ඔයාලා දන්නවද, ළිදවල් වල එක්තරා සත්තු ජාතියක් ඉන්නවා,
කවදාවත් ඊට එහා ලෝකයක් දැකලා නැති, ඉන්න තැනම ඉදලා මැරිලා යන එක තමයි හොදම ජීවිතේ කියලා හිතාගෙන ඉන්න, ඊට එහා ලෝකයක් දකිනන උත්සහ කරන අයව හරි අමුතුවට දකින, හැමවෙලාවෙම බක බක ගා ගත්ත ගමන්ම ඉන්න...
උන්ට කියන්නේ ළිංමැඩියෝ කියල.. 🐸💁
"ළිදේ ඉන්න මැඩියා" වගේ කියලා ජනවහරයෙත් කියන්නේ නිකන් නෙමෙයි!
තමන්ගේ ස්වකීය ජීවිත වල "ළිංමැඩියෝ" වෙන්න එපා. ලෝකය හරිම විශාලයි. ඊර්ෂ්‍යා කරන එක නවත්තලා ඒක දකින්න උත්සහ කරන්න! ✨️
✍️
#යථාර්තය #ජීවිතයසහබුදුදහම #සාර්ථකත්වය
𝐃𝐑 ॐ
ᴀʟᴡᴀʏꜱ ʀᴇꜱᴘᴇᴄᴛ ᴛʜᴇ ʟᴀᴡ 🫡
ᴀʟᴡᴀʏꜱ ꜱᴛᴀɴᴅ ᴀɢᴀɪɴꜱᴛ ᴅʀᴜɢꜱ, ᴀʟᴄᴏʜᴏʟ ᴀɴᴅ ꜱᴏᴄɪᴀʟ ɪɴᴊᴜꜱᴛɪᴄᴇꜱ 🙅
ᴀʟᴡᴀʏꜱ ꜰᴏʟʟᴏᴡ ᴛʜᴇ ᴘʜɪʟᴏꜱᴏᴘʜʏ ᴏꜰ ʙᴜᴅᴅʜɪꜱᴍ ❤️
ᴀʟᴡᴀʏꜱ ʟᴏᴠᴇ ᴛᴏ ᴅɪꜱᴄɪᴘʟɪɴᴇꜱ 💯✔️
සැබෑ උගතකු යනු?
#ජීවිතයටබුදුදහම #බුදුබණ #යතාර්ථය
මානසික ගනුදෙනු සහ ජීවිතය ❤️
#ධර්මදානය #කර්මය #බුදුදහම
According to psychology, We should "Cry", for release our internal feelings.
But according to Buddhism, There is no point in be sad, be suffer and crying because "Sad" is part of "Karma" ❤️🙏🏼
So, Be ready to accept everything! 🌸
ලෝකයෙන්ම ප්‍රතික්ෂේප උනත්, කරන කරන දේ අසාර්ථක උනත්, තනියම නැගිටින්න,
තමන් හදපු සිහින මාලිගා එකින් එක කඩා වැටෙනකොට, කදුලු පිසදා ආයේ නැගිටින්න, ප්‍රශ්න වලට මුහුණ දෙන්න!
ආයේමත් ජීවිතය ගොඩනගන්න උත්සහ කරන්න ❤️
වීර්ය කරන්න
වීර්ය කරන කෙනා දෙමව්පියන්ටවත්, දෙවියන්ටවත් ණය නැහැ!
වීර්ය කරන කෙනා මේ ලෝකයට බරක් නෙමෙයි! 🌸
#බුදුදහමසහජීවිතය #ජීවිතය #තුරුණුසිතටබුදුදහම #යතාර්ථය
දෙමව්පියන් සාම්ප්‍රදායික දෙමව්පිය භූමිකාවෙන් මිදී, වර්තමානයට ගැලපෙන පරිදි බුද්ධිමත් වන විට, දරුවන්ගේ අනාගතය බොහෝ සෙයින් යහපත් වනු ඇත!
#බුදුදහමසහජීවිතය #ජීවිතය #ජීවිතයඔවදනක් #දෙමව්පියවගකීම්
නිවන් දකින අය බිහිවෙන්නේ "මානසික ශක්තිවන්තයන්ගෙන්!" ❤️
#බුදුදහමසහජීවිතය #ජීවිතය #බුදුබණ
පුද්ගලයකුගේ සාර්ථකත්වය ගොඩනැගෙන මූලිකම කරුණු වනුයේ,
- චරිතය
- අවංකභාවය
- පක්ශපාතීබව
- ප්‍රතිපත්තිගරුක බව
- ආදරය
- විශ්වසනීයත්වය යි!
#ජීවිතය #සාර්ථකත්වය #බුදුදහමසහජීවිතය #තුරුණුසිතටබුදුදහම
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Colombo
