29/12/2025
2026 සදහා විපක්ෂයේ සටන් පාඨාය මේ වනවිට සුදානම් කොට අවසන්ය. රනිල් සජිත් නාමල් දිලිත් එකතු වී දයාසිරි උදය විමල් නැමති වාචාලයන්ගේ සහයෙන් අනුරට ගෙදර යන්න කියන්න බංකොලොත් විපක්ෂය සියල්ල සූදානම් කොට අවසන්ය.
මේ සදහා විපක්ෂයේ කොන්ත්‍රාත් එක බාරගෙන ඇත්තේ ලංකාවේ ප්‍රශිද්ධ පච බෙදාහරින්නන් වන හිරු දෙරණ නාලිකා දෙකය.
ඒ නිසාම ඔවුන්ට වෙළඳ දැන්වීම් ලබා දෙන කිහිප දෙනෙකු අතර මත භේදයක්ද හටගෙන ඇත. තමුන්ගේ වෙළඳ දැන්වීම් පච මුදාහරින ටී වී නාලිකා හරහා සමාජයට යැවීමට පිළිගත් වෙළඳනාම ඇති වෙළඳ ආයතන කැමති වන්නේ නැත.
පිළිගත් වෙළඳ ආයතන වලට අනුව අනුරව ගෙදර යවලා එම ස්ථානයට පත් කිරීමට තරම් අනුර වගේ සුදුස්සෙකු නියෝජනය කරන පක්ෂයක් රටේ දැනට නැත. අනුර තරම් පරිනත ආදර්ශමත් දෙශපාලඥයකුද රටේ දැනට නැත.
රටේ දේශීය ව්‍යාපාරික ප්‍රජාව වගේම ජාත්‍යන්තර ප්‍රජාවගේද විශ්වාසය දිනාගෙන ඇති අනුර දිසානායක ජනාධිපතිතුමා රටේ සාමාන්‍ය ජනතාවගේද ආදරය වේගයෙන් දිනාගනිමින් සිටී.
මෙම සියලු කරුණු මත විපක්ෂයට අනුරට විරුද්ධව යමක් කරනවානම් ඒ වෙනුවෙන් ජඩ මාධ්‍යක සහාය අත්‍යවශ්‍ය බැවින් එම ජඩ මාධ්‍ය සමාජ අධිකරණයේ ප්‍රතිප්ෂේප වී කුණු ගොඩට විසි වීමට පෙර වැඩේ ඉක්මන් කල යුතුව ඇත.
2026 වර්ෂය ආරම්භ වීමට තව සතියක් ඉවසන්න විපක්ෂයට නොහැකි වූයේ ඒ නිසා විය යුතුය.
ඔවුන්ගේ පච කිසිදු ලැජ්ජාවකින් තොරව බෙදා හරින හිරු මිලින වීම මේ වනවිට ආරම්භ වී ඇත. ඔවුන්ට දැන්වීම් දුන් ආයතන පෝලිමේ ඉවත් වීම ආරම්භ වීම පටන්ගෙන ඇත.
අයියා කෙනෙකු මල්ලිට ඇති ආදරය වෙනුවෙන් ඉදිකළ හිරු ජඩ මාධ්‍ය බෙදා හරින ආයතනය සම්බන්ද වී ඇති ස්විච් එක පාලනයේ බලය ඇත්තේ රටේ ජනතාවට සත්‍ය තොරුතුරු ලබා දීමට දියුරුම් දී ඇති රාජ්‍ය පරිපාලනය සතුවය.
රෙනෝ සිල්වා දුමින්ද සිල්වා තම සොහොයුරාව නීතියෙන් නිදහස් කරගැනීම වෙනුවෙන් රටේ ජනමතය වෙනස් කරන්න හිරු නාලිකාව යොදා ගන්නේ අනුරව පළමුව ගෙදර යවමු ඊට පසු විපක්ෂයෙන් කෙනෙකු අනුරගේ පුටුවේ ඉන්දමු යන අපේක්ෂාවෙනි.
දුමින්ද සිල්වා කියලා කෙනෙකු ලංකාවේ නොසිටියානම් ලංකාවේ කුඩු අයිස් මත්ද්‍රව්‍යද මෙතරම් ව්‍යප්ත නොවන්නට ඉඩ තිබුණි.
රෙනෝ දුමින්ද අයියා මලෝ මහින්ද ගෝඨාභය අයියා මලෝ වගේ නෙවෙයි කියා කිසිවෙකුට තර්ක කල හැකිද ..
ඔවුන්ගේ එකම පැතුම රටේ නීතියට උඩින් ඔවුන් සිට ගැනීමය.
කනගාටුයි දුකයි හිරු කියා අනුර කියන්නේ ඒ නිසා විය යුතුය.
අද රටේ නීතියට ඉහලින් ගුවන්යානයක්වත් ගමන් කරන්නේ නැත. ඉදිරියේදී රටේ නීතියට ඉහලින් කුරුල්ලෙකුවත් ඉගිල්ලෙන්නේ නැතිවනු ඇත. රටේ නීතිය විසින් රටේ සොබාදහමද නිසි අධ්‍යනයට ලක් කරනු ඇත. නීතිය නම්බර් වන් බවට පත් නොවී දියුණු වූ රටක් මෙලොව නැත.
හිරුගේ පච නාලිකාව මේ අනුව මැරී යාමට ආසන්න බැවින් දෙරණ කලබල වේනම් පුදුම වියයුතු නැත. විමල් උදය දෙදෙනාද මේ සමග මුලින්ම මියයන අතර රටේ සංවර්ධන වැඩ සටහනට බාදා කරන විපක්ෂයට මුදල් වියදම් කලත් ඔවුන්ගේ පච බෙදා හැරීමට මාධ්‍ය මාෆියාවක් නොමැති කමින් යක්ෂාවේශ විම අනිවාර්ය වනු ඇත.
විපක්ෂය අපක්ෂපාති මාධ්‍ය ඉදිරියේ අසරණ වනු නිසැකය.
රටේ අද දවසේ ආර්ථිකයේ සත්‍ය දත්ත සටහන් මෙසේ ඉදිරිපත් වීම හිරු දෙරණ සහ පච විපක්ෂයේ මොලේ අවුල් වීමට හේතු වුවා විය හැක.
රජයේ මුල් මාස 11 තුළ රාජ්‍ය ආදායම
2024-රු. බි. 3650 කි එය
2025-රු. බි. 4900 කි
අනුර පියවරෙන් පියවර පරික්ෂමින් රටේ ආර්ථිකය මෙලෙස ඉදිරියට ගෙනයාම තුලින් රනිල් සජිත් නාමල් දිලිත් සිහින කුඩු පට්ටන් වී ඔවුන්ගේ පච වපුරණ ටි .වී නාලිකාද නිවී යාම ආසන්නය.
බොරු පතුරවන්නන් පරාජය කොට රටේ මාධ්‍ය නිදහස එලෙස ආරක්ෂා කරන රජයක් රටේ ජනතාවගේ ආදරය දිනාගැනීම අනුර දිසානායක රජය ලබන වක්‍ර ජයග්‍රහණයක් වනු නිසැකය .
එය මාලිමාවට චන්දය දුන් ජනතාවගේ පමණක් නොව රටේ සත්‍ය තොරතුරු පතන සියල්ලන්ගේද ජයග්‍රහණයකි.
Neel Jayasuriya.
21/10/2025
විමර්ශකයෙක් හැටියට අනාවැකියක් කියන්න්ද!
මේ සැකකාරියට මොකද වෙන්නෙ?
පළවෙනියෙන්ම අපරාධයකට ආධාර අනුබලදුන් සැකකරුවෙකුට ලංකාවේ පවන නීතිය බලන්න ඕනා....
ගනේමුල්ල සංජීව ඝාතනය well organized murder එකක්..මෙම අපරාධයට අදාලව විමර්ශනය අවසන් කරල මහාධිකරණයක නඩු හබයකින් පසු සැකකරුවන් අපරාධයෙක් කරන්න ලොකු කාලයක් යනවා..අඩුම අවුරුදු 10 ක් වත්....🤔
පරිවේශන සාක්ෂි අවම වෙනකොට ගොඩක් දුරට විමර්ශනයේදී කරන්නේ අපරාධයට ආධාර අනුබල දුන් කිහිප දෙනෙක් රාජයේ සාක්ෂිකරුවන් කරනවා....
හූන කිව්ව වගේ කියන්නම් මේ සැකකාරියට කරන්නෙත් ඒ ටිකමයි...
රජයේ සාක්ෂිකාරයෙක් උනාම වෙන්නෙ අපරාධකරපු තමන්ගෙම අයට විරුද්ධව කථාකරන්න වෙන එක...
පොලීසියෙනුත් ඇප අරන් බන්ධනාගාරයනුත් බැහැල ගෙදර ගිහින් කාලෙකට පස්සෙ (මම කිව්වා වගේ අවුරුදු 10 කින් විතර)
තමන්ගෙ අයට විරුද්ධව සාක්ෂි දෙන්නත් පුළුවන්..
නොදී ඉන්නත් පුළුවන්..
දුන්නොත් එයත් එක්ක අපරාධය කරපු අනිත් අය (life sentence ) ජීවිතාන්තය දක්වා සිර දඩුවම්...
එහෙම වෙනකම් ඒ අය බලාගෙන ඉදීද!
අපරාධවලට සම්බන්ද වෙන අයට අනවශ්‍ය ප්‍රසිද්ධියක් දෙන්න එපා..ඒක හරිම භයංකරයි 🥲
මගේ අත්දැකීමනම් මිනිස්සු කුමන හෝ හේතුවකට අපරාධ කරනවා...ඒ වරද හදාගෙන ආපහු ජීවත් වෙන්න මිනිහෙකුට අවස්ථාවක් දෙන්න ඕන....
ඒකයි දියුණු රටවල්වල prison මාලිගා වගේ හදල තියෙන්නෙ...
මේක මගේ මතයක් විතරයි... Proffessional ඔබේ මතයත් කොටාගෙන යන්න....
අදහස්වලට ගරුකරමි...🙏
06/09/2025
ඔමාන් රාජ්‍යයේදී, එරට ආරක්ෂක අංශ විසින් දින දෙකකට පෙර ප්‍රභාත් මධුශංක නොහොත් “මිදිගම චූටි” නම් අපරාධකරුවා අත්අඩංගුවට ගෙන ඇත.
මොහු, දකුණු පළාතේ ක්‍රියාත්මක වන ප්‍රබල පාතාල කණ්ඩායමක නායකයකු වන අතර ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයක සාමාජිකයකු බවට චෝදනා එල්ල වී තිබේ.
ලංකාවේ බලධාරීන්ගේ ඉල්ලීම මත, ජාත්‍යන්තර පොලිසිය විසින් මොහු අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන පවා නිකුත් කර තිබුණි.
පොලිස් ආරංචි මාර්ග අනුව, දැනට රිමාන්ඩ් භාරයේ සිටින ප්‍රකට පාතාල නායක “හරක් කටා” සමඟ මොහු සමීප සබඳතා පවත්වා ඇති අතර, ඔහුගේ ප්‍රධාන ගෝලයකු ලෙස ද ක්‍රියා කර ඇත.
පලමුව ඩුබායි රාජ්‍යයට පලා ගොස් සිටි “මිදිගම චූටි”, පසුව ඔමානයට ගොස් එහි සුඛෝපභෝගී හෝටලයක නවාතැන් ගෙන සිටියදී ආරක්ෂක අංශවලට හසු වී තිබේ.
ඔහු විදෙස්ගතව සිටියදී පවා, දකුණු පළාතේ සිටින තම සගයන් යොදා ගනිමින් මිනිස් ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ක්‍රියාත්මක කර ඇත.
05/09/2025
ඉන්දුනීසීයාවෙ වේ සිට අත් අඩංගුවටගෙන මෙරටට රැංගන ආ පාතාල නයකයින්ගෙන් සිදුකරන ප්‍රශ්නකිරිම් හරහා මේවනවිට සීඅයිඩිය සහ ත්‍රස්ත විමර්ශණ අංශය විසින් වැදගත් තොරතුරු රැසක් අනාවරනය කරගෙන ඇති බව මාධ්‍ය වාර්තා කරයි.
පැවති ආන්ඩු වල ප්‍රභල දෙශපාලුවන් රැසක්ම අත් අඩංගුවට ගනු ලැබූ කෙහෙල් බද්දර පද්මෙ ප්‍රමුක පාතල නායකයින් සමග ලඟින්ම ඇසුරු කර ඇති බවත් හිටපු ඇතිවරු තිදෙනෙක්ද ඒ අතර සිටින්ස් බවත් පැවසෙනව.
මෙම පාතාල නායකයන්ව ලඟින්ම ඇසුරු කල ගජ මිතුරන් 30 පමන මෙවනවිට පොලීසියෙන් ප්‍රශ්න කිරිඔ පිනිස ඔවුන් සොය ඒවි යැයි බියෙන් මේවනවිට පලා ගොස් සැඟව සිටින බවටත් පොලීසිය ඔවුන්ව සොය මෙහෙයුමක් ආරම්භ කර ඇති බවටත් එකි මාධ්‍ය වාර්තා බිඩින් වැඩිදුරටත් අනාවරනය කරයි.
කෙහෙල් බද්දර පද්මෙ විසින්.ආරම්භ කල අයිස් මත් ද්‍රවය නිශ්පාදනාගාරයක් නුවරඓලියේ තිබෙන බවටත් මේවනවිට අනාවරනය කරගෙන ඇත.
එමෙන්ම බැකො සමන්ගේ බිරිඳ සතුව කෝටියක පමන වටිනා රත්තරන් තොගයක්ද මේවනවිට පොලීසිය වසින් අත් අත් අඩංගුවට ගෙන ඇත.
මෙම පාතල නායකයන් අත් අඩංගුවට ගැනීමත් සමගම ප්‍රභල දේශපාලන චරිත කිපයක්ම මේවනවිට ප්‍රභල ලෙසම කලබල වි සිටී.
මීට පෙර අත් අඩංගුවට ගත පාතල නායකයින් තමුන් සබඳත පවත්වූ දේශ්පලකයින් පිලිබඳ තොරතුරු අනාවරනය කල වහාම එකී තොරතුරු හඟවා ගැනිම අරමුනු.කොට උසාවියට ඉදිරිපත් කිරීමට පෙර ආයුධ පෙන්නීමට ගොස් මරා දැමීම සිදුකලත් වත්මන් ආණ්ඩුව ඒ ආකාරයෙන්.සාක්ෂි සැංගවීම වෙනුවෙන් මරාක්දැමීම් නොකර නිසාත් මේවනවිට ප්‍රභල දේශපාලුවන් රැසක්ම මෙම පාතාල නායකයන්ව අත් අඩංගුවට ගැනීම හමුවෙ බෙහෙවින් කලබලයට පත් වීමව්ම ගැන පුදුම විමට කිසිදු හෝ හෙතුවක් නැත.
Indunil ✍️ .
31/08/2025
පසුගිය අරගල සමයේ රාජපක්ෂල පවුලේ ඥාතියෙකු වන වීරකැටියේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාගේ නිවස ගිනි තැබිමට අරගල කරුවන්පැමිනෙද්දි නිවසේ සිට අරගලකරුවන්ට සිදුකල වෙඩි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මරනයට පත් විය.
වීරකැටියෙ ප්‍රාදේශිය සභාවෙ සභාපති මෙන්ම රාජපක්ෂ පවුකලේ ඥාතිවරයාගෙ නිවස අරගලකරුවන්ගෙන් බේර ගැනීම වෙනුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර තිබුනේ රාජපක්ෂඉෂ පවුලට ට අතිශයින්ම සමීපව සිටි කජ්ජා නම් වූ මිනී මරුවා විසිනි
තමුන්.රාජපක්ෂලගෙ නියෝග පිට නීතී විරෝධි ක්‍රියවන් මනුශ්‍ය ඝතන රැසක් සිදුකර බවටත් ඒවා එලියට අනාවරනය විම නතර කිරීම වෙනුවෙන් රාජපක්ෂල විසින් තමුන්ව දැන් මර දමිමට සූදානම් ව සිටින බවත් කජ්ජා විසින් ප්‍රකට YOU TUBE නාලිකාවක් සමග පසු කලෙක ප්‍රකාශ කර තිබුනා
එකි ප්‍රකශය Talk With chamuditha නම් වූ YOU TUBE නාලිකාවේ විකාශනය කොට දින තුනක් ගෙවෙද්දිම කජ්ජා කියූ පරිදිම නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩි තබා කජ්ජව මර දමනු ලැබුවේ සිය දරුවන් දෙදෙනාද සමගය.
කජ්ජාව ඝාතනය කර ඇත්තේද ඊයේ පොලිස් අත් අඩංගුවටට ගත් බැකෝ සමන් විසින් න බව මේවනවිට තහවුරු වී තිබේ.
එසේ නම් රාජපක්ෂ පවුල වෙනුවෙන් කප්රක් මැරකම් නීතී විරෝධීකම් සිදුකල මේ කජ්ජ නම් වූ මිනීමරුව මර දැමීමට බැකෝ සමන්ට කොන්ත්‍රාත්තුව දුන් ප්‍රභ්ලයා කවුද යන්න නුදුරේදීම අනාවරනය වීමට නියමිතව .ඇත.
බැකො සමන්ල කෙහෙල්බද්දර පද්මෙල සමග දිය කෙලියෙ යෙදිමින් ප්‍රිය සාදයන්ටන්ට සහභාගී වෙමින් අත් වැල් අල්ලාගෙන පිංතූර වලට පෙනී හිටි පොහොට්ටු දේශපාලුවන් රැසකගගෙම පිංතූර පව මේවනවිට සෝෂල් මීඩිය තුල හුවමාරු වෙමින්.තිබේ.
ඒවාගේම කෙහෙල් බද්දර පද්මෙ බැකෝ සමන් ප්‍රමුක පාතල ඔරභ්ලයන් අත් අඩංගුවට ගැනීමත් සමඟම හම්බතොට පාතලයට ජිවය දෙමින් කිරි පොවමින් ඇති දැඩි කොට අරක්ෂාව ලබාදුන් දූෂිත පවුලේ අපරාධකාරී මහ පුතද බෙහෙවින් කලබලයට පත්ව ඇති බවට වාර්තා පලවී ඇත.
ඒ නිසා පාතලය සහ දේශපාලකයින් අතර තිබෙන සම්බන්ධය.මෙවර ඉතාම පැහැදිවම මෙ රටට හෙලි වීම ස්තිරය..
එසේ හෙලිවීම නතරකිරීමට දැන් නම්.ශ්‍රක්‍රයාටවත් බැරිය
හොඳ හොඳ සෙල්ලම් රැසක්ම ඉදිරියේදී මේ රටේ පුරවැසියන්ට ඉදිරියේ දැන ගැනීමට හැකිවනු ඇත.
Indunil ✍️