YahapalanaTop10

YahapalanaTop10

Share

Exposing Corruptions of Yahapalana Government Exposes the corruptions of Sri Lanka's Yahapalana government with legitimate evidence and legal documents

Photos from Mahindananda Aluthgamage's post 24/03/2020
17/02/2020

රටක් හැඩකල දේශපාලන දිවියක මං සලකුණු මැදින් ගලන ”තිස් වසරක මහින්දානන්දය” මහින්දානන්ද අලූත්ගමගේ නම් වූ සොඳුරු මිනිසාගේ, තිස් වසරක දේශපාලන ගමන්මගේ මං සලකුණු විදහා දැක්ම. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ සහ ගරු අගමැති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප‍‍්‍රධානත්වයෙන් මාර්තු මස 01 වන දින මහනුවර දී පැවැත්වේ.

Untitled album 03/02/2020

මාගේ සංකල්පයක් මත ආරම්භ කල නාවලපිටිය ආසනයේ ග්‍රාමසේවා වසම් 65ක ජනතාවගේ ගැටලු විසදාගැනීම සදහා ගග ඉහළ කෝරළය ප්‍රාදේශීය සභාවේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන " ඵලදායී උදාවක් - සපිරි ගමක් " වැඩසටහන නාවලපිටිය ආසනය ආවරණය වන පරිදි ජනවාරි මස 18 වන දින සිට පෙබරවාරි මස 15 වන දින දක්වා සෑම සෙනසුරාදා දිනකම අදියර 10ක් යටතේ ක්‍රියාත්මක වේ. ඒ අනුව ගග ඉහළ කෝරළයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, උප්පැන්න, විවාහ, මරණ රෙජිස්ටාර්, සමෘද්ධි කලමණාකාර, ඉඩම් නිලධාරීන්, විදේශ රැකියා ප්‍රවර්ධන නිලධාරීන්, වනිතා කටයුතු නිලධාරී, තරුණ සේවා නිලධාරී, ක්‍රීඩා නිලධාරී, ප්‍රාදේශීය සභාව, විදුලිබල මණ්ඩලය, දිස්ත්‍රික් ඉඩම් ප්‍රතිසංස්කරණ බල මණ්ඩලය, ප්‍රාදේශීය සෞඛ්‍ය මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා පොලීසිය, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය, කලාප අධ්‍යාපන කාර්යාලය, ජල සම්පාදන මණ්ඩලය, මහවැලි අධිකාරිය, ගොවිජන සේවා මධ්‍යස්ථානය, යන ආයතන සම්බන්ධ කරගනිමින් සේනාධිකාරී ජාතික පාසලේ පැවැති මෙම වැඩසටහනේ 6 වන අදියරේ සමාරම්භක අවස්ථාවට පවුල් 1300ක් පමණ සහභාගි විය..

Top 10 Horu - Api UNP | Music Video 04/11/2019

Top 10 horu

Top 10 Horu - Api UNP | Music Video Produced By - Sirikotha Music - Sajith Premadasa Lyrics - Tiron Perera Vocals - Pushpakumara Mixed & Mastered By - පුංචි බොරැල්...

Photos 23/07/2017
Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Address


Colombo