Cyber crime Cert lanka

Cyber crime Cert lanka

Share

Sri Lanka CERT is the national Centre for Cyber Security

30/08/2023

සයිබර් (අන්තර්ජාලය හා බැඳි) වංචා ගැන පැමිණිලි යොමු කළ යුතු "පරිගණක අපරාධ විමර්ෂණ ‌කොට්ඨාශය" පිළිබඳ සටහනක් 101
சைபர் (இணையம் தொடர்பான) மோசடி புகார்களை அனுப்ப வேண்டிய "கணினி குற்றப் புலனாய்வுப் பிரிவு" பற்றிய குறிப்பு. 101 Hotline
Here is why you should know about CCID Call 101
Computer Crime Investigation Division - Sri Lanka Police

30/08/2023

දරුවනි,දෙමාපියනි.....
අන්තර්ජලය ඔස්සේ සිදුවන ළමා අපයෝජන පිළිබද පැමිණිලි ජාතික ළමා ආරක්ෂක අධිකාරි‍යේ 101 ශ්‍රී ලංකා ළමා දුරකථන ‍සේවයට ‍යොමු කළ හැකිය. එ‍හෙත් ඔබ‍ගේ පහසුව සදහා අන්තර්ජලය ඔස්සේ සිදුවන අපයෝජන සම්බන්ද ගැටලු ඇත් නම් ‍මෙම ගිනුම හරහා ද අප සමග සම්බන්ධ විය හැකිය.

සුරක්ෂිත ළමා ‍ලොවක් සදහා අප නිරතුරු ඔබ සමගයි.
සයිබර් අපරාධ විමර්ශන ඒකකය
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

Complaints regarding child abuse can be reported to the National Child Protection Authority via 101 Hotline. But for your convenience, if you have any questions or complains about online abuse, you can contact us through this account.

30/08/2023

ෆේස්බුක් ගිණුමක URL එක සොයා ගැනීම

30/08/2023

Save the Children in Sri Lanka marks today. In a country with over 7 million internet users and 28 million mobile subscribers, children accessing the internet is a daily occurrence. How do you teach your children about staying safe online? What is online abuse? We’ll be sharing some resources throughout the day on twitter.com/SCISL

End Violence Against Children WeProtect World Vision Lanka LEADS Sri Lanka

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Address


4-112, BMICH, Bauddhaloka Mawatha, Colombo 07
Colombo