21/10/2021
සුබ අරණ Suba Arana
ඔබ සැම වෙනුවෙන්...අපි යමු එකට...
21/10/2021
05/10/2021
"" පුන්‍යවන්ත ලස්සන දවසක්'"!
Something For Life "Watch your thoughts; they become words. Watch your words; they become actions. Watch your actions; they become habits. Watch your habits; they become character. Watch your character; it becomes your destiny.”
13/09/2021
ජර්මනියේ කිරි දෙනුන් 4000ක් කටාර් කාන්තාරයට අහසින් ගෙන ඒම
2017 සෞදිය ඇතුළු අරාබි රටවල් කටාර් සමග සියළු සම්බන්ධතා අත් හැරපු වෙලාවේ කටාර් වල ලක්ෂ 27ක් වූ දෙස් විදෙස් ජනතාව වෙනුවෙන් අවශ්‍ය නැවුම් කිරි සැපයීම කටාර් රජයට ගැටලුවක් උනා..
තණකොළ ගහක් නැති රටට මාස කීපයක් තුළ කිරි දෙනුන් 4000ක් බෙල්ජියමේ ඉඳන් බෝයිං 777 ගුවන් යානා වල විශේෂ ආකාරයට ගේනවා..
අද කටාර් තව රටවල් කීපයකට කිරි අපනයනය කරනවා...
බැලූ බැලූ අත හරිත වර්ණයෙන් බැබළෙන අපි නවසීලන්තයෙන් ඕස්ට්‍රේලියාවෙන් කිරි පිටි එනකල් බලන් ඉන්නවා...
අපේ පින්බිම හදන්න එකෙක් තවම ඉපදිලා නැද්ද 🤔
රනිල් ඉන්ද්‍රජිත්...
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Colombo
