04/01/2021
Teak Iron Board Cupboard with two doors.
Price -20,000LKR
DM for more info @ Moratuwa
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Colombo Online Market, Colombo.
04/01/2021
Teak Iron Board Cupboard with two doors.
Price -20,000LKR
DM for more info @ Moratuwa
03/01/2021
Teak Wood Iron Boad
20,000 LKR
0756238753 call for more info
01/11/2020
කුරුණෑගල උහුමියෙ දමිිපිටිය පාරට මුහුණලා පර් 80යි.කාමර 3යි සාලය මුළුතැන්ගෙය ඇතුලත bathroom සමග .සාලයට සිවිලිම ගසා ඇත .
වැඩිම ඉල්ලුමට .
මීගමු කුරුණෑගල පාරට 2.5kmයි
අමතන්න 071 337 3339
01/11/2020
#අමතන්න_0775866593/0719803611
පලමු හිමිකරු විසින්ම ගෙය ගොඩනගා ඇත. විකිණීම පලමු හිමිකරුම විසින්.
Cleared documents
නිරවුල් ඔප්පු
This New House Built on year 2018
පදිංචියට සුදුසු මෙම නව නිවස වර්ෂ 2018 දී ගොඩනඟා ඇත.
Negotiable price.
මිළ ගණන් සාකච්ඡා කර එකඟතාවකට පැමිණිය හැකිය.
10 minutes to Kurunegala City
කුරුණෑගල නගරයට විනාඩි 10 ක දුර
(Can easy access to the schools, hospitals, government offices within 10 minutes.
කුරුණෑගල නගරයේ පිහිටි පාසල්, රෝහල්, රජයේ කාර්යාල ඇතුළු සියළුම ස්ථාන වලට විනාඩි 10 ක් ඇතුලත යාමේ හැකියාව)
5 minutes to Kurunegala Railway station
දුම්රිය පොළට විනාඩි 5 ක දුර
Walk in distance to the Kurunegala - Ridigama main road and Uyandana Town
උයන්දන නගරයට සහ ප්‍රධාන බස් මාර්ගයට ඇවිදන් යන දුර
(Medical facilities, super markets, wholesale / retail shops, Bakeries, Vegetable shops and many more available, Public transport services available to Kurunegala town and to Colombo city)
COC approved fully completed house..
ප්‍රාදේශීය සභා අනුගත කිරීමට අනුව ගොඩනගා ඇත.
Details :
Electric Water purify facility
විද්‍යුත් ජල පෙරණ පහසුකම
Electronic remote gate
විද්‍යුත් (Roll a door) දුරස්ථ පාලක ගේට්ටුව
Many Fruit trees with beautiful garden
කිසිම නිවසකට සමකල නොහැකි පලතුරු පැල සහ ගස් නිවස වටාම පැල කර ඇත.
Garden water taps
පලතුරු පැල වලට ජලය ඉසීමට සහ වාහන සේදීමට හැකි වන පරිදි නම්‍යශීලි ලෙස ඇති ජල නල පද්ධතිය
Both deep well water motor and water projet tap lines with 3000L water stops tanks.
ප්‍රදේශයේ ජල ව්‍යාපෘති නල ජලය සහ ලිඳ සමඟ විද්‍යුත් මෝටරය සහ ජල ධාරිතාව 3000L ගබඩා කල හැකි ජල ටැංකි දෙකක්.
Front main door, Back main door and pantry cupboards and all the windows are made by high quality Teak wood
තේක්ක දැවයෙන් ඉතා විශිෂ්ඨ ලෙස නිර්මාණිත දොරවල් උළුවහු ජනේල සහ pantry cupboards.
Highly residential and carm area
පදිංචියට ඉතාමත් සුදුසු නිහඬ සුන්දර පරිසර වටපිටාව
Brick Walls
ගඩොලින් නිමාවූ බිත්ති
Car porch
මොටර් රථ නැවතීමට පහසුකම
Fully tiled floor
මුළු නිවසටම tile අතුරා අලංකාර කර ඇත
Fully completed two bathrooms (one is attached bathroom) with solar powered hot water
සම්පූර්ණයෙන් නිමවා අලංකාර නාන කාමර දෙකක් සහිත Solar powerd උණුවතුර පහසුකම්
Scottin pan servant toilet and Outside bath area
සේවක සේවිකාවන් සදහා සම්පූර්ණ කර නිමවා ඇති වැසිකිලිය සහ නාන ප්‍රදේශය
Washing machine separated area
රෙදි හෝදන යන්ත්‍රය තැබීමට විශේෂයෙන් සකස් කර ඇති ස්ථානය
Large Store Room at back yard with locked doors
දොරගුල් දැමිය හැකි පරිදි සකසා ඇති ගබඩාව
Wood Stoves facility and many more...
දර ලිප් පහසුකම සහ තවත් විශේෂාංග බොහොමයක්...
20/09/2020
මොරටුව ලක්ෂපත්යේ ඩී මේල් පාරේ නිවසක් විකිනිමට ඇත කාමර 5 නාන කාමර 6. වාහන දෙකක් නැවැත්වීමේ පහසුකම ඇත. පර්චස් 12 ඉඩම . වැඩි විස්තර සදහා අමතන්න .0777122047
Check the Video-
https://youtu.be/jA-FCNPcgBE
For rent - 65,000 monthly
Selling offers also welcome
14/03/2020
ව්‍යාපාරික ගොඩනැගිල්ල හා ගබඩා අවකාශය
විකිනීමට හෝ බදු දීමට
ගිරිත්ලේ කොළඹ පොලොනාරු ප්‍රදාන මාර්ගයට මුහුණලා ඇති බදු / කුලී සඳහා වාණිජ දේපළ.ස්ථානයෙන් කිලෝමීටර10 ක් දුරින් හා හබරානට කි.මී. 14 ක් දුරින් පිහිටි පොල්ලන්නරුවට ආසන්නව.
දේපලෙහි කැපී පෙනෙන අවස්ථා
එය පර්චස් 35 ක භූමි ප්‍රමාණයකින් යුක්ත වන අතර එය වර්ග අඩි 7000 ක ගොඩනැගිල්ලකි.
ජලය, විදුලිය, ළිං ජලය සහ ප්‍රධාන මාර්ගයට ඍජුව පිවිසීම ඇතුළු සියලු පහසුකම් වලින් සමන්විතය.
විදුලිය, ජලය, රෝලර් දොර ඇතුළු සියලු පහසුකම් සහිත සාප්පු පරිශ්‍රයද ගොඩනැගිල්ලට අනුයුක්ත කර ඇත.
වැඩි විස්තර සදහා අමතන්න- 0777122047
16/04/2019
Show room /Warehouse space available in Girithale, Pollonaruwa
Commercial property for lease/rent facing Colombo Pollonaruwa main road in Girithale.
Close proximity to Pollonnaruwa with a distance of approx.10km from the location and 14km to Habarana .
Highlights of the property
It is a 35-perch land with 7000 SQFT solid building which is facing Colombo Pollonaruwa main road
Equipped with all amenities including water, electricity, well water, and direct access to main road.
Shop premises also attached to the building with all facilities including electricity, water, roller door.
Watch on you tube
https://youtu.be/E5HPOBd1280 @ Giritale, Sri Lanka
15/04/2019