Old Lumbinians' Association - ආදී ලුම්බිණියන් ගේ සංගමය

Old Lumbinians' Association - ආදී ලුම්බිණියන් ගේ සංගමය

Share

Dear Brothers/Sisters, please invite all Lumbinians to strengthen & add value to this group..

05/05/2026
25/04/2026

Let’s do this Forward Ever - Old Lumbini International Union

01/04/2026

Let's get ready "Forward Ever"

29/01/2026

ලුම්බිණි මෑණියන්ගේ 97 වන සංවත්සරය නිමිත්තෙන් ආදි කර්තෘ ගුණ සැමරුමට සමගාමීව ආශිර්වාද සෙත්පතා පවත්වන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව සහ පසුදින උදෑසන මහා සංඝයා වහන්සේලා වෙනුවෙන් සිදු කරනු ලබන සාංඝික දානමය පිංකමට දායකවීමට බැතිසිතින් ආදි සිසු ඔබ සැමට ආරාධනා.

16/01/2026

අපගේ ලුම්බිණි මෑණියන්ගේ 97 වන සංවත්සරය නිමිත්තෙන් ආදි කර්තෘ ගුණ සැමරුමට සමගාමීව

ආදි ගුරුභවතුන්ට,
පාසලේ වර්තමාන විදුහල්පතිතුමිය ඇතුලු ගුරු මණ්ඩලයට,
දෙමාපියන් සහ දූදරුවන්ට,
විද්‍යාලයීය සියලුම කාර්යය මණ්ඩලයට,

ආශිර්වාද සෙත්පතා පවත්වන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව සහ පසුදින උදෑසන මහා සංඝයා වහන්සේලා වෙනුවෙන් සිදු කරනු ලබන සාංඝික දානමය පිංකමට දායකවීමට බැතිසිතින් ආදි සිසු ඔබ සැමට ආරාධනා.

19/10/2025

Calling all Old Lumbinians! Come and be part of your college OBU - let’s reunite and celebrate our Lumbini spirit together

20/07/2025

A convincing bounce point win for Lumbini College at Havelock Park

Coverage Powered by Prima Kottumee

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Lumbini College, Havelock Town
Colombo