22/09/2024
රනිල් කියන්නේ වීරයෙක් අති විශිෂ්ඨයෙක් කිසිදා ඇගයීමක් නොලබපු ....ඒ වගේ කශේරුකාවක් ඇති මනුස්සයෙක් වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන් වෙච්චි එක ගැන කොළ පාට හදවත් ඇති මිනිස්සුන්ට ආඩම්බර විය හැක..බංකොළොත් රටක් අවුරුදු දෙකකින් ගොඩ දාපු තනි මන්ත්‍රී ගේ ආත්ම විශ්වාසයත් කලමණාකරන හැකියාවත් විදේශ ප්‍රතිපත්තියත් ගැතිවීමකින් තොරව පවත්වාගෙනයාමත් යනු එසේ මෙසේ හැකියාවක් නොවේ එය උත්කෘෂ්ට යි...ජයවේවා ජනාධිපතිතුමණි ...
ස්තූතියි ගරු රනිල්....❤❤❤

14/10/2023