සදින

සදින

Share

සැමට ජයක්

27/05/2026

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ නිලවරණයේ දී එහි සභාපති ධුරය සමගි ජන බලවේගයේ අපේක්ෂකයාට හිමි විය.

ඒ අනුව සභාපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයට ඡන්ද 10ක් ද ජාතික ජන බලවේගයට ඡන්ද 8ක්ද හිමි වූ අතර උප සභාපතිවරයා තෝරා ගැනීමට අදාළ ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයට ඡන්ද 11ක් සහ ජාතික ජන බලවේගයට ඡන්ද 6ක් හිමි විය.

ඒ අනුව සමගි ජන බලවේගයේ අපේක්ෂක වර්ණකුලසූරිය වින්සන් ෆැන්සිස් මහතා වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ අභිනව සභාපතිවරයා ලෙස දිවුරුම් දෙන ලදී.

21/05/2026
Photos from සදින's post 06/05/2026

2026 මැයි රැළිය

Photos from Sajith Premadasa's post 26/04/2026
19/04/2026

සිය පළමු ද්විපාර්ශ්වික සංචාරයේ නිරත ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධක්‍රිෂ්ණන් මහතා ශ්‍රී ලංකාවට සාදරයෙන් පිළිගනිමු.

වෙළඳාම පුළුල් කිරීම, ආර්ථික සබඳතා ව්‍යාප්ත කිරීම සහ අප දෙරටටම ප්‍රතිලාභ ලබා දිය හැකි ප්‍රායෝගික අවස්ථා විවෘත කිරීම පිළිබඳව ඵලදායී සාකච්ඡාවන්හි නිරත වූයෙමු.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අසල්වැසියන් පමණක් නොව, හවුල් ඉතිහාසයක්, පොදු අභියෝග සහ පොදු අනාගතයක්ද සහිත සැබෑ හවුල්කරුවන්ද වේ. සියලුම පුරවැසියන් සඳහා මෙම හවුල්කාරිත්වයේ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා වැඩි අභිලාෂයක්, අභිප්‍රායයක් සහ විශ්වාසයක් සහිතව ගමන් කළ යුතු කාලය එළැඹ තිබේ.

தமது முதலாவது உத்தியோகபூர்வ இருதரப்பு விஜயத்தை மேற்கொண்டுள்ள இந்திய துணை ஜனாதிபதி சி. பி. இராதாகிருஷ்ணன் அவர்களை இலங்கைக்கு அன்புடன் வரவேற்கிறோம்.

வர்த்தகத்தை விரிவாக்கம் செய்தல், பொருளாதார தொடர்புகளை விரிவுபடுத்துதல் மற்றும் இரு நாடுகளுக்கும் பயனளிக்கக்கூடிய நடைமுறை ரீதியான வாய்ப்புகளை திறப்பது தொடர்பாக ஆக்கபூர்வமான கலந்துரையாடல்களில் நாம் ஈடுபட்டோம்.

இலங்கையும் இந்தியாவும் வெறும் அண்டை நாடுகள் மட்டுமல்ல, பொதுவான வரலாறு, பொதுவான சவால்கள் மற்றும் பொதுவான எதிர்காலம் கொண்ட உண்மையான கூட்டாளர்களுமாவர். அனைத்து குடிமக்களுக்கும் இந்த கூட்டுறவின் பலன்களை அடைவதற்காக அதீத அபிலாஷைகள், உறுதியான நோக்கம் மற்றும் நம்பிக்கையுடன் முன்னேற வேண்டிய தருணம் தற்போது வந்துள்ளது.

Warmly welcome Vice President of India,
C. P. Radhakrishnan, to Sri Lanka on his first bilateral visit.

We held constructive discussions on expanding trade, deepening economic ties, and unlocking practical opportunities that can benefit both our nations.

Sri Lanka and India are not just neighbours we are true partners with shared history, shared challenges, and a shared future. It is time we move with greater ambition, intent and trust, to reap the benefits of this partnership for all citizens.

14/04/2026
11/04/2026

Kabir Hashim congratulations sir ❤️

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Address


Colombo