Trend1

Trend1

Share

Sri Lankan No 1 Online Sinhala Magazine | Trend1 | Your Family Magazine
www.sinhala.trend1.lk

10/03/2024

මනෝපාරක් ගහන්න එන්න මචන්ලා සෙට් එක
මාර්තු 27 වෙනිදට විහාරමහාදේවී එලිමහන් පරිශ්‍රයට..........

මනෝලෝකා

යක්කු එක්ක
- අමල් පෙරේරා
- මැංගුස් ඩබල
- දිල්ෂාන් පතිරත්න
- බටනලා මහත්තයා

Ticketz - රු.2000
රු.3000(VIP)

Online Ticketz - https://www.qticketz.lk

Photos from Trend1's post 15/01/2024

අපගේ ආදරණීය දමිල හිතවතුන් සැමට ප්‍රීතිමත් පොංගල් මංගල්‍යයක් වේවා..!

Photos from Trend1's post 29/12/2023

අකලට කොණ්ඩය සුදු වීමට අත් බෙහෙත්.. 💁‍♂️💁‍♂️

Photos from Trend1's post 15/12/2023

අපේ රටේ තියන - මැණික් වර්ග. 💎😍❤️

11/12/2023

කරුණාකර මෙම කොටස කියවන්න.හැකිතාක් බෙදා හරින්න. එය කෙනෙකුගේ ජිවිතයක් බේරගැනීමකි.
ඇමරිකා එක්සත් ජනපදයේ වෛද්‍ය නිලධාරීන් සෑම කෙනෙකුටම උපකාර කිරීම සඳහා මෙය එවා ඇත. කරුණාකර කියවා ඔබ ගැන සැලකිලිමත් වන්න - ආචාර්ය ඔකියර්.
තරුණ තරුණියන් වකුගඩු රෝගයෙන් පීඩා විඳින වේගය භයානක ය. අපට උදව් කළ හැකි සටහනක් මම බෙදා ගනිමි.
කරුණාකර පහත කියවන්න:
වැදගත් - කිඩ්නි
දින දෙකකට (2) කට පෙර නයිජීරියානු නළුවාගේ අභාවප්‍රාප්ත වීමේ පුවත අප සැමට දැනගන්නට ලැබුණේ, ඔහු වකුගඩු රෝගයෙන් මියගිය බවයි.
අපගේ පොදු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ, ගෞරවනීය තේකෝ වැවර්,
වකුගඩු ගැටලු සමඟ ජීවිත ආධාර සඳහා රෝහලේ සිටී. මෙම වකුගඩු රෝග උවදුර වළක්වා ගන්නේ කෙසේදැයි ඔබට පෙන්වීමට මට අවශ්‍යය.
*වකුගඩු රෝගයට හේතු වන ඉහළම හේතු 6 මෙන්න:*
1. වැසිකිළියට යාම ප්‍රමාද කිරීම. ඔබේ මුත්‍රාශයේ වැඩි වේලාවක් මුත්‍රා තබා ගැනීම නරක අදහසකි.
මුත්‍රාශයට හානි කරන්නට මුත්‍රා වලට හැකිය. මුත්‍රාශයේ රැඳී ඇති මුත්‍රා ඉක්මනින් බැක්ටීරියා ප්‍රගුණ කරයි. මුත්‍රා මුත්‍රාශය හා වකුගඩු වෙත ගලා ආ පසු විෂ සහිත ද්‍රව්‍ය නිසා වකුගඩු ආසාදන, පසුව මුත්‍රා ආසාදන, පසුව නෙෆ්රිටීස් සහ යූරියා වැනි රෝග පවා ඇති විය හැක. සොබාදහම කැඳවන විට - හැකි ඉක්මනින් එය කරන්න.
2. ලුණු වැඩිපුර ආහාරයට ගැනීම. ඔබ දිනපතා ලුණු ග්‍රෑම් 5.8 කට වඩා ආහාරයට නොගත යුතුය.
3. මස් වැඩිපුර ආහාරයට ගැනීම. ඔබේ ආහාර වේලෙහි ප්‍රෝටීන් වැඩිපුර ගැනීම වකුගඩු වලට අහිතකරයි. ප්‍රෝටීන් ජීර්ණය කිරීමෙන් ඇමෝනියා නිපදවයි - එය ඔබේ වකුගඩු වලට ඉතා විනාශකාරී විෂකි. මස් වැඩිපුර ගැනීම වකුගඩු වලට හානි වීම හා සමානයි.
4. අධික ලෙස කැෆේන් පානය කිරීම. කැෆේන් බොහෝ සෝඩා සහ සිසිල් බීම වල අංගයකි. එය ඔබේ රුධිර පීඩනය ඉහළ නංවන අතර ඔබේ වකුගඩු අසනීප වීමට පටන් ගනී. ඒ නිසා ඔබ දිනපතා පානය කරන කෝක් ප්‍රමාණය අඩු කළ යුතුයි.
5. ජලය පානය නොකිරීම. අපේ වකුගඩු හොඳින් ක්‍රියාකාරීව පවත්වා ගැනීම සඳහා නිසි ලෙස සජලනය කළ යුතුයි. අපි ප්‍රමාණවත් ලෙස පානය නොකරන්නේ නම්, වකුගඩු හරහා ජලය ගලා යාමට ප්‍රමාණවත් තරලයක් නොමැති බැවින් රුධිරයේ විෂ එකතු වීමට පටන් ගත හැකිය. දිනපතා වතුර වීදුරු 10 කට වඩා බොන්න. ඔබ අනවශ්‍ය ලෙස මත්පැන් පානය කරනවාදැයි බැලීමට පහසු ක්‍රමයක් තිබේ
ප්‍රමාණවත් තරම් ජලය: ඔබේ මුත්‍රා වල වර්ණය බලන්න; සැහැල්ලු වර්ණය, වඩා හොඳය.
6. ප්‍රමාද වූ ප්‍රතිකාර. ඔබේ සෞඛ්‍ය ගැටලු සියල්ලටම නිසි ලෙස ප්‍රතිකාර කර ඔබේ සෞඛ්‍යය නිතිපතා පරීක්‍ෂා කර ගන්න. අපි අපිටම උදව් වෙමු .
(3) මෙම ටැබ්ලට් වලින් වළකින්න, ඒවා ඉතා භයානක ය:
* ඩී-cold
* වික්ස් ඇක්ෂන් -500
* කොල්ඩරින්
කොසෝම
* නිමුලිඩ්
* සෙට්‍රිසට්-ඩී
ඒවායේ ෆීනිල් ප්‍රොපනෝල්-ඇමයිඩ්, පීපීඒ අඩංගු වේ
ආඝාතයට හේතු සහ ඇමරිකා එක්සත් ජනපදයේ තහනම් කර ඇත.
කරුණාකර, මෙය මකා දැමීමට පෙර, එය ශෙයා කර ඔබේ මිතුරන්ට උදවු කරන්න ..!
එය යමෙකුට උපකාරයක් විය හැකිය. ඔබට හැකි තාක් දුරට Fwd.
කරන්න.
රිදී නයිට්‍රෝ ඔක්සයිඩ් නිසා ඇති වන නව පිළිකාවක් ඇමරිකාවේ වෛද්‍යවරුන් විසින් සොයාගෙන ඇත.
ඔබ නැවත ආරෝපණය කිරීමේ කාඩ්පත් මිලදී ගන්නා ඕනෑම අවස්ථාවක, නියපොතු වලින් සීරීමට ඉඩ නොතබන්න, එහි සිල්වර් නයිට්‍රෝ ඔක්සයිඩ් ආලේපනය ඇති අතර එය සමේ පිළිකාවක් ඇති කළ හැකිය.
ඔබේ ආදරණීයයන් සමඟ මෙම පණිවිඩය බෙදා ගන්න.
*වැදගත් සෞඛ්‍ය උපදෙස්:*
1. වම් කණෙන් දුරකථන ඇමතුම් වලට පිළිතුරු දෙන්න.
2. සීතල වතුරෙන් ඔබේ බෙහෙත් ගන්න එපා ....
3. සවස 5 න් පසු අධික ආහාර අනුභව නොකරන්න.
4. උදෑසන වැඩිපුර ජලය පානය කරන්න, රෑට අඩුයි.
5. නිදා ගැනීමට හොඳම කාලය රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා ය.
6. ඖෂධ ගැනීමෙන් පසු හෝ ආහාර ගැනීමෙන් පසු වහාම සැතපෙන්න එපා.
7. දුරකථනයේ බැටරිය අන්තිම තීරුව දක්වා අඩු වන විට දුරකථනයට ප්‍රතිචාර නොදක්වන්න, මන්ද විකිරණ 1000 ගුණයක් ප්‍රබල වේ.
ඔබට අවශ්‍ය පුද්ගලයින් වෙත මෙය යොමු කරන්න.
මම එය කළා විතරයි.
කරුණාවට වටිනාකමක් දිය නොහැක. නමුත් දැනුම යනු බලයයි ...
*සටහන:*
මෙම පණිවිඩය සුරකින්න එපා, ඔබ අයත් අනෙක් කණ්ඩායම් වලට දැන්ම යවන්න.
Coped

Photos from Trend1's post 30/10/2023

ආර්ථිකේ හරි නෑ කියලා හීන වලට පණ නොදි ඉන්නත් බෑනේ ♥️😍

04/10/2023

🔯සත්‍යය සිදුවීමක්✅✅
☸️මීට වසර කිහිපයකට පෙර මහ රෝහලක සේවය කරන විට වයස අවුරුදු 39ක පමන තරුනයකු රෝහලට ඇතුලත් වුයේ කහින විට ලේ යන බව පවසමින් ය.එක්ස් රෙ X ray එකක් ගත් පසු දකින්නට ලැබුනේ පෙනහලු දේකෙම පිලිකාවක් පැතිරි ඇති බවයි,

☸️පිලිකවෙ ආරම්බක ස්තානය සෙවිමට ඔහුව පරික්ශා කරන විට මා හට දකින්නට ලැබුනේ ඔහු ගේ වුෂණ කොෂයේ ඇති තරමක් විශාල ගෙඩියකි. මා එය සොයා ගන්නා තෙක් ඔහු එහි ගෙඩියක් ඇති බවක් මා සමග කිවේ නැත.

☸️එම ගෙඩිය කොපමන කලක්ද කියා මා ඇසු විට ඔහු පැවසුවෙ වසරකට වැඩි බවයි, ඔහු තුල පැවති ලැජ්ජාව නිසා එය වෛද්ය වරයෙකු පෙන්නුවේ නැති බව ඔහු මා හට පැවසු වා

☸️වැඩි දුර පරික්ෂණ වලදි හෙලි වුයේ වුෂණ කොෂයේ ඇති පිලිකාව අක්මාව පෙනහලු ඇතුලු ශරීරය පුරාම පැතිරි ඇති බවයී.

☸️වැඩ් දුර ප්‍රතිකාර සදහා ඔහු යොමු කලද ඔහු ජිවත් වුයේ මාසයකටත් අඩු කාලයකි

☸️ඔහු එම ගෙඩ්ය දුටු අවස්ථාවෙම වෛද්ය වරයෙකට පෙන් වුයේ නම් අදටත් ඔහු ජිවත් වනවාය.
☸️ලිංගික අවයව වල පවතින රෝග බෝහො අය වෛද්ය වරැන්ට පෙන් වන්නේ රෝගය ගොඩාක් වර්ඩනය වු පසුය මෙයට හේතුව ඔවුන් ට ඇති ලැජ්ජාව සහ වෛද්ය වරැන්ට ඇති දුරස්ථ භාවයයි .

✅✅✅ අසාමාන්‍ය තාවයක් දුටු විට ඉක්මනින්ම වෛද්ය උපදෙස් ලාබාගන්න, ඔනැම රෝගයක් කලින් අදුනා ගැනිම මගින් සුව කිරිම පහසුය

Photos from Trend1's post 25/09/2023

ගුණ දෙන නිර්මාංශ ආහාර 😍





@ Copied

Photos from Trend1's post 14/09/2023

වසර 75කට පසු හිමෙන් මතු වූ යුවල
හිමෙන් ගැවසීගත් කඳු මුදුන් හා ධ්‍රැවාසන්න අයිස් තට්ටු සමහර දේ දීර්ඝ කාලීනව සඟවාගෙන සිටීමෙහි සමත්කම් දක්වනවා. විශේෂයෙන් මේ පෙදෙස් වල සංචාරය කරන්නට යන සමහර පුද්ගලයින් සදාකාලිකවම අයිස් තට්ටු යට වැළලී යනවා.
ගෝලීය උණුසුම වැඩිවීම සමග හෝ තාවකාලිකව මේ අයිස් තට්ටු දියවීමත් සමග ඒවාවලට යට වී තිබූ පුද්ගල මළසිරුරු වැනි දේ ලොවට නැවත නිරාවරණය වන අවස්ථා ඉතිහාසය පුරා වාර්තා වී තිබෙනවා. ශීතල දේශගුණය හේතුවෙන් මේවා සමහරක් වසර ගණනාවක්ම නරක් නොවී තිබෙනවා. මේ ආකාරයට වසර 75කට පෙර අතුරුදහන් වූ යුවලකගේ මළසිරුරු නැවත මතුවීමේ පුවතක් ඇල්ප්ස් කඳුවලින් පසුගිය දා වාර්තා වුණා.
අතීත කතාව
ස්විට්සලන්තයේ ඇල්ප්ස් කඳු අඩවියට ආසන්නව දිවිගෙවූ 40 හැවිරිදි මර්සෙලින් ඩුමොලින් හා ඔහුගේ බිරිඳ වන 37 වියැති ෆ්‍රොන්සීන් ඩුමොලින් දෙවන ලෝක යුධ සමයේ හෙවත් 1942 වසරේ අගෝස්තු මස 15 වැනිදා තමන් සතු ගව පට්ටියේ කිරි දෙවීම සඳහා සිය නිවසට මඳක් ඈතින් පිහිටා තිබූ තණ පිට්ටනිය වෙත ගියා. ග්‍රීෂ්මයේ අවසන් සමය වූවත් කඳුකර පෙදෙසක් වූ බැවින් මෙහි පැවතියේ ශීතල දේශගුණයක් වූ අතර ඒ තදාසන්නව තිබූ සන්ෆ්ලෙරොන් ග්ලැසියරය දෙසට ඔවුන් ගොස් තිබුණා.
සාමාන්‍යයෙන් ඔවුන් නැවත පැමිණෙන වේලාව පසු වී බොහෝ වේලාවක් ගතවුණුමුත් නැවත නොපැමිණීම නිසා ඔවුන්ගේ නිවැසියන් ඔවුන් පිළිබඳ සොයන්නට පටන්ගත්තා. නමුත් ඔවුන් පිළිබඳව කිසිදු සටහනක් හමු වූයේ නැහැ. මේ යුවලට දරුවන් සත් දෙනෙක් සිටියා.
75 වසරකට පසු නැවත මතුවෙයි.
පසුකාලීනව මේ පෙදෙස සංචාරකයින් හා හිම ක්‍රීඩා කරන අයවලුන් අතර ප්‍රසිද්ධ වෙනවා. මේ නිසා විවිධ හෝටල මෙන්ම හිම ක්‍රීඩා පථයන් ද ඉදිවෙනවා. 2017 වසරේ සන්ෆ්ලෙරොන් ග්ලැසියරය අසල හිම ක්‍රීඩා පථයක නඩත්තු කටයුත්තක් කරමින් සිටි සේවකයෙකුට යමක් හිම තට්ටුවට පහළින් පවතිනු නිරීක්ෂණය වුණා. මේ පෙදෙස මුහුදු මට්ටමේ සිට මීටර 2,600ක් තරම් උස් උස් වූ ප්‍රදේශයක් වූ අතර කාලයෙන් කාලයට හිම තට්ටුවේ වෙනස් වීමක් සමග තැනින් තැන ගල් කැබලි පෑදීම වැනි දේ සුලබ දසුනක්. මේ නිසා එක වරම එම සේවකයා තමන්ට පෙනෙන්නේ එසේ මතු වූ ගල් තලාවක් යැයි නිර්ණය කළත් එය එසේ නොවන බැව් ඔහුට වැටහුණා.
එය ආසන්නයට ගොස් නිරීක්ෂණය කරන්නට ඔහු තීරණය කළ අතර මුලින්ම ඔහුගේ නෙත ගැටෙන්නේ බෑගයක්, පැරණි ඔරලෝසුවක්, වීදුරු බෝතලයක්, හා බූට් යුගලයක් වැනි දේ යි. මේ සියල්ලම දශක ගණනාවක් පැරණි ඒවා බැව් වටහාගන්නට ඔහුට වැඩි වේලාවක් ගතවන්නේ නැහැ. වඩා හොඳින් නිරීක්ෂණය කළ විට දෙවන ලෝක යුධ සමයට අයත් ඇඳුම් ඇඟලාගෙන එකිනෙකාට සමීප වී මියගොස් සිටි යුවලක් ඔහු හඳුනාගන්නවා. මේ සියළු දේ අයිස් නිසා ආරක්ෂා වී තිබුණා.
දූ දරුවන්ට මවුපියන් හමුවෙයි
ශීතලට ඝණව තිබූ මෘතශරීර දෙක පිළිබඳව සේවකයා විසින් වහාම බලධාරීන් දැනුවත් කරන ලද අතර වහාම ඒවා ඇල්ප්ස් කඳු පන්තියෙන් පර්යේෂණ සඳහා ගෙනයනවා. ඇඟලාගෙන සිටි ඇඳුම් හා අනෙකුත් දේ වලින් මේ දෙදෙනා මීට වසර 75කට පෙර මියගිය ඩුමොලින් යුවල බැව් තහවුරු වෙනවා. මෙය දැනුම් දීමට ඔවුන්ගේ ඥාතීන් කිසිවෙකු සිටීදැයි සොයා බැලුණු අතර එහි දී ඔවුන්ගේ බාලම දියණිය 79 හැවිරිදිවත්, තවත් දරුවෙකුත් වයෝවෘධව තවමත් දිවි ගෙවමින් සිටින බැව් සොයාගැනීමට හැකි වුණා.
මොවුන් දෙදෙනා වහාම දැනුවත් කරනු ලැබූ අතර ඔවුන් දෙදෙනා මෘතදේහයන් පරීක්ෂා කර බලා ඒ තමන්ගේ දෙමව්පියන්මයැ යි තහවුරු කරනු ලැබුවා. මොවුන් දෙදෙනා අතරින් වැඩිමහල් දරුවා සිය දෙමවුපියන් අතුරුදහන් වන විට 11 වියැති වූ අතර නැවත සිරුරු සොයාගන්නා විට අවුරුදු 86ක් තරම් වයෝවෘධව සිටියත් එම දිනයේ වූ සිදුවීම් හොඳින් ආවර්ජනය කළ හැකි මට්ටමක සිටියා.
1942 වසරේ අගෝස්තු මස 15 වන දා පල්ලියේ දේව මෙහෙයට සහභාගී වූ ඩුමොලින් යුවල ඉන් අනතුරුව සිය හරක් පට්ටිය බැලීමට පිටත් වී තිබෙනවා. මොවුන්ගේ ගව පට්ටිය නිවසෙන් ඈත ආරක්ෂිත ස්ථානයක රඳවා තබා තිබී ඇති අතර එහි නැවතීමේ පහසුකම් තිබූ නිසා එහි ගොස් පසුදින නැවත පැමිණීමේ බලාපොරොත්තුවෙන් ඔවුන් මේ ගමන ගොස් තිබෙනවා.
නිවසේ සිට ගවපට්ටියට ඇති ආසන්නම මාර්ගය වැටී තිබී තිබෙන්නේ සන්ෆ්ලෙරොන් ග්ලැසියරයේ ඉවුරක් ඔස්සේ යි. තෙත් කාලගුණයක දී ලිස්සනසුළු බවට පත් වුවත් එදින හොඳ දීප්තිමත් දවසක් වූ නිසා මෙම යුවල ගවපට්ටිය කරා යන්නට මේ මාර්ගය තෝරා ගෙන තිබෙනවා. ඔවුන් පිටත් වූ පසු හදිසියේම වර්ෂාවක් ආරම්භ වී ඇති අතර එහි දී සිදුවූ අනතුරකින් මේ මරණ සිදු වී ඇතැයි සැලකෙනවා.
මේ වන විට ඔවුන්ගේ පුත්‍රයින් පස්දෙනා හා දියණියන් දෙදෙනා වයස 2 හා 13 අතර වයස් වල පසුවූ අතර ඥාතීන් හා අසල්වැසියන් ඔවුන් හදාවඩාගෙන තිබෙනවා. මොවුන් වයසෙන් මුහුකුරා ගිය විට නොනවත්වාම සිය මව්පියන්ට සිදුවූයේ කුමක් ද කියා සොයා ඇති මුත් ඔවුනට කිසිදු හෝඩුවාවක් හමු වී නැහැ.
සමාදානයේ සැතපෙයි
මරණ පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව භූමදානය කිරීම සඳහා සිරුරු දෙක නිදහස් කරනු ලැබුවා. ජීවතුන් අතර සිටින ඔවුන්ගේ දියණුයන් දෙදෙනා හා ඔවුන්ගේත් දරු මුණුපුරන් සිරුරු භාරගත් අතර 2017 ජූලි මස 22 දින ඉහළ අවමංගල්‍යයක් සූදානම් කරනු ලැබුවා. මරණයට පත්වීමට පෙර අවසන් වතාවට ඔවුන් ගිය දේවස්ථානයේදීම මෙය සූදානම් කර තිබූ අතර අවසානයේ මරනයෙන් වසර 75 කට පසුව ඔවුන් දෙදෙනාගේ සිරුරු සමාදානයේ සතපවනු ලැබුවා.
මේ සිද්ධියේදී සිය දෙමව්පියන් තරුණ ස්වරූපයෙන් ඔවුන්ගේ වයෝවෘධ දරුවන්ට පියවි ඇසින්ම දැකගැනීමට ලැබීම විශේෂ කාරණාවක් වෙනවා. සිය දෙමව්පියන් නැවත සොයාගැනීමත් සමග තමන්ට දැන් සැනසිල්ලේ මෙලොවින් සමුගත හැකියයි දරුවන් පවසනවා...
සටහන ප්‍රදීප් පීරීස් මහතාගෙන් උපුටා ගැනීමකී

13/09/2023

කලා විෂය ධාරාවෙන් විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබපු දරුවන්ට කියන්න තියෙන්නේ නිකන් විශ්වවිද්‍යාලේ යනවා කියලා යන්න එපා..මෙන්න මේ courses වලට try කරන්න..මොකද රැකියා වෙලද පොලට අනාගතේ ඕනේ මේවා..

😢අපිට මේවා කියන්න අය කවුරුවත් හිටියේ නෑ..

1) Architecture ( Moratuwa )

2) Town and country planning ( Moratuwa )

3) Landscape architecture (Moratuwa )

4) Fashion design and Product development ( Moratuwa )

5) Tourism and hospitality ( uwa vellassa and sabaragamuwa )

6) IT ( Moratuwa, Jpura, colombo, uwa, sabaragamuwa )

මීට අමතරව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අවසාන වසර සිසුවෙක් විදියට අපේ විශ්වවිද්‍යාලේට එන අයට නූතන රැකියා වෙළදපොලට ගැලපෙන්න පහත උපාධි නිර්දේශ කරන්න කැමති...

1) BSC ICT
2) BSC in Geospatial Technology
3) Social work
4) Managment and information Technology
5) Information Technology
6) Social Statistics / Business statistics
7) Economic special
😎 Buddhist heritage and Tourism

ඒ පෙර සිටම වගේම පැවති විෂය අතරින්,

1) Geography
2) Sociology
3) Criminology
4) Anthropology
5) Media
6) psychology
විෂය ධාරාවනුත් වාණිජ ලෝකයට ගැලපෙන්න ගතානුගතික වෙමින් යාවත්කාලීන වෙන විෂයන් ලෙස වටිනාකමක් තියනවා🔥🔥

වෙනස් වෙන්න ලෝකෙට ගැලපෙන කෙනෙක් වවිදිහ
Copied

Photos from Trend1's post 06/09/2023

ලෝකයේ ඇති පැරණිතම පාලමක් තමයි ඉතින් මේ,

බෝගොඩ ලී පාලම 🌉💛🌊🌾🍀🍂

දැනට ලෝකයේ ඇති පැරණිතම පාලම් වලින් එකකි..එමෙන්ම දැනට ලෝකයේ ඇති එකම වහලක් සහිත ලී වලින් පමණක් සෑදූ පාලමද වේ.එක් ප‍සෙකට කණු 10 බැගින් ‍‍‍දෙපසට කණු 20 කින් යුක්ත කණු මත පාල‍‍මෙහි වහළය නිර්මාණය ‍‍‍‍‍කොට ඇත. දිගින් අ‍ඩි 50 ක් හා පළල අඩි 06 ක් වන ‍මෙම පාලම උඩ අඩි 08 කි.අගනා මහනුවර යුගයට නෑකම් කියන්නා වූ කැටයමින්ද සමන්විත පියස්ස පෙති උළු වලින් අලංකරණය කර ඇත. ඒමෙන්ම මෙහි එකඳු ඇණයක් හෝ භාවිතා නොකර සාදි ඇති අතර සියල්ල ශක්තිමත් දැව මූට්ටු වලින් සකසා ඇත.👣🌼🌿

පාලම නිර්මාණය කිරීම සඳහා ගස් වර්ග 5ක ලී යොදාගෙන තියෙනවා. එනම් කොස්, කුඹුක්, කළුවර, මිල්ල, මිල් කියන ගස් වර්ග. අඩි 30ක් පමණ උස කුඹුක් කඳක් මත පාලම ඉදි කර ඇත.

වලගම්බා රජ සමයේදී ඉදිකල ලෙන් විහාරයක් සහ පැරණි බිතු සිතුවම් වලින් අලංකාර රජ මහා විහාරයකට යබදව පිහිටා ඇත. ගල්ලන්ද ඔය හරහා දමන ලද විශාල ලී කඳන් තුනක් බාවිතා කරමින් පාලම නිර්මාණය කර ඇත.

කොළඹ-බදුල්ල මාර්ගයේ හාලිඇල මංසන්ධියෙන් හැරී ගලඋඩ මාර්ගයේ ගමන් කර ජගුල්ල මංසන්ධියෙන් හැරී කිලෝ මීටර් 3 ක් ගිය විට මෙම නිර්මාණය දැක බලා ගත හැකිය. මෙය පැරණි බදුල්ල නුවර මාර්ගය ලෙසද සැලකේ..

ගිහින් බලන්න අපේ ඉතිහාසය කියලා දෙන ලස්සන තැනක් 🌼🤍 හැබැයි පරිස්සමෙන් බලා ගන්න ❤

(📷 හා සටහන මුල් හිමිකරු සතුය )

මේ වගේ තැන් බලන්න නම් අපේ පේජ් එක Follow කරලා තියා ගන්න 🌼🌼🌼

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Address


No. 7, Kendagaspitiya, Dehiowita
Colombo
71400