02/06/2026
Kolla - කොල්ලා
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kolla - කොල්ලා, Social service, Colombo.
02/06/2026
01/06/2026
නියපොත්තෙන් කඩන්න තියෙන එක පොරොවෙන් කපන්න වෙන්නේ මෙහෙම බලාගෙන හිටියොත්නම්... කොටි නායකයන්ට ගරු කරන ඒවා හැන්සාඩ් ගත වෙනකන් පාර්ලිමේන්ත්වේ 225ම නිදි... ලෝකේ වටේම පාර්ලිමේන්තුවල ලංකාවේ ජන සංහාරයක් වුනා කියලා Officially Document Publish කරනවා.. ඒ ඒ රටවල රාජ්‍ය සහයෝගයෙන් ස්මාරක හදනවා ලංකාව දෙකඩ කරපු. ඒ රටවල් වල කොටි තහනම් කරල තියෙද්දිත් කොටින්ගේ කොඩි අරගෙන පාරවල් වල දඟලනවා.. ඒවට Point එකට රාජ්‍යතාන්ත්‍රිකව කතා කරගන්න බෑ විදේශ අමාත්‍යාංශයට හෝ ඉන්න තානාපතිලට..... මැයි 18 මියගිය අය සමරනවා කියලා බොරු කිය කිය කොටි සමරනකන් බලන් ඉන්නව.... උතුරු නැගෙනහිර පොඩි උන් ලොකු රැල්ලක් අරන් යනවා Social media වල කොටින්ව උත්කර්ෂවත් කරලා.. ඒවට කිසිම ඇක්ෂන් එකක් නෑ... මේ රට මේ යන විදිහට තව අවුරුදු 2,3ක් යද්දි කොටි යමක් කරයි කියලා හිතෙනවා.. රාජපක්සලා කොටි නැගිට්ටනවා කියලා උන් එක්ක තරහට කොටින්ට නැගිටින්න දෙන්න ඕන නෑ නේද...
30/05/2026
හැමමNenwa... සහෝදරා...😒😒😒😒😒😒😒
30/05/2026
Refugee applicants Not like this.
27/05/2026
ලංකාවේ මෙට්‍රො බස් සර්විස් එක දැන් පටන් අරන් තියෙනවා. ලෝකයේ දියුණු රටවල් වල වගේම ලංකාවේ මිනිස්සු දැන් ඒකට හුරු වෙමින් පවතිනවා. Cashless payment වගේ දේවල් වලට මිනිස්සු දැන් හුරු වෙලා ඉන්නවා. ඒ වගේම ඒවගේ වැඩ කරන ඩ්‍රයිවර් සහ කොන්දොස්තර මහත්වරුත් නිසි පුහුණුවකින් සහ නිසි විනයකින් යුතුව තමන්ගේ රාජකාරී හොඳටම කරනවා.
ගුණගරුක බව අතින් අපේ රටේ මිනිස්සු ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. ලෝකයේ අලුත් දේවල් වලට හුරු වෙනවා වගේම ලෝකයේ දියුණු රටවල්වල ගන්න පුළුවන් සමහර හොඳ දේවලුත් අපි ගන්න ඕනේ. මතක ඇති නවසීලන්තෙ ක්‍රිකට් කණ්ඩායම ලංකාවට ආපු වෙලාවක බහින හැම කෙනාම ඩ්‍රයිවර් මහත්මයාට ස්තූති කරලා බහිනවා. ඒ වගේම පොදු ප්‍රවාහනය පාවිච්චි කරද්දිත් ඒක එහෙමයි.
ලෝකයේ සමහර රටවල මේ බස්වල සේවය කරන සේවක මහත්වරුන්ට (ගොඩක් රටවල ඉන්නේ ඩ්‍රයිවර් මහත්මයා විතරයි) මගියා විසින් නිසි ගරුත්වයක් ලබා දෙනවා. උදේම බස් එකට නගින වෙලාවට රවාගෙන හරි ෆෝන් එක බල බල හරි බස් එකට නගින්නේ නෑ. දෙන්නම ගුඩ්මෝනින් කියලා හිනා වෙනවා වගේම මගියා බැහැලා යනකොට, driver මහත්මයාට Thanks කරලා තමා බහින්නේ.. පිටිපස්සෙන් බහිනකොට හයියෙන් thank you කියලා බහින්න අපේ අය නම් ටිකක් ලැජ්ජා වෙයි.
ඒත් ඒ වගේ සංස්කෘතියක් රටක ඇතිවෙන එක හරිම ලස්සනයි... පුළුවන් නම් විතරක් අපි ඒ දේ කරමු. ඒක හරි ලස්සන වෙයි. රියදුරු මහත්වරුන්ටත් තමන්ගේ රැකියාව හරි ආසාවෙන් කරන්න පොඩි හරි මෝටිවේෂන් එකක් වෙයි.
පාර්ලිමේන්තුව ඇතුළේ කොටි නායකයෝ ගැන ගුණ වයන ලෙවල් එකට එනකන් සද්ද නැතුව ඉන්නවා කියන්නේ..
😡😡😡😡😡😡
ඉස්සර ඉඳලා පක්ෂේ හිටියනේ කියලා ඊළඟ පාරත් අනුරලා නාම යොජනා දෙන්නේ මේ 159ටමනම් ඉතින් සොරි තමා..
මේකෙ උපරිම 10ක් ඇති වැඩක් කරන..
😂
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Colombo
