Kolla

Directions Website

Kolla Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kolla, Social service, Colombo.

08/10/2026

Thirsty Predator 🦅👁️

ගෑණියක්වත් තාම ගන්න බැරි වුන උන් දෙන්නෙක් අනුන්ගේ ගෑනු ගැන හෑලි ලියනවා.😂😂😂
08/10/2026

ගෑණියක්වත් තාම ගන්න බැරි වුන උන් දෙන්නෙක් අනුන්ගේ ගෑනු ගැන හෑලි ලියනවා.😂😂😂

මේ ආණ්ඩුවේ උන්ට ඇත්තටම කොන්ද පණ නැද්ද
08/10/2026

මේ ආණ්ඩුවේ උන්ට ඇත්තටම කොන්ද පණ නැද්ද

හා නැද්ද
08/10/2026

හා නැද්ද

07/10/2026

අපිට පාරට බහින්න වෙන සීන් එකක් තියෙන්නේ... හොඳ ගානක් හම්බවෙලා වගේ මුන් සෙට් එකට ...

කොහොමද මුන්ගේ ජාතීවාදිකම. නිකමට හරි ඔය නැව් ටික මුස්ලිම් නොවන රටක වුනානම් මූ කට හොල්ලයිද..?රජය මේ වෙලාවේ හරියටම හරි. ඉරා...
07/10/2026

කොහොමද මුන්ගේ ජාතීවාදිකම. නිකමට හරි ඔය නැව් ටික මුස්ලිම් නොවන රටක වුනානම් මූ කට හොල්ලයිද..?

රජය මේ වෙලාවේ හරියටම හරි. ඉරානේ අපිට කොච්චර මිත්‍ර රටක් වුනත් ඇමරිකාව තරහ කරගෙන අපිට ඉරානෙට උදව් කරන්න බෑ. ඒකෙන් කෙලවෙන්නේ මේ රටේ අහිංසක මිනිස්සුන්ට. ඇමරිකාවත් එකඟව මොනවහරි කරන එක වෙනම දෙයක්...

මුන්ට ඕන අපේ රටේ අහිංසක මිනිස්සුන්ට කෙලවලා හරි උන්ගේ ජාතියේ උන්ට උදව් කරන්න... රෝහින්ග්‍ය කාරයන්ව රට ඇතුලට දාගත්තෙත් මේවගේම තමා

06/10/2026

සහජීවනය ආරම්භ කිරීමට පෙර ජාතීවාදීන් අවසන් විය යුතුය. එය උතුරු නැගෙනහිරටත් පොදු විය යුතු බව ආණ්ඩුවට මතක් කර දීමට සිදුව ඇත

06/10/2026

මේ නිසා තමයි අපි ඉක්මනින්ම ඉන්දියාවෙන් ගැලවෙන්න ඕන.

06/10/2026

රොහල්වලට පරිත්‍යාග කරන්න කැමති අයට නිසි ක්‍රමවේදයක් හා නියාමනයක් වෙබ් සයිට් එකේ පළකිරීමයි, බෙහෙත් නෑ කියලා ඉල්ලන එකයි 2ක් නේද?🤔

06/10/2026

විමල් කියන්නේ දේශපාලනික වශයෙන් අපිට පේන්නම බැරි චරිතයක්. ඒත් මේ කියන දේවල් කලොත් අනිවාර්‍යෙන්ම ඒවගේ ප්‍රතිවිපාක සුලුපටු නෑ. සංහිදියාව දකුණේ මිනිස්සු බෙල්ලේ එල්ලගෙන හිටියට ඒක උතුරට ගියාම පොඩ්ඩක්වත් නෑ. අන්තිමට අපිට උතුරට යන්න අවසර ගන්න ලෙවල් එකටම එන්න පුලුවන්..

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Kolla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category