21/05/2026
📢 Call for Abstracts – Metrology Research Symposium 2026
In celebration of World Metrology Day 2026, the Measurement Units, Standards and Services Department (MUSSD) proudly invites researchers, academics, industry professionals, and institutions to submit abstracts for the Metrology Research Symposium 2026.
This symposium aims to strengthen Sri Lanka’s National Quality Infrastructure and promote innovation, safety, fair trade, and reliable measurement science.
📅 Abstract Submission Deadline: 31 August 2026
📍 Main Symposium Event: December 2026 – Pitipana Technical City, Homagama
Join us in advancing measurement science for a more trusted and sustainable future.
21/05/2026
“Behind every fair decision, safe innovation, and trusted system, there is measurement. Celebrating World Metrology Day 2026 — building trust through precision.”
30/04/2026
වසර 21කට ආසන්න කාලයක් අප දෙපාර්තමේන්තුවේ සේවය කර අද දින ස්ථාන මාරු ලැබ මෙම දෙපාර්තමේන්තුවෙන් සමුගන්නා ඒකාබද්ධ සේවයේ සංවර්ධන නිලධාරී ගයත්‍රි කරුණාරත්න මියට ඉදිරි අනාගතය සඳහා සුභාශිංසන පතන්නෙමු. 💐💐
10/04/2026
සුවබර විශ්‍රාම දිවියක් පතන්නෙමු ඔබට....♥️♥️💐💐💐
මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තු සහෝදර අපි....
09/04/2026
හෝමාගම පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලය අසල පිහිටි මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරී සේවයේ හා රියදුරු සේවයේ පුරප්පාඩු ඇත.
Department of Measurement Units, Standards & Services (Head Office)
Find local businesses, view maps and get driving directions in Google Maps.
31/03/2026
වසර ගණනාවක් අප දෙපාර්තමේන්තුවේ සේවය කර, අද දින අප අතරින් සමුගෙන ස්ථානමාරු ලබා යන අපගේ සහෝදර නිලධාරී මහත්ම මහත්මියන්ට, ඉදිරි අනාගතයට අපගේ හෘදයාංගම සුභාශිංසන පිරිනමන්නෙමු. 💐💐💐
මේ පුංචි රටේ නොතැනක දී හෝ
මතු කවදා හෝ යළි අප හමුවේවී
යළි අප හමුවේවී...
31/03/2026
The department operates under the Ministry of Trade, Commerce, Food Security and Coporative Development and ensures that all measurements used in trade, industry, and daily life are accurate, uniform, and legally compliant.
It plays a key role in protecting both consumers and businesses by enforcing measurement laws.
07/02/2026
වසර 21කට ආසන්න කාලයක් මිනුම් ඒකක,ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ උන්නතිය උදෙසා සිය දායකත්වය ලබා දී ,රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගනු ලැබූ, මිනුම් විද්‍යා පරීක්ෂණ නිලධාරී එස්.එන්.සුදීපා මහත්මියනි , පතන්නෙමු ඔබට සියළු පැතුම් ඉටුවෙන වාසනාවන්ත විශ්‍රාම දිවියක්....
-MUSSD TEAM-