Field Marshal Sarath Fonseka
Field Marshal Sarath Fonseka - Former Commander of Sri Lanka Army & Presidential Candidate 2024
Field Marshal Gardihewa Sarath Chandralal Fonseka, RWP, RSP, VSV, USP, MP, rcds, psc (Sarath Fonseka) (Sinhalese: ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, Tamil: பீல்ட் மார்ஷல் சரத் பொன்சேகா, born 18 December 1950) is a Sri Lankan politician and senior military officer, being the first Sri Lankan Army officer to be promoted to the rank of Field Marshal.[1] He was the eighteenth Commander of Sri Lankan Army, an
30/05/2026
කිරිබත්ගොඩ තිලකවර්ධන ආයතනයේ දුන්තෙල් බත් දන්සල ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගිවු ගරු ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමා
කිරිබත්ගොඩ තිලකවර්ධන ආයතනයේ දුන්තෙල් බත් දන්සල ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගිවු ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා.
29/05/2026
තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා.
ලෝකවාසී සැමට බුදුගුණ බලයෙන් සාමය හා සැනසීම උදාවේවා.
-ෆීල්ඩ් මාශල් සරත් ෆොන්සේකා
29/05/2026
"දේශයේ නිදහස වෙනුවෙන් පූජා කළ ජීවිත, කාලයේ වැලි තලාවෙන් වැසී යන්නට ඉඩ නොතැබිය යුතුය."
කුණාටු මැද වුවද නොසැලී නැගී සිටින මේ ස්මාරකය මෙන්, අප වෙනුවෙන් දිවි පිදූ ඒ විරුවන්ගේ නාමයන් අපේ හදවත් තුළ සදාතනිකව නොසැලී පවතිනු ඇත. ඔබ අප හදවත් තුළ සදා අමරණීයයි!
ඔබට නිවන් සුව / මොක් සුව අත්වේවා...! 🙏❤️
28/05/2026
වීරයන් සැමරෙන බිමක, වීරයන් මෙහෙයවූ සෙන්පති ෆොන්සේකා... 🇱🇰
දශක තුනක කුරිරු තේරස්වාදය නිමා කරමින් නිදහස් නිවහල් මව්බිමක් වෙනුවෙන් දිවිපිදූ සහ කැපවූ අභීත රණවිරුවන් අනුස්මරණය කෙරුණු 17 වන ජාතික රණවිරු දින සැමරුම් උත්සවයට, එදා යුද බිමේ සිංහ නාදය වූ විජයග්‍රාහී යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සහභාගී වූයේ මෙලෙසිනි.
අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවයේදී, එදා යුද්ධය නිමා කිරීමට නායකත්වය දුන් අභීත සෙන්පතියාණන්, තම සහෝදර රණවිරුවන් වෙනුවෙන් උපහාර පුද කළ ඒ මොහොත...
28/05/2026
ස්වර්ණමාලී සෑ රදුන් අභියස භක්තිප්‍රණාමය... 🙏✨
රටට සහ සමස්ත ලක්වැසි ජනතාවට සාමය, සැනසීම සහ සෞභාග්‍යය ප්‍රාර්ථනා කරමින්,ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේලා සදාකාලිකව වැඩසිටින, ලක්දෙරණේ අසිරිමත් මුදුන්මල්කඩක් වන අනුරාධපුර ස්වර්ණමාලී මහා සෑ රදුන් වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබාගැනීමේ උතුම් පුණ්‍ය මහෝත්සවයකට ෆීල්ඩ්මාෂල්තුමන් පසුගියදා එක්විය.
#ස්වර්ණමාලිමහාසෑය #අනුරාධපුර
28/05/2026
May this blessed Eid bring peace, happiness, unity, and countless blessings to everyone celebrating. Wishing all our Muslim brothers and sisters a joyful Eid Ul Adha Mubarak. 🌙✨
Field marshal sarath fonseka
උතුම් වූ ඊදුල් අල්හා උත්සවය නිමිත්තෙන් සියලුම මුස්ලිම් සහෝදර සහෝදරියන් වෙත මාගේ හෘදයාංගම සුබපැතුම් පිරිනමමි. කැපවීම සහ භක්තිය පෙරදැරි කරගත් මෙම උතුම් දිනය අපේ දේශයට තිරසාර සාමය, සමගිය සහ සන්නද්ධ ප්‍රගතිය උදාකරලීමට හේතු වේවා! සැමට ප්‍රීතිමත් ඊද් මුබාරක්!"🌙✨
— ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා
புனிதமான ஈத் உல் அழ்ஹா பெருநாளைக் கொண்டாடும் இஸ்லாமிய சகோதர சகோதரிகள் அனைவருக்கும் எனது உளமார்ந்த வாழ்த்துகளைத் தெரிவித்துக் கொள்கிறேன். தியாகத்தினதும் அர்ப்பணிப்பினதும் வடிவமான இந்நாள், நம் தேசத்தில் நீடித்த அமைதி, ஒற்றுமை மற்றும் Prosperity ஐக் கொண்டுவரட்டும். ஈத் முபாரக்!"🌙✨
— பீல்ட் மார்ஷல் சரத் பொன்சேகா
Click here to claim your Sponsored Listing.
