Organ Donor Day - Sri Lanka

Organ Donor Day - Sri Lanka

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Organ Donor Day - Sri Lanka, Public Service, Colombo.

Not for profit organisation by the Organ Transplant Unit of Sri Jayewardenepura General Hospital under the guidance of Ministry of Health to increase the public awareness about organ donation after death and transplantation.

25/02/2022
22/02/2022

සුභ දවසක් ඔබ සියලු දෙනාටම. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ පටන් ගත් අවයව පරිත්‍යාග සහ බද්ධ කිරීමේ පදනමේ සන්නාම තානාපති හැටියට මා තෝරා ගත්තා.

ඔබත් පරිත්‍යාග කිරීමේ සමාජිකයෙක් වෙන්න. එක් කෙනෙකුගේ අවයව වලින් තව 8 දෙනෙකුව ජීවත් කරවන්න පුළුවන්.

මාත් සමග මේ ඉන්නේ දොස්තර චින්තන ගලහිටියාව. මෙතුමා ඇතුළු රෝහලේ දොස්තර වරු බොහෝම දෙනෙකුත් කාර්ය මන්ඩලයේ බොහෝම දෙනෙකුත් මේ මහගු ක්‍රියාව කරමින් බොහෝ දෙනෙකුට නැවත ජීවිතය ලබාදෙනවා.

ලෝකයේ වැඩියෙන්ම දානය දෙන්නේ ශ්‍රී ලාංකිකයන්. ඔබ සියලු දෙනාටම බොහෝම පින්.

"අපට ඉතිරි වන්නේ දුන්න දෙය පමනයි තියාගන්න දෙය නොවෙයි.

Launch of official theme song of Organ Donation & Transplantation Foundation 16/02/2022

ඉන්ද්‍රිය පරිත්‍යාගය සහ බද්ධ කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා නිර්මාණය කෙරුනු තේමා ගීතය පසු ගිය දා මෙලෙස එලි දැක් වුනා.

Launch of official theme song of Organ Donation & Transplantation Foundation The official theme song of Organ Donation & Transplantation Foundation and Trust Fund was launched on the 13th of February 2022. The main aim of this song is...

Photos from Organ Donor Day - Sri Lanka's post 05/03/2021

මරණයෙන් පසු අවයව පරිත්‍යාග කරන්නෙකු වීමට වයස් සීමාවක් තිබේද?
==========================================
ශ්‍රී ලංකාවේ දැනට පවතින නීතියට අනුව, මරණයෙන් පසු ඔබේ අවයව පරිත්‍යාග කිරීමට ඔබට අවම වශයෙන් වයස අවුරුදු 21 ක් විය යුතුය. කෙසේ වෙතත් සුදුසු නීති සම්මත වුවහොත් තවත් පරිත්‍යාගශීලීන් ඇතුළත් කිරීම සඳහා මෙම වයස අනාගතයේදී වෙනස් විය හැකිය.

ඉහළ වයස් සීමාවක් නැත. වයසට යන විට අපේ අභ්‍යන්තර අවයව සියල්ලම දුර්වල වේ. එම නිසා, දුර්වල අවයව බද්ධ කළහොත්, අවයව ලබාගන්නා පුද්ගලයාට එමගින් ලැබෙන සුවය අවම වේ. සාමාන්‍යයෙන් අවයව පරිත්‍යාග කිරීම සඳහා වයස අවුරුදු 75 ට වැඩි අය එතරම් සුදුසු නැත.

Is there an age limit to becoming an organ donor after death?
===========================================
According to the Sri Lankan law, you have to be at least 21 years of age to donate your organs after death. However this age may change in future to include younger donors if appropriate legislation is passed.

There is no upper age limit. However when we get older, all of our internal organs get weaker. Therefore, if we transplant weaker organs, the benefit to the recipient is minimal. Generally, age above 75 years is not considered for organ donation.

01/03/2021

We are processing each of your applications carefully to make sure everything is in order. Therefore it might take some time to respond to your email/letter/whatsapp message. Thank you.

ඔබ එවන සියලු අයදුම් පත්‍ර ඉතා හොඳින් පරීක්ෂා කර කාඩ් පත් නිකුත් කිරීමට අපි කටයුතු කරමින් සිටින්නෙමු. ඒවාට ප්‍රතිචාර දැක්වීමේදී ඇතිවිය හැකි ප්‍රමාදය පිලිබඳ අපගේ බලවත් කණගාටු පලකරන අතරම සෑම වලංගු අයදුම් පතකටම කාඩ් පතක් ලබා දෙන බවට තහවුරු කරමු. ස්තූතියි.

Photos from Organ Donor Day - Sri Lanka's post 25/02/2021

Frequently asked questions #3
ඔබ දැනුවත්ද? #3

මගේ මරණයෙන් පසු ඉන්ද්‍රිය පරිත්‍යාග නිසා මෘත ශරීරය විකෘති වීමක් සිදුවිය හැකිද? මගේ අවමංගල්‍ය කටයුතු වල යම් වෙනසක් හෝ ප්‍රමාදයක් සිදුවිය හැකිද? | Will there be a disfigurement to the body after I donate my organs following my death? Will there be any changes or delays to my funeral proceedings?
------------------------------
Registration forms | ලියාපදිංචි ආකෘති පත්‍ර:
English:https://organ-donor-day.web.app/english.pdf
Sinhala:https://organ-donor-day.web.app/sinhala.pdf

Photos from Organ Donor Day - Sri Lanka's post 24/02/2021

Frequently asked questions #2
ඔබ දැනුවත්ද? #2
------------------------------
Registration forms | ලියාපදිංචි ආකෘති පත්‍ර:
English:https://organ-donor-day.web.app/english.pdf
Sinhala:https://organ-donor-day.web.app/sinhala.pdf

Photos from Organ Donor Day - Sri Lanka's post 23/02/2021

Frequently asked questions #1
දැනුවත් කිරීමේ පත්‍රිකා #1
------------------------------
Registration forms | ලියාපදිංචි ආකෘති පත්‍ර:
English:https://organ-donor-day.web.app/english.pdf
Sinhala:https://organ-donor-day.web.app/sinhala.pdf

20/02/2021

You can find all the information and registration forms from the following link. ලියාපදිංචි වීමට අවශ්‍ය තොරතුරු සහ අයදුම්පත් මෙම ලින්ක් එක මගින් ලබා ගන්න.

English -https://organ-donor-day.web.app/english.pdf
සිංහල -https://organ-donor-day.web.app/sinhala.pdf
Information leaflet | තොරතුරැ පත්‍රිකා:https://organ-donor-day.web.app/leaflet.pdf

You can send the duly filled forms to the following address:
Health Education Unit,
Sri Jayewardenepura General Hospital,
Thalapathpitiya,
Nugegoda.

You can also email scanned copies of the form to [email protected]

පුරවන ලද අයදුම්පත් පහත ලිපිනයට එවන්න:
සෞඛ්‍ය අධ්‍යාපන ඒකකය,
ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල,
තලපත්පිටිය,
නුගේගොඩ.

එසේ නොමැති නම් [email protected] ඊ මේල් ලිපිනයට එවන්න.

A national donor card will be posted to the address specified in the registration form.

අයදුම්පත් බාර ගැනීමෙන් පසුව එහි සඳහන් ලිපිනයට කාඩ්පතක් තැපැල් මගින් එවනු ලැබේ.

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Colombo