5 වන යොවුන් පාර්ලිමේන්තුව

5 වන යොවුන් පාර්ලිමේන්තුව

Share

ඵලදායී තරුණ නායකයින් බිහිකිරීම උදෙසා

03/02/2025

4 වන යොවුන් පාර්ලිමේන්තුවේ මොරටුව ආසනයේ යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී හා කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක වශයෙන් කටයුතු කළ නීතිඥ Supun Wijerathna මහතා ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු අධ්‍යක්ෂ ජනරාල් සහ ජාතික තරුණ සේවා සභාපති වශයෙන් අභිනවයෙන් පත්වූ වගයි.

නව සභාපතිතුමාට 5 වන යොවුන් පාර්ලිමේන්තුව නියෝජනය කරන අපගේ උණුසුම් සුබපැතුම් 🎊🎈🎉

27/01/2025

5 වන යොවුන් පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු පිළිබද අධ්‍යක්ෂ ජනරාල් ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ චින්තක හේවාපතිරණ මහතා විසින් 2025/01/23 දින සිට විසුරුවා හැර ඇත.

05/07/2024

අපගේ සාතිශය සංවේගය 🙏🙏

11/05/2024

අද තමයි දවස 😍😍

එක කුසලානයක් වෙනුවෙන් කණ්ඩායම් 08ක් සඳහා තරුණ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු/වරියන් බුලත්සිංහල මහජන ක්‍රීඩාංගණයේ කරට කර ගැටෙන "Youth Parliament Cricket Championship ~ 2024" සුහද ක්‍රිකට් තරඟාවලිය.

25/10/2023

5 වන යොවුන් පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය ඔක්තෝබර් 28 සහ 29 යන දෙදින තුළ ජනාධිපති කාර්යාලය සභා ගර්භයේදී පැවැත්වේ.


ොවුන්_පාර්ලිමේන්තුව

02/02/2023

#අපෙන්_එකෙක්_ඔබේ_ගමට

ඉෂාන් කුමාරසිරි
පන්ලියද්ද කොට්ඨාසයෙන්
නිදහස් ජනතා පෙරමුණෙන්
හිරියාල ප්‍රාදේශීය සභාවට
වැඩිම මනාපයෙන් පත් කර යවමු.

02/02/2023

#අපෙන්_එකෙක්_ඔබේ_ගමට

සචිත් ලක්මාල් අමරසේන
සමගි ජන බලවේගයෙන්
නෙළුව ප්‍රාදේශීය සභාවට
වැඩිම මනාපයෙන් පත් කර යවමු.

02/02/2023

#අපෙන්_එකෙක්_ඔබේ_ගමට

චානක ප්‍රියලාල්
කදුරුවැව කොට්ඨාසයෙන්
නිදහස් ජනතා පෙරමුණෙන්
බිංගිරිය ප්‍රාදේශීය සභාවට
වැඩිම මනාපයෙන් පත් කර යවමු.

02/02/2023

#අපෙන්_එකෙක්_ඔබේ_ගමට

නිමිඳු අබේසිංහ
තුම්බෝවිල කොට්ඨාසයෙන්
ස්වාධීන කණ්ඩායමෙන්
කැස්බෑව නගර සභාවට
වැඩිම මනාපයෙන් පත් කර යවමු.

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Address


No. 65, High Level Road, Maharagama
Colombo