Allergic - ඇලජික්

Allergic - ඇලජික්

Share

ඇලජික් වන සියල්ල

30/03/2026

ඔන්න ඕකයි චන්දන ලියනආරච්චිට කාගෙවත් සින්දු කියන්න දෙන්න එපා කියන්නේ... ඔරිජිනල් ආටිස්ටත් වඩා ඒ හඩට ඒක ඔරිජිනල් වෙනවා... ඊට පස්සේ ඒක චන්දනගේ සින්දුවක් 😍😍😍🥰

03/03/2026
09/12/2025

🌀 චන්ද්‍රිකාගෙන් රජයට රුපියල් මිලියන 250ක පරිත්‍යාගයක්!!

බණ්ඩාරනායක ෆවුන්ඩේශන්, හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ ප්‍රමුඛත්වයෙන්, රජයේ ගංවතුර සහන අරමුදලට රු. මිලියන 250ක් ලබා දුන්නා.

08/12/2025

ඇලෙක්සැන්ඩර් රජුගෙ පාලම හමුවේ!!

08/12/2025

ජාතියෙ පිනට පහළ වූ යතිවරයාණෝ!!

සාධූ !!

30/11/2025

🔴Breaking...
වෙන්නප්පුව ලුනුවිල පාලම ලග චොපර් එකක් කඩාගෙන වැටුනා..ඉක්මනින් උදව් ඔනා

28/11/2025

🔴 ආරක්ෂිත පියවරකට අනුරාධපුරය නාච්චදූව වැවෙහි ගොඩවාන පැත්තෙන් වැව් බැම්මේ කොටසක් කපා ඉවත් කිරීමට නියමිතය. එබැවින් මල්වතු ඔය ආශ්‍රිත ජල ගැලීම් තත්වය ඉහළ යා හැකි බැවින් ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරන්න.

27/11/2025

ආපදා සහන ලබාගැනීමේ ❗️
ජාතික මට්ටමේ හදිසි ඇමතුම් අංක

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය)

පොලිස් හදිසි ඇමතුම්: 119 (ජීවිතාරක්ෂක හා හදිසි ආරක්ෂක අවශ්‍යතා)

සුව සැරිය ගිලන් රථ සේවාව: 1990 (රෝගීන් රෝහල් ගත කිරීම සඳහා)

ගිනි නිවන හමුදාව: 110 (ගිනි ගැනීම් සහ විපතට පත් වූවන් බේරා ගැනීම)

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO): 011 258 8946 (නායයෑම් අවදානම් දැනුම් දීමට)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව: 011 268 6686 (කාලගුණ අනාවැකි දැනගැනීමට)

නාවික හමුදා මූලස්ථානය: 011 244 5368 (ගංවතුරකදී බෝට්ටු සේවා සහ බේරා ගැනීම්)

යුධ හමුදා මූලස්ථානය: 113 (හදිසි ආපදා සහන සහ බේරා ගැනීම්)

ගුවන් හමුදා මූලස්ථානය: 116 (හෙලිකොප්ටර් යානා මගින් සිදුකරන බේරා ගැනීම් සඳහා)
*
පළාත් සහ දිස්ත්‍රික් මට්ටමේ සම්බන්ධීකරණ අංක (Provincial & District Level)

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් ඒකක (District Disaster Management Coordinating Units - DDMCU) හරහා පළාත් මට්ටමින් සහාය ලබා ගන්න.

බස්නාහිර පළාත (Western Province)
ගංවතුර අවදානම වැඩිම ප්‍රදේශ සඳහා:

කොළඹ දිස්ත්‍රික්කය: 011 243 4028 / 077 395 7893
ගම්පහ දිස්ත්‍රික්කය: 033 223 4676 / 077 395 7888
කළුතර දිස්ත්‍රික්කය: 034 222 2344 / 077 395 7887

දකුණු පළාත (Southern Province)

ගාල්ල දිස්ත්‍රික්කය: 091 224 2355 / 077 395 7889
මාතර දිස්ත්‍රික්කය: 041 223 4030 / 077 395 7894
හම්බන්තොට දිස්ත්‍රික්කය: 047 225 8056 / 077 395 7895

සබරගමුව පළාත (Sabaragamuwa Province)

නායයෑම් සහ ගංවතුර බහුල ප්‍රදේශ:

රත්නපුර දිස්ත්‍රික්කය: 045 222 5522 / 077 395 7898
කෑගල්ල දිස්ත්‍රික්කය: 035 222 2843 / 077 395 7891

වයඹ පළාත (North Western Province)

කුරුණෑගල දිස්ත්‍රික්කය: 037 222 0455 / 077 395 7892
පුත්තලම දිස්ත්‍රික්කය: 032 226 5345 / 077 395 7896

මධ්‍යම පළාත (Central Province)

මහනුවර දිස්ත්‍රික්කය: 081 220 2875 / 077 395 7890
නුවරඑළිය දිස්ත්‍රික්කය: 052 222 3448 / 077 395 7897
මාතලේ දිස්ත්‍රික්කය: 066 223 0926 / 077 395 7886

උතුරු මැද පළාත (North Central Province)

අනුරාධපුරය: 025 222 5333 / 077 395 7883
පොළොන්නරුව: 027 222 6676 / 077 395 7884

ඌව පළාත (Uva Province)

බදුල්ල දිස්ත්‍රික්කය: 055 222 4434 / 077 395 7885
මොනරාගල දිස්ත්‍රික්කය: 055 227 6378 / 077 395 7893

මාධ්‍යවේදී Shalika Wimalasena සහෝදරයාගේ පිටුවෙන්.....

වැදගත්වෙයි හැකිතරම් ෂෙයාර් කරන්න ✅

27/10/2025

රස හදුනන්නෝ… ගද නොබලන්නෝ…
Happy birthday Legend ❤️

04/10/2025

නූතන දස්කොන් පුවත
(නඩු කටයුතු සමග පටලවා නොගන්න)

29/09/2025

ලෝක වාර්තාවක් අපේ තේ වලට! 🇱🇰☕️ ජපානයෙදී ලංකා තේ ඉතිහාසය අලුත් කරයි!

සුපිරි පුවතක්! ජපානයයි, අපේ සිලෝන් තේ (Ceylon Tea) එකයි සම්බන්ධ වෙන ප්‍රධානම ගිනස් ලෝක වාර්තාව තමයි වැඩිම මිලකට අලෙවි වූ තේ වාර්තාව! 🥳

වාර්තාව ගැන විස්තර:

තේ වර්ගය: New Vithanakande Ceylon Black Tea (FFExSp)

මිල: තේ කිලෝග්‍රෑම් එකක් සඳහා ජපන් යෙන් ¥125,000 (ලංකා මුදලින් රුපියල් 252,500ක් පමණ / $835 USD පමණ).

ස්ථානය: ජපානයේ, ඔසාකා (Osaka) හි World Expo එකට සමගාමීව පැවති වෙන්දේසියකදී.

මිලදී ගත්තේ: Janet International සමාගම.

මේක ලංකාවට ලොකු ආඩම්බරයක්! ❤️ අපි බලමු මේ වාර්තාවෙන් අපේ තේ කර්මාන්තයට තවත් කොච්චර ජාත්‍යන්තර අවධානයක් ලැබෙයිද කියලා.

තවත් විශේෂ දේවල්:

ජපානයේ විශාලතම තේ වෙන්දේසිය: World Expo 2025 එකත් එක්කම ශ්‍රී ලංකාව තමයි ජපානයේ ඉතිහාසයේ පැවති විශාලතම තේ වෙන්දේසිය සංවිධානය කරලා තියෙන්නේ.

පැරණි සහයෝගිතාවය: මේ වාර්තාව තැබූ New Vithanakande කර්මාන්ත ශාලාව 2023 දීත් ජපන් තේ වෙළඳසැලක් වන TEAPOND සමඟ එකතු වෙලා කොළඹ තේ වෙන්දේසියේදී වාර්තාගත මිල ගණන් ලබාගෙන තිබෙනවා.

ලංකා තේ වල අගය ලෝකයටම ගෙනියන අපේ අයට සුබ පැතුම්! 👏✨

#ලංකාතේ

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Allergic Road
Colombo