02/04/2026
Today, on Autism Awareness Day,I don’t just speak as someone who cares—I speak as someone who lives it every day.
Not in headlines,Not in statistics,But in quiet moments that the world never sees.
In the gentle way a hand reaches out,then pulls back.In the eyes that say so muchwithout a single word.
I have seen strengthin what others call “challenging.”I have felt connectionin what others call “distance.”
This is not just my job.This is patience that grows roots in my heart.This is learning a new language—one of silence, trust, and tiny victories.
A smile after a long moment of overwhelm,A calm breath after a storm,A hand held without fear—these are the wins we celebrate.
Today, we created something beautiful together—little hands, different minds, one shared moment.Through colours, textures, and creativity,we made crafts filled with joy, trust, and expression.
Each piece tells a story,not just of art—but of connection, patience, and love.
And beyond today, I am proud to support and give back—taking part in fundraising for National Autistic Society,walking with purpose,raising awareness not only with my voice,but with my actions.
Some days are heavy.Some days test every part of me.But even on those days,I know I am exactly where I am meant to be.
Because behind every behaviourthere is a story.Behind every momentthere is a person who deserves to be understood,not judged.
Today, I don’t raise awareness with words alone—I carry it in my actions,my patience,my care.
Autism is not something to “fix.”It is something to understand,to accept,to embrace.
And I am proud—so deeply proud—to walk beside these incredible soulsevery single day.💙
27/04/2024
එක ගොඩක් ලස්සන කතාවක්
එක ගොඩක් වටින කතාවක්
එක අදට ඔබින කතාවක්
ඔබට මට වටිනා පනිවිඩයක්
❤️❤️❤️❤️❤️❤️❤️❤️
බිංදුවෙන් පටන් ගත්ත එකාට
එකත් හරි වටිනවා....
ලස්සන කතාවක් කියන්නම් අපි හැමෝටම වටින...
එංගලන්තයේ ජෝන් කියල තරුනයෙක්...
ගායකයෙක් වෙන්න හිතුවා.....
නගරයෙන් මදක් ඈත ගමක ඉපදුන ජෝන්..
නගරයේ තැන තැන දැන්වීම් අලවල ආරාධනා කරා එන්න කියල , නොමිලේ ,ඔහුගෙ සිංදු අහන්න ගමේ අයට...ගමේ ප්‍රදාන ශාලාවට...
ගෙදර කට්ටියටවත් නොකිය ඔහු මේ වැඩේ කලේ.. සංගීතය සපයන්න හිටියෙත් ලගම හිටිය යාලුවො තුන් දෙනා....
දාහක් දෙනාට ඉද ගත හකි අපූරු ශාලාවෙ.. තිරය පිටිපස්සෙ ජෝන් පුරුදු උන ගීත දහය පපුවෙ ගුලි කරන් නියමිත වෙලාව එනකම් බලා හිටියා දරුවෙක් වගේ ... පොඩි....
නියමිත වෙලාව එලබුනා.....
වේදිකාව මැදට ගිය ජෝන්...
තිරය උස්සන්න කිව්ව....
තිරය එස උනා....
ජෝන් ශාලාව දිහා බැලුවා ඇස් දිලිසගෙන...
මුලු ලෝකෙම නැවතුනා වගේ දැනුන..
මූලු ශාලාව පිරෙන්න පුටු තිබුනා..
එකම එක මිනිසෙක් ශාලාවෙ මැද ඉදගෙන හිටියා....
ඔව්.. එක්කනයි ඇවිත් හිටියෙ...
දිලිසෙමින් තිබුන ඇස් බොද වෙන ගමන්..
ජෝන් හොදින් බැලුවා පැමින ඇති මිනිසා දිහා..
ලොකු ගෝනි දෙකක් තමන්ගෙ ලගින්ම තියාගෙන ඇදුමේ හැම තැනම සාක්කු සහිත ඇදුමක් ඇදන් හිටිය ඔහු එඩේරෙක් බව ජෝන්ට වැටහුනා...
දැඩි ආදරයකින් මුලින් එඩේරා දිහා බැලුව ජෝන් ට තප්පර ගනනකදි එඩේරා එක්ක දැඩි තරහකුත් ආව.... "ඇයි උබත් ආවෙ" ජෝන් තම හිතින් අහගත්තා...
එඩේරා තම අත් දෙක එකතු කරල අත්පොලසන් දුන්න .. ඉතිං පටන් ගනින් කියන්නක් මෙන්...
එඩේරා දිහා අසරනව බැලූ ජෝන් .. මයික් එකට කට තියල අපහසුවෙන් කලබලෙන් කතා කරා..
සමාවෙන්න කරුනාවන්ත මහත්මයා....
මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නද.. ?
ජෝන් ඇහුව.
අහන්න ... එඩේරා කලබල නැතිව පිලිතුරු දුන්න....
ඔබ වේදිකාවෙ ඉදලා...ගී ගයන්නා වෙලා
මම ඔබ උනානම්...
කොටින්ම මට මේ උන දේ ..ඔබට උනානම් ..
ඔබ මොකද කරන්නේ.....
එඩේරා.. කරුනාවන්තව හිනා වෙලා.. ටිකක් බයාදු ලෙස මෙසේ කිව්ව....
මට ඔබ වෙන්න බෑ...
ඔබට මා වෙන්නත් බෑ...
ඔය සංගීතය ගැන ඔබ තරම් මම දන් නෑ.. මම අර කන්ද උඩ ජීවත් වෙන එඩේරෙක්....
මම කන්ද පහලට ආවෙ .. මගෙ බැටලුවන් ට කන්න අරන් යන්න..
එතකොට තමා ඔබෙ නොමිලේ පෙන්නන ප්‍රසංගය ගැන දැන ගත්තේ...
ඉතිං මේ මලු දේකේම මගෙ බැටලුවන් ගෙ කෑම .. තියෙනව සර්....
මගෙ සාක්කු වලත් ඒවා පිරිලා....
ඔහු බොහොම බැගෑපත්ව පිලිතුරු දුන්න...
තරුන ජෝන්.. තරහ හන්ගගෙන...
තව එකම එක ප්‍රශ්නයක් දමා ගැහුව එඩේරට..
කරුනාවන්ත මහත්තමා... ඔබ ඔය ගෝනි පුරවන් සාක්කු පුරවන් කන්ද මුදුනට යන කොට
එකම එක බැටලුවෙක් විතරක් ඔබ ලගට ආවොත් ඔබ මොකද කරන්නේ.....
එඩේරා ලොකු හුස්මක් පිට කරල ශාලාවෙ ජනේලෙන් ඈත ආඩම්බරේට ඉන්න කන්ද දිහා බැලුවා ආදරෙන්....
ඔහු නැගිටල... බෑග් දෙක අතට අරන් පිටත්වෙන්න කලින් ගැබුරු හඩින් මෙහෙම කිව්ව...
සර්.... එකම එක බැටලුවෙක් වත් මම ඒ කන්දට නගින දා හිටියෙ නෑ.....
හැබැයි ආපු පලවෙනි එකාට මම ආදරෙන් එදා
මගේ මල්ලෙ තිබ්බ , සාක්කුවල තිබ්බ සේරම කැව්වා... ඔව් ....හරිම ආදරෙන්.....
අද බැටලුවන් හතලිහක් බලා ගෙන ඇති සර් මන් එනකම්.... මට ආදරේ උන් ටික විතරයි සර්...ඉතිං මට අද "මම අද කන්දෙ ඉන්න ලොකුම එඩේරා.."..මට ඒක ලොකු දෙයක්....
මම ගිහින් එන්නම්..සර්...
ඔබට සුබ දවසක්....
ඔහු බිම බලන් මලු දෙකත් අරන් ශාලාවෙන් පිට වෙන්න පටන් ගත්තා....
ශාලාවෙ අවසන් පඩිය ලගින් පිට වීමේ දොර අල්ලනවත් සමග එඩේරට ඇහුනා....
ගීතයේ සංගීතය ඇරබුනා..
එඩේරා නැවතුනා....
ජෝන් ගෙ කට හඩ මුලු ශාලාව පුරා විහිදුනා..
එඩේරාගෙ ඇස් දෙකට කදුලක් ඉනුවා...
උබ මට ගරු කලා...
උබ මගෙ පැමිනීම ආදරෙන් පිලිගත්තා...
එඩේරා කදුලු පිහගනිමින් නැවත හැරුනා..
ඉදිරියෙම අසුනේ ඉද ගෙන සතුටු කදුලු වගුරමින් ජෝන්ට සවන්දුන්න...
ජෝන් ගීත දහයම ගායනා කලා...
හැම ගීතයකටම පසු එඩේරා ඉදගෙන හයියෙන් අත්පුඩි ගැහුවා....
අවසානයේ.. එඩේරා නැගිට මහා හය්යෙන් අත්පොලසන් හඩ නගද්දී....
ජෝන් ට සතුටට හෝ දුකට හිනාව එක්කම කදුලකුත් පිට උනා......
ජෝන් ගෙ ගීතයක පේලියක්... හදවතින් මුමුනමින් එඩේරා කන්දට යන්න ගියා..
එදායින් පස්සෙ ජෝන් දිගටම ගායනා කලා
එඩේරා දිගටම ගීත අහල කන්දට ගියා...
එඩේරා කවුද කියල දන්නෙ කන්ද විතරයි..
ජෝන්ව පසු කලෙක නොදැන හිටියේ කදු විතරයි....
ජෝන්ව ලෝකෙටම ගායකය කරේ කන්ද විතරක් අදුනන එඩේරා....
ඔහුට එල්ටන් ජෝන් කියල කිව්වෙ .
බිංදුව දන්න එකාට එක ලොකුයි..
ඌට පුලුවන් එක ලියල ඊට පස්සෙ බිංදු වැඩ් කරගන්න...
ජෝන්ට ඊට පස්සෙ එඩේරා හමු උනේ නෑ ලෝකෙ කොහෙදිවත්...
හැබැයි මුලු ලෝකෙම ජෝන් ට කිව්ව..
එල්ටන් ජෝන් කියල.....
සැක්‍රිෆයිස්...sacrifice .. එහි තේරුම්
පූජා කරන්න...
ඔව් පූජා කරන්න ඔබව ඔබට..
ඒ ඔබ ඔබට පාර කියාවි ජීවත්වෙන්න .....
කොච්චර වැරදුනත්... පූජාව නවත්තන්න එපා.
කන්ද මුදුනෙදි හමුවෙමු... ඔබට ජය.
මදු මාදව බිංදුවින්ද..
Copied from Madhu Madhawa Aravinda
03/02/2024
something never change📖️ #downsyndromeawareness #abilitynotdisability #read #trisomy21 #canadalife
Ranuki is a child with downsyndrome and she uses English as her second language . she loves to read. Keep practicing in both academic and day today activitie...
20/08/2023
Let’s hear the inspiring story of Sandhali Sewmini, a young girl who loves to dance and doesn’t let anything hold her back. Even though Sandhali has Down’s syndrome, she’s proven that with determination and a big heart, we can achieve amazing things.
In the 42nd National Youth Award Festival of 2020, Sandali achieved a remarkable feat by winning first place in the All Island Creative Dance Solo category for people with disabilities. Her outstanding performance earned her this prestigious recognition at the National Youth Awards competition. She has been nominated for the same award this year too.
Full story:https://www.themorning.lk/articles/h7jiL0fJJvmXVywSJ76D