතික ජන බලවේගය-අරණායක)

Photos from NPP-Aranayaka's post 02/06/2026

ගම් දහසක වැඩ දහසක්

ප්‍රජා ශක්ති ජාතික වැඩසටහනේ සමාරම්භක වැඩසටහන සනිටුහන් කරමින් අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ජුනි 02 දින (අද) ප්‍රාදේශීය සම්බන්දධීකරණ කමිටුවේ සභාපති කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර සහෝදරයාගේ මූලිකත්වයෙන් අද දින ආරම්භ විය.

මෙම ව්‍යාපෘතිය යටතේ හබලක්කාව ග්‍රාම නිලධාරී වසමේ ගම මැද මාර්ගයේ පුරන හංදිය අසල පැති බැම්ම ඉදිකිරීම සදහා ලක්ෂ 20ක ප්‍රතිපාදන වෙන්කර තිබේ.

මෙම අවස්ථාව සදහා හබලක්කාව ප්‍රජා සංවර්ධන සභාවේ සභාපති ගීත් සදරුවන් සහෝදරයා,ජාතික ජනබලවේගයේ හබලක්කාව කොට්ඨාස සංවිධායක ගාමිණි සහෝදරයා,දූල්දෙණිය ප්‍රජා සංවර්ධන සභාවේ සභාපති සජිත් රාජපක්ෂ සහෝදරයා ඇතුලු අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා,අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමිය (සැලසුම්) ඇතුලු හබලක්කාව වසමේ රාජ්‍ය නිලධාරීන් හා ජාතික ජනබලවේගයේ හබලක්කාව කොට්ඨාස සභා සාමාජිකයින් ද සම්බන්ධවිය.

01/06/2026

ගම් දහසක වැඩ දහසක්

ප්‍රජා ශක්ති ජාතික වැඩසටහනේ සමාරම්භක වැඩසටහන සනිටුහන් කරමින් අරණයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ජුනි 02 දින ආරම්භ වේ.

👉 උදෑසන 08.30 ට
හබලක්කාව ගම මැද මාර්ගයේ පුරන හංදිය අසල පැති බැම්ම ඉදිකිරීම

👉 උදෑසන 10.30 ට
කන්දමුල්ල මොරගහවෙල යායේ අමුණ සකස් කිරී

👉 දහවල් 12.30 ට
නාරංගම්මන අගුරුවැල්ල අමුණේ ඇළවේල්ල සකස් කිරීම

27/05/2026

හජ් දින සුබපැතුම් පණිවිඩය

ලොව පුරා ඉස්ලාම් භක්තිකයින් මහත් බැතියෙන් සමරන ඊදුල් අල්හා හජ් උත්සවය අදට යෙදී තිබේ. ඉස්ලාම් බැතිමතුන්ගේ විශ්වාසයට අනුව අල්ලාහ් දෙවියන් කෙරෙහි ඊබ්‍රාහිම් නබිතුමන්ගේ භක්තිය සහ අසමසම පරිත්‍යාගය සංකේතවත් කරන හජ් සැමරුම සුවිශේෂ වන්නේ ඉස්ලාම් දහමේ පංච මහා වගකීම්වලින් පස්වැන්න ලෙස සැලකෙන මක්කම වන්දනාව හේතුවෙනි.

වියවුලෙන් වියවුලට පත් ලොවක අන්‍යෝන්‍ය වශයෙන් මිනිසුන් තුළ පැවැත්විය යුතු බැඳීමේ මහිමය පිළිබඳ පුළුල් ආදර්ශයද හජ් උත්සවයෙන් සැපයේ. ජාතිය සහ පුද්ගල තරාතිරම් නොතකා ලොව නන් දෙසින් පැමිණෙන සියලු ඉස්ලාම් බැතිමතුන් එක්ව ආගමික වතාවත් ඉටු කරන මෙම අවස්ථාව සමානාත්මතාවය සහ සහෝදරත්වය පිළිබඳ මහඟු ආදර්ශය ලෝකයට ගෙන යන බව මම විශ්වාස කරමි.

එමෙන්ම, මැද පෙරදිග යුද තත්ත්වය හේතුවෙන් ලෝකයම මුහුණදී සිටින අසීරුතාව හමුවේ පවා මක්කම වන්දනාවේ යන ඉස්ලාම් බැතිමතුන් එක්ව සමරන්නේ ඊබ්‍රාහිම් නබිතුමාණන් සිය දිවිය තුළ සිදු කළ අසීමිත පරිත්‍යාගය සහ කැපකිරීමයි.
අප රජයේ අරමුණ වන්නේද ආත්මාර්ථකාමීත්වය වෙනුවට පරාර්ථකාමීත්වය රජයන සාමයෙන්, සමගියෙන් පිරි සහකම්පනයෙන් යුත් ජන සමාජයක් ගොඩනැගීමයි. එම ගමනේදී සාමය, සහෝදරත්වය සහ පරිත්‍යාගය සංකේතවත් කරන හජ් සැමරුමේ මගපෙන්වීම් තව තවත් අප ජීවිතවලට සමීප කර ගනිමු'යි මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.

ආධ්‍යාත්මික වටිනාකම්වලින් ශ්‍රී ලාංකික සමාජය තව තවත් පෝෂණය කොට සැමට ප්‍රතිලාභ හිමි වන සංවර්ධිත රටක් ගොඩනැගීමට සහෝදරත්වයෙන් පෙරට යාමට සියලු දෙනාට ආරාධනා කරමින් මෙරට සහ ලෝකවාසී මුස්ලිම් ප්‍රජාවට උතුම් ඊදුල් – අල්හා සැමරුමක් වේවා'යි ප්‍රාර්ථනා කරමි.

ඊද් මුබාරක් !

අනුර කුමාර දිසානායක
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2026 මැයි 28 දින

ஹஜ் பெருநாள் வாழ்த்துச் செய்தி

உலகெங்கிலும் உள்ள முஸ்லிம்கள் மிகுந்த பக்தியுடன் ஹஜ் பெருநாளை இன்று கொண்டாடுகிறார்கள்.

முஸ்லிம்களின் நம்பிக்கையின்படி, அல்லாஹ் மீதான இப்ராஹிம் நபியின் பக்தியையும், இணையற்ற தியாகத்தையும் அடையாளப்படுத்தும் இந்த ஹஜ் கொண்டாட்டமானது, இஸ்லாத்தின் ஐம்பெரும் கடமைகளில் ஐந்தாவது கடமையான புனித ஹஜ் யாத்திரையின் காரணமாக தனித்துவம் பெறுகின்றது.

நெருக்கடிக்கு மேல் நெருக்கடிகளை எதிர்நோக்கியுள்ள இவ்வுலகில், மனிதர்களுக்கிடையில் நிலவ வேண்டிய பிணைப்பின் மகத்துவத்தைப் பற்றிய பரந்ததொரு முன்மாதிரியை ஹஜ் பெருநாள் வழங்குகின்றது. தனிப்பட்ட அந்தஸ்துகளுக்கு அப்பாற்பட்டு, உலகின் நாலாதிசைகளிலிருந்தும் வருகை தரும் அனைத்து முஸ்லிம்களும் ஒன்றிணைந்து மத வழிபாடுகளை நிறைவேற்றும் இச்சந்தர்ப்பமானது, சமத்துவம் மற்றும் சகோதரத்துவம் குறித்த சிறந்ததொரு முன்மாதிரியை உலகிற்கு எடுத்துச் சொல்கிறது என்று நான் நம்புகிறேன்.

மேலும், மத்திய கிழக்கின் யுத்த சூழ்நிலை காரணமாக முழு உலகமும் எதிர்நோக்கியுள்ள கடினமான சவால்களுக்கு மத்தியிலும், மக்கா நகருக்கு புனித யாத்திரை மேற்கொள்ளும் முஸ்லிம்கள் இப்ராஹீம் நபி அவர்கள் தனது வாழ்நாளில் செய்த எல்லையற்ற தியாகத்தையும் அர்ப்பணிப்பையும் வெளிப்படுத்துகிறார்கள்.

சுயநலத்திற்குப் பதிலாகப் பொதுநலம் மேலோங்கிய, அமைதியும் ஒற்றுமையும் நிறைந்த, ஒத்துணர்வுள்ள மனித சமூகத்தைக் கட்டியெழுப்புவதே எமது அரசாங்கத்தின் நோக்கமாகும். அந்தப் பயணத்தில், அமைதி, சகோதரத்துவம் மற்றும் தியாகத்தைப் பிரதிபலிக்கும் ஹஜ்ஜுப் பெருநாளின் வழிகாட்டல்களை எமது வாழ்க்கைக்கு மென்மேலும் நெருக்கமாக்கிக் கொள்ளுமாறு அனைவரிடமும் கேட்டுக்கொள்கின்றேன்.

ஆன்மீக விழுமியங்களால் இலங்கைச் சமூகத்தை மேலும் போஷித்து, அனைவருக்கும் பயன் கிடைக்கக்கூடிய அபிவிருத்தியடைந்த நாடொன்றைக் கட்டியெழுப்புவதற்காகச் சகோதரத்துவத்துடன் முன்னோக்கிச் செல்லுமாறு சகலருக்கும் அழைப்பு விடுப்பதோடு, இந்நாட்டிலும் உலகெங்கிலும் வாழும் முஸ்லிம்களுக்கு இனிய ஈதுல்-அழ்ஹா பெருநாள் வாழ்த்துக்களைத் தெரிவித்துக் கொள்கின்றேன்.

ஈத் முபாரக் !

அநுர குமார திசாநாயக்க
ஜனாதிபதி
இலங்கை ஜனநாயக சோசலிசக் குடியரசு
2026 மே 28ஆம் திகதி

Hajj Day Message

Today, 28th May 2026, marks the observance of the sacred festival of Eid al-Adha, celebrated with deep devotion by Muslims across the world.

According to Islamic belief, the Hajj commemoration symbolises the unwavering faith and unparalleled sacrifice of Prophet Ibrahim in devotion to Almighty Allah. The observance holds special significance as the pilgrimage to Mecca is regarded as the fifth of the five great obligations of Islam.

In a world increasingly affected by conflict and division, the Hajj festival offers a profound example of the importance of human solidarity and mutual compassion. I firmly believe that this gathering, where Muslims from all corners of the world come together irrespective of race, nationality or social standing to perform religious rites in unity, conveys to humanity a powerful message of equality and brotherhood.

Furthermore, even amidst the difficulties currently faced by the world due to the conflict situation in the Middle East, Muslim devotees undertaking the pilgrimage to Mecca continue to commemorate the immense sacrifice and devotion demonstrated by Prophet Ibrahim throughout his life.

The vision of our Government, too, is to build a compassionate and harmonious society founded on peace, unity and selflessness rather than selfishness. As we pursue this journey, I urge all citizens to embrace more closely in their lives the values embodied by the Hajj celebration, peace, brotherhood and sacrifice.

As we continue to enrich Sri Lankan society with spiritual values and move forward together in a spirit of brotherhood towards building a developed nation where the benefits of progress are shared by all, I extend my heartfelt wishes to the Muslim community in Sri Lanka and across the world for a blessed Eid al-Adha.

Eid – Mubarak!

Anura Kumara Dissanayake
President
Democratic Socialist Republic of Sri Lanka
28 May 2026

Photos from NPP-Aranayaka's post 25/05/2026

අරණායක ආසනයේ උස්සාපිටිය වසමේ NPP කොට්ඨාස සභාවේ මහා සභා රැස්වීම සහ කොට්ඨාස සභාව ප්‍රතිසංවිධානය කිරීම අරණායක ප්‍රාදේශීය සම්බන්දධීකරණ කමිටුවේ සභාපති කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර සහෝදරයාගේ මූලිකත්වයෙන් ඊයේ දින (24) උස්සාපිටිය ආනන්දරාම විහාරස්ථානයේ දී සිදුකරන ලදි.

මෙම අවස්ථාව සඳහා ප්‍රදේශයේ ගෞරවනීය මහා සංඝරත්නය, අරණායක ප්‍රාදේශීය සභා කණ්ඩායම් නායක ප්‍රාදේශීය සභා මන්ත්‍රී රෝහණ කුමාර සහෝදරයා,උඩුවේවල කොට්ඨාසයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉන්දික සිරිමාන්න සහෝදරයා, අරණායක Clean Sri Lanka සම්බන්දධීකාරක බණ්ඩාර එස් දිසානායක සහෝදරයා, උස්සාපිටිය කොට්ඨාස සභාවේ නිලධාරී මණ්ඩලය ඇතුළු උස්සාපිටිය කොට්ඨාස සභාවේ සාමාජිකයින් විශාල පිරිසක් සහභාගී විය.

Photos from NPP-Aranayaka's post 24/05/2026

අරණායක ආසනයේ දිප්පිටිය NPP කොට්ඨාස සභාවේ මහ සභා රැස්වීම සහ කොට්ඨාස සභාව ප්‍රතිසංවිධානය කිරීම අරණායක ප්‍රාදේශීය සම්බන්දධීකරණ කමිටුවේ සභාපති කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර සහෝදරයාගේ මූලිකත්වයෙන් අද දින (24) දිප්පිටිය රාජිගිරිය මල්පා විහාරස්ථානයේ දී සිදුකරන ලදි.

මෙම අවස්ථාව සඳහා ප්‍රදේශයේ ගෞරවනීය මහා සංඝරත්නය, දිප්පිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී අශෝක අබේසිංහ සහෝදරයා, කලාප සංවිධායක අසංක ප්‍රදීප් සහෝදරයා, කොට්ඨාස සභාවේ නිලධාරී මණ්ඩලය ඇතුළු දිප්පිටිය කොට්ඨාස සභාවේ සාමාජිකයින් විශාල පිරිසක් සහභාගී විය.

Photos from NPP-Aranayaka's post 23/05/2026

පුනරුදයෙන් '' තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්"
=================================

2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක අඩු ආදායම්ලාභී පවුල් වලට නිවාස ලබාදීමේ වැඩසටහන යටතේ "තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්" නිවාස ආධාර ව්‍යාපෘතියේ අරණායක ආසනයේ දහවන නිවාසයට මුල්ගල් තැබීමේ අවස්ථාව හා චෙක්පත ප්‍රදානය උස්සාපිටිය ග්‍රාමසේවා වසමේ දී පසුගිය දින (17) අරණායක ප්‍රාදේශීය සම්බන්දධීකරණ කමිටු සභාපති කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර සහෝදරයාගේ මූලිකත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාව සදහා අරණායක ජාතික ජනබලවේගයේ ප්‍රාදේශීය සභා කණ්ඩායම් නායක රෝහණ කුමාර සහෝදරයා,උස්සාපිටිය ප්‍රජා සංවර්ධන සභාවේ සභාපති ජීවන්ති සහෝදරිය ඇතුලු නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් හා උස්සාපිටිය වසමේ ජාතික ජනබලවේගයේ කොට්ඨාස සභාවේ සාමාජිකයින් ද සම්බන්ධ විය.

"NPP අරණායක".

"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" වෙනුවෙන් ආසනය තුළ ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන්, දැනුවත් කිරිම් මෙන්ම ඔබගේ අදහස්,යෝජනා,චෝදනා වෙනුවෙන් අපගේ Facebook,Whatsapp අවකාශ විවෘතයි.

අප සමඟ සම්බන්ධ වෙන්න.

facebook👇

https://www.facebook.com/NPPAranayaka

Whatsapp👇

https://chat.whatsapp.com/EDk1TmVENdLD4TirN1MPGH

Photos from NPP-Aranayaka's post 22/05/2026

පුනරුදයෙන් '' තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්"
=================================

2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක අඩු ආදායම්ලාභී පවුල් වලට නිවාස ලබාදීමේ වැඩසටහන යටතේ "තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්" නිවාස ආධාර ව්‍යාපෘතියේ අරණායක ආසනයේ නවවන නිවාසයට මුල්ගල් තැබීමේ අවස්ථාව හා චෙක්පත ප්‍රදානය රහල ග්‍රාමසේවා වසමේ දී පසුගිය දින (17) අරණායක ප්‍රාදේශීය සම්බන්දධීකරණ කමිටු සභාපති කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර සහෝදරයාගේ මූලිකත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාව සදහා අරණායක ජාතික ජනබලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත බණ්ඩාර සහෝදරයා, රහල ප්‍රජා සංවර්ධන සභාවේ සභාපති සහෝදරයා ඇතුලු නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් හා රහල වසමේ ජාතික ජනබලවේගයේ කොට්ඨාස සභාවේ සාමාජිකයින් ද සම්බන්ධ විය.

"NPP අරණායක".

"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" වෙනුවෙන් ආසනය තුළ ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන්, දැනුවත් කිරිම් මෙන්ම ඔබගේ අදහස්,යෝජනා,චෝදනා වෙනුවෙන් අපගේ Facebook,Whatsapp අවකාශ විවෘතයි.

අප සමඟ සම්බන්ධ වෙන්න.

facebook👇

https://www.facebook.com/NPPAranayaka

Whatsapp👇

https://chat.whatsapp.com/EDk1TmVENdLD4TirN1MPGH

Photos from NPP-Aranayaka's post 21/05/2026

පුනරුදයෙන් '' තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්"
=================================

2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක අඩු ආදායම්ලාභී පවුල් වලට නිවාස ලබාදීමේ වැඩසටහන යටතේ "තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්" නිවාස ආධාර ව්‍යාපෘතියේ අරණායක ආසනයේ අටවන නිවාසයට මුල්ගල් තැබීමේ අවස්ථාව හා චෙක්පත ප්‍රදානය හබලක්කාව ග්‍රාමසේවා වසමේ දී පසුගිය දින (17) අරණායක ප්‍රාදේශීය සම්බන්දධීකරණ කමිටු සභාපති කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර සහෝදරයාගේ මූලිකත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාව සදහා අරණායක ජාතික ජනබලවේගයේ ආසන කමිටු සාමාජික හබලක්කාව කොට්ඨාස සංවිධායක ගාමිණී සහෝදරයා සහ හබලක්කාව ප්‍රජා සංවර්ධන සභාවේ සභාපති ගීත් සදරුවන් සහෝදරයා ඇතුලු නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් හා හබලක්කාව වසමේ ජාතික ජනබලවේගයේ කොට්ඨාස සභාවේ සාමාජිකයින් ද සම්බන්ධ විය.

"NPP අරණායක".

"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" වෙනුවෙන් ආසනය තුළ ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන්, දැනුවත් කිරිම් මෙන්ම ඔබගේ අදහස්,යෝජනා,චෝදනා වෙනුවෙන් අපගේ Facebook,Whatsapp අවකාශ විවෘතයි.

අප සමඟ සම්බන්ධ වෙන්න.

facebook👇

https://www.facebook.com/NPPAranayaka

Whatsapp👇

https://chat.whatsapp.com/EDk1TmVENdLD4TirN1MPGH

Photos from NPP-Aranayaka's post 19/05/2026

පුනරුදයෙන් '' තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්"
=================================

2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක අඩු ආදායම්ලාභී පවුල් වලට නිවාස ලබාදීමේ වැඩසටහන යටතේ "තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්" නිවාස ආධාර ව්‍යාපෘතියේ අරණායක ආසනයේ හයවන නිවාසයට මුල්ගල් තැබීමේ අවස්ථාව හා චෙක්පත ප්‍රදානය දෙබත්ගම කුමාරපුර ග්‍රාමසේවා වසමේ දී පසුගිය දින (09)අරණායක ප්‍රාදේශීය සම්බන්දධීකරණ කමිටු සභාපති කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර සහෝදරයාගේ මූලිකත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාව සදහා අරණායක ජාතික ජනබලවේගයේ කණ්ඩායම් නායක ප්‍රාදේශීය සභා මන්ත්‍රී රෝහණ කුමාර සහෝදරයා හා ප්‍රදේශීය සභා මන්ත්‍රී ජගත් අරුණ ශාන්ත සහෝදරයා, ප්‍රදේශීය සභා මන්ත්‍රී වසන්ත වික්‍රමසිංහ සහෝදරයා, ප්‍රජා සංවර්ධන සභා සභාපති සහෝදරවරු, නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් හා කුමාරපුර වසමේ ජාතික ජනබලවේගයේ කොට්ඨාස සභාවේ සාමාජිකයින් ද සම්බන්ධ විය.

"NPP අරණායක".

"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" වෙනුවෙන් ආසනය තුළ ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන්, දැනුවත් කිරිම් මෙන්ම ඔබගේ අදහස්,යෝජනා,චෝදනා වෙනුවෙන් අපගේ Facebook,Whatsapp අවකාශ විවෘතයි.

අප සමඟ සම්බන්ධ වෙන්න.

facebook👇

https://www.facebook.com/NPPAranayaka

Whatsapp👇

https://chat.whatsapp.com/EDk1TmVENdLD4TirN1MPGH

Photos from NPP-Aranayaka's post 18/05/2026

පුනරුදයෙන් '' තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්"
=================================

2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක අඩු ආදායම්ලාභී පවුල් වලට නිවාස ලබාදීමේ වැඩසටහන යටතේ "තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්" නිවාස ආධාර ව්‍යාපෘතියේ අරණායක ආසනයේ පස්වන නිවාසයට මුල්ගල් තැබීමේ අවස්ථාව හා චෙක්පත ප්‍රදානය හත්ගම්පල ග්‍රාමසේවා වසමේ දී පසුගිය දින (09)අරණායක ප්‍රාදේශීය සම්බන්දධීකරණ කමිටු සභාපති කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර සහෝදරයාගේ මූලිකත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාව සදහා අරණායක ජාතික ජනබලවේගයේ කණ්ඩායම් නායක ප්‍රාදේශීය සභා මන්ත්‍රී රෝහණ කුමාර සහෝදරයා හා ප්‍රදේශීය සභා මන්ත්‍රී ජගත් අරුණ ශාන්ත සහෝදරයා, ප්‍රදේශීය සභා මන්ත්‍රී වසන්ත වික්‍රමසිංහ සහෝදරයා, ප්‍රජා සංවර්ධන සභවේ සභාපති සහෝදරවරු, නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් හත්ගම්පල වසමේ රාජ්‍ය නිලධාරීන් හා හත්ගම්පල වසමේ ජාතික ජනබලවේගයේ කොට්ඨාස සභාවේ සාමාජිකයින් ද සම්බන්ධ විය.

"NPP අරණායක".

"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" වෙනුවෙන් ආසනය තුළ ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන්, දැනුවත් කිරිම් මෙන්ම ඔබගේ අදහස්,යෝජනා,චෝදනා වෙනුවෙන් අපගේ Facebook,Whatsapp අවකාශ විවෘතයි.

අප සමඟ සම්බන්ධ වෙන්න.

facebook👇

https://www.facebook.com/NPPAranayaka

Whatsapp👇

https://chat.whatsapp.com/EDk1TmVENdLD4TirN1MPGH

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Aranayaka
Colombo
71540