03/02/2026
Nalanda College Alumni Astronomical Society
Since 1995 The Nalanda College Astronomical Society has achieved so much and given so much to the Astronomy community of Sri Lanka.
The Best Products that has been created through it is the Knowledgeable Human Resource that continues to feed the Astronomy hungry community, with their vast experience and information that they have gathered throughout their careers. Old Nalandian Astronomical Society was formed to gather these veteran astronomers under one banner. The Old Nalandian Astronomical Society is an organization focused
03/02/2026
06/09/2025
වසර 07කට පසුව ශ්‍රී ලංකාවාසීන්ට පූර්ණ චන්ද්‍රග්‍රහණයක අත්දැකීමක් ලබාගැනීමට සැප්තැම්බර් මස 07 වැනිදා (හෙට) රාත්‍රියේ ඉතා දුර්ලභ අවස්ථාවක් ලැබී තියෙනවා. මෙම චන්ද්‍රග්‍රහණය ලොව පුරා 85% ක් පමණ ඉක්මවූ ජනගහනයකට දැක ගැනීමට අවස්ථාව උදා වෙලා තියෙනවා.
මෙම චන්ද්‍රග්‍රහණය ආරභය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 08.58 වන විට උදාවන අතර එය එදිනම රාත්‍රී 11.41 වන විට උච්චතම අවස්ථාවට පැමිණ පසුදින, එනම් සැප්තම්බර් 08 වැනිදා අලුයම 02.25 ට චන්ද්‍රග්‍රහණය අවසන් වෙනවා.
හෙට දින ලංකාවට දර්ශනය වන පූර්ණ චන්ද්‍රග්‍රහණය නිරීක්ෂණය කිරීම සඳහා නාලන්දා විද්‍යාලීය තාරකා විද්‍යා සංගමය මගින් නාලන්දා විද්‍යාලීය ක්‍රීඩා භූමියේ පාසැල් දරුවන් සඳහා නොමිලේ අහස නිරීක්ෂණ කඳවුරක් සංවිධානය කර තිබෙනවා. ඒ සඳහා ආරාධිත පාසල්වල දරුවන් මෙන්ම දෙමාපියන් සහභාගී වීමට නියමිතව තිබෙනවා. ඊට සමගාමීව සජීවීව චන්ද්‍රග්‍රහණය ncastronomy youtube නාලිකාව ඔස්සේද විකාශය කිරීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.
වැඩසටහන හෙට රාත්‍රී 8.30 සිට පසුදින අලුයම 2.30 දක්වා පාසැල් ක්‍රීඩා භූමියේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා…
පාසැලේ සම්බන්ධීකරණය සහ චන්ද්‍රග්‍රහණය පිළිබඳව තොරතුරු සඳහා
Nisith Gamage - +94 76 689 6326
Dinodh Hasmira - 0701733122
Sadeesha Tantiriwatta - +94 75 931 4971
Register now: https://forms.gle/3dxU3dDXiRfDi5h88
16/06/2023
07/02/2022
ඩෙංගු රෝගයට ගොදුරුව අපගෙන් සමුගත්, ආදි නාලන්දීය තාරකා විද්‍යා සංගමයේ 2004 කන්ඩායමේ සමාජික ගයාන් විජේසිංහ සොයුරාගේ ආදරණීය දියණියනි,..
කිසිදු ආත්මයක මෙවැනි අකල් මරණයක් නොවේවා...
01/12/2021
රෑ අහසේ අසිරිය මැදින් තාරකා විද්‍යාවට මුල පියවර තබමු ද ?
එහෙනම් අද (දෙසැම්බර් 1 වන බදාදා) දින රාත්‍රී 07.00ට පහත Zoom Link එකෙන් අපිත් එක්ක එකතුවෙන්න.
Vidusara Science Magazine is inviting you to a scheduled Zoom meeting.
Topic: Vidusara Lecture Series - 4th Day
Time: Dec 1, 2021 07:00 PM Colombo
Join Zoom Meeting
https://us02web.zoom.us/j/82347388193?pwd=VEJCS1h2NGE4cHA5d25pV1lSYXJQdz09
Meeting ID: 823 4738 8193
Passcode: 539122
01/09/2021
Our Warmest Congratulations to The Newly Appointed Board for Nalanda College Alumni Astronomical Society!
28/05/2021
තාරකා විද්‍යාව පිළිබඳ වසර විසිපහකට අධික කාලයක් ලාංකීය හා ජාත්‍යන්තර වශයෙන් ජයග්‍රහණ රාශියක් හිමිකර ගත් නාලන්දා විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමය හා ආදි නාලන්දීය තාරකා විද්‍යා සංගමය මෙහෙයවනු ලබන තාරකාවිද්‍යා මාර්ගගත පාඩම් මාලාව
නාලන්දීය තාරකා විද්‍යා සංගමයේ පාසල් දේශන මාලාව 🔭💫
තාරකා විද්‍යා කරුණු පිළිබඳව හැදෑරීමට ඔබ කැමැත්තෙන් පසුවේද?
එක්වන්න අප සමඟ...
තාරකා විද්‍යාව පිළිබඳ වසර විසිපහකට අධික කාලයක් ලාංකීය හා ජාත්‍යන්තර වශයෙන් ජයග්‍රහණ රාශියක් හිමිකර ගත් නාලන්දා විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමය හා ආදි නාලන්දීය තාරකා විද්‍යා සංගමය මෙහෙයවනු ලබන තාරකාවිද්‍යා මාර්ගගත පාඩම් මාලාව
දැයේ දරුවන්ගේ තාරකා විද්‍යා දැනුම වර්ධනය කිරීම උදෙසා පවත්වනු ලබන මෙම තාරකා විද්‍යා දේශන මාලාවට දැන් ඔබටත් සම්බන්ධ විය හැක.
තාරකා විද්‍යාවට මහඟු කැමැත්තක් ඇති පාසල් වියේ පසුවන ඔබ, මැයි මස 29 වන දින සිට ආරම්භ වන මෙම දේශන මාලාවට සම්බන්ධ වීමට කැමැත්තක් දක්වන්නේ නම්, පහත සඳහන් කර ඇති Microsoft Teams ලින්ක් එක මඟින් පළමු වැඩසටහන හා සම්බන්ධ වන්න.
https://teams.live.com/meet/95136602121182
මීට අමතරව පහත පෝරමය පිරවීම මගින් නාලන්දා විද්‍යාලීය තාරකා විද්‍යා සංගමයට අනුබද්ද අන්තර් පාඨශාලීය තරකා විද්‍යා සංගමය හා එක්වීමට ඔබට හැකියාවක් ඇත.
https://bit.ly/3hU2mQw
Click here to claim your Sponsored Listing.
Location
Contact the business
Telephone
Website
Address
Nalanda College, Colombo 10
Colombo
