Nawa Lanka Nidahas Pakshaya නව ලංකා නිදහස් පක්ෂය Official

Nawa Lanka Nidahas Pakshaya  නව ලංකා නිදහස් පක්ෂය Official

Share

දූෂණයෙන් තොර කාර්යක්ෂම රාජ්‍ය පාලනයක් වෙනුවෙන් පෙලගැසෙමු

03/10/2024

නව ලංකා නිදහස් පක්ෂයේ අභිනව සභාපති හිටපු පලාත් සභා මන්ත්‍රී නීතිඥ සෙනල් වෙල්ගම මැතිතුමණි ඔබට සුභපැතුම්.



28/09/2024

නවලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු කැබිනට් අමාත්‍ය කළුතර දිස්ත්‍රික් පා.මා. කුමාර වෙල්ගම මැතිතුමා 2024.09.28දින අබාවප්ප්‍රාප්ත වූයෙන් දේහය පිළිබඳ අවසන් කටයුතු 2024.09.30 දින ප.ව.4.00ට මතුගම පාන්තිය ආදාහනා ගාරයේදී සිදු කිරීමට කටයුතු යොදා ඇත.
දේහය මහජන බුහුමන් සදහා 2024.09.29 දින පෙ.ව. 8.00සිට මතුගම හොරවල ඩෙනිස්ටන් වත්තේ පිහිටි වෙල්ගම මැතිතුමා ගේ නිවසේ තැන්පත් කෙරෙනු ඇත.ගරු කුමාර වෙල්ගම මැතිතුමණි.ඔබට අජරාමර නිවන්සුව ලැබේවා!!

28/09/2024


Photos from Nawa Lanka Nidahas Pakshaya  නව ලංකා නිදහස් පක්ෂය Official 's post 25/08/2024

කුමාර වෙල්ගම මැතිතුමාගේ නායකත්වයෙන් යුතුව කළුතර දිස්ත්‍රික්කයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණය තහවුරු කරමින් ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු ආරම්භ කරමින් ධීවර රාජ්‍ය අමත්‍ය පියල් නිශාන්ත මැතිතුමාගේ සෙනල් වෙල්ගම මැතිතුමා ඇතුළු මතුගම අගලවත්තන්න බුලත්සිංහල වළල්ලාවිට දොඩංගොඩ ක්‍රියාකාරී හමුවූ.
එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ විපක්ෂ ගණනාවක ප්‍රාදේශිය සභා සභාපතිවරු සහ මන්ත්‍රීවරු ඇතුළු ක්‍රියාකාරීන් අද දිනයේ මේ සදහා එක්විය
ජය කුමාර වෙල්ගම ඇමතිතුමා

16/08/2024
Photos from Nawa Lanka Nidahas Pakshaya  නව ලංකා නිදහස් පක්ෂය Official 's post 08/08/2024

මැතිවරණ විමසුම සදහා වු ස්වේච්ඡා මුලපිරුම සංවිධානය සහ නව ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡාවක් 2024.08.07 දින බත්තරමුල්ල නව ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැත්වූ අතර, ඒ සදහා එම සංවිධානයේ උපදේශක මණ්ඩල සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු පිරිසක් සහ නව ලංකා නිදහස් පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මැතිතුමන් ඇතුළු පිරිසක් සහභාගි විය

04/08/2024

චම්පික රණවක මැතිතුමණි ඔබට සුභ උපන් දිනයක්


03/08/2024
01/08/2024

දූෂණ චෝදනා තිබෙන දේශපාලකයින් වගේම ඉහළ තනතුරු හොබවන දූෂිත රාජ්‍ය නිලධාරීන් ද තනතුරු වලින් ඉවත් කල යුතුයි


24/07/2024

මේ රට ගොඩ නැගීමට නම් තරුණ අදහස් වලට වැඩි ඉඩක් දිය යුතුයි

නව ලංකා නිදහස් පක්ෂ නායක - කුමර වෙල්ගම

இந்த நாட்டை கட்டியெழுப்புவதற்கு இளைஞர்களின் சிந்தனைகளுக்கு அதிக இடம் வழங்கப்பட வேண்டும்.

புதிய இலங்கை சுதந்திர கட்சியின் தலைவர் குமர வெல்கம


18/07/2024

නව ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ඒකකයේ වැඩකටයුතු අද දින නව මුහුනුවරකින් ආරම්භ කල අතර ඒ සඳහා පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සහභාගි වූ අවස්ථාව.

நவ லங்கா சுதந்திரக் கட்சியின் ஊடகப் பிரிவின் பணிகள் புதுப் பொலிவுடன் இன்று ஆரம்பமானதுடன் இதில் கட்சியின் தலைவர் நாடாளுமன்ற உறுப்பினர் கௌரவ குமார வெல்கம கலந்துகொண்டார்.


Photos from Nawa Lanka Nidahas Pakshaya  නව ලංකා නිදහස් පක්ෂය Official 's post 08/05/2024

ලෝක කම්කරු දිනයට සමගාමීව නව ලංකා නිදහස් පක්ෂය විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ වැඩ සටහන අද දින දවස පුරා බත්තරමුල්ල පක්ෂ මූලස්ථානයේ දී ඉතා සාර්ථකව පවත්වනු ලැබුවා.

මෙම වැඩ සටහන සාර්ථක කර ගැනීමට නන් අයුරින් සහාය දුන් සියලුම දෙනාට බෙහෙවින් ස්තූතිය 🙏

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


No 114, Main Street, Baththaramulla
Colombo
10120

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00