පොට් එක - Pot eka

පොට් එක - Pot eka

Share

මේක Zombie ලෝකයක්.. �

29/11/2023

𝐇𝐞 𝐢𝐬 𝐛𝐚𝐜𝐤 𝐚𝐟𝐭𝐞𝐫 𝐬𝐨 𝐦𝐚𝐧𝐲 𝐲𝐞𝐚𝐫𝐬! ❤
කසුන් කල්හාර - නදීක ගුරුගේ - ශෂිකා නිසංසලා - ආදිත්‍යා වැලිවත්ත - රවීන් කණිෂ්ක යන පරම්පරා තුනක තරු පිරිවරා ඇන්තනී සුරේන්ද්ර වසර ගණනකට පසුව තම ඉන්ද්‍රජාලික සංගීත ස්වර අවදි කරනා
"මන්දහාසිනී Live in Concert"

𝐁𝐮𝐲 𝐓𝐢𝐜𝐤𝐞𝐭𝐬: https://www.ticketsministry.com/concerts/mandahasini/6549f29908c05

ප්‍රවේශපත් එදින දොරටුවෙන්ද ලබාගත හැකියි.

𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭: 𝐌𝐚𝐧𝐨𝐣- 𝟎𝟕𝟕 𝟗𝟓𝟕 𝟑𝟓𝟖𝟐 | 𝐑𝐚𝐯𝐢𝐧𝐝𝐮 - 𝟎𝟕𝟏 𝟐𝟕𝟐 𝟒𝟖𝟑𝟎

16/11/2022

මරු හැබැයි.! 🙂

01/11/2022

ඇත්ත.! ✅

13/09/2022

බීලා "අමාරුවෙන්" ඉන්න කෙනෙක්ද.?

Photos from පොට් එක - Pot eka's post 19/07/2022

කොහොමද එයා.. 😍

07/07/2022

රටම කොළඹට...
நாடு முழுவதும் கொழும்புக்கு...
The Country To Colombo
❤️🇱🇰✊
Youth Center - Gotagogama

Photos from Youth Center - Gotagogama's post 01/07/2022

Youth Center - Gotagogama

26/06/2022

ආතල් ගන්න දන්නේ නැති එවුන්.! 😂

24/06/2022

Youth to Lead Sri Lanka විසින් සංවිධානය කරනු ලබන Youth to Lead වෙබිනාර් සංවාද මාලාවේ පළමුවැන්න 2022 ජුනි මස 26 වැනි ඉරිදා ප.ව. 6 සිට ප.ව. 7 දක්වා Zoom තාක්ෂණය හරහා ක්‍රියාත්මක වේ. ' ශ්‍රී ලාංකේය දේශපාලනයේ තරුණ නියෝජනය; එදා, අද සහ හෙට?' යන මැයෙන් පැවැත්වෙන මෙම සංවාදය සඳහා අපගේ සම්පත් දායකයා වශයෙන් ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහභාගි වීමට නීයමිතය.

මෙම සජීවි සංවාදයට ඔබට පහත ලින්ක් එක හරහා ලියාපදිංචි වී සම්බන්ධ විය හැකිය. ඔබට Zoom ලින්ක් එක ඉදිරියේදී විද්‍යුත් තැපෑල හරහා ලැබෙනු ඇත. මෙම සංවාදය Youth to Lead Sri Lanka හි FB පිටුව ඔස්සේ සජීවීව විකාශය කිරීමටද අප කටයුතු යොදා ඇත.

https://docs.google.com/forms/d/17fgXIoBV40afM5cwn6vvD20XX9FruUB4_MRs9iNqWqs/edit

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Colombo