Sri Lanka State Plantations Corporation

Sri Lanka State Plantations Corporation

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Lanka State Plantations Corporation, Government Organization, No:257, Siri Dhamma Mawatha, Colombo 10, Colombo.

25/10/2023
Photos from Sri Lanka State Plantations Corporation's post 19/10/2023

Allakolla State Plantation.
Madulkalle
.

24/05/2023
Photos from Sri Lanka State Plantations Corporation's post 26/04/2023

ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් ගාල්ල වලහන්දූව වතුයායේ අක්කර 100 ක භූමි පරිශ්‍රයක තේ , පොල් , රබර් සහ කුරුදු නව වගාවන් ආරම්භ කිරීම පසුගියදා ( අප්‍රේල් 20) සිදුකෙරිණි.

රාජ්‍ය වැවිලි සංස්ථාව මූලිකත්වය ගත් මෙම ව්‍යාපෘතියට තේ මණ්ඩලය , තේ පර්යේෂණ ආයතනය , පොල් පර්යේෂණ ආයතනය , පොල් සංවර්ධන මණ්ඩලය , සුළු අපනයන භෝග දෙපාර්තමේන්තුව, රබර් පර්යේෂණ ආයතනය ,කුඩා තේවතු සංවර්ධන අධිකාරිය ආදි වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ වන ආයතන රැසක සහයෝගීතාවය හිමිවිය. මෙලෙස ආරම්භ කෙරුණු මෙම සියළු නව වගාවන් තාක්ෂණයට අනුගතව අනාගතවාදීව සිදුකෙරෙන අතර ප්‍රජා සහභාගිත්වය සහිතව මිශ්‍ර අතුරුභෝග වගාවන් සිදුකිරීමටද නියමිත වෙයි.

එහිදී දකුණු පළාත් මාධ්‍ය වේදීන්ගෙන් සමන්විත දකුණු පළාත් මාධ්‍ය මධ්‍යස්ථානය වෙත කාර්යාල පරිශ්‍රයක් ඉදිකරගැනීම වෙනුවෙන් වලහන්දූව වතුයායෙන් ඉඩම් කොටසක් පොදු කටයුත්තක් සේ සලකා ලබාදීමද සිදුකෙරිණි.

එම අවස්ථාවට වැවිලි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ , වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ජානක ධර්මකීර්ති , අතිරේක ලේකම්වරුන් ඇතුළු නිළධාරින් , රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපති ශ්‍රීමාල් විජේසේකර ඇතුළු වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ආයතනයන්හි සභාපතිවරුන් , ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය ඇතුළු සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ.

.C goes to original owners.

Photos from Sri Lanka State Plantations Corporation's post 26/04/2023

මාතලේ යනවනම් යන්නම ඕන සුපිරිම තැනක් - අලකොල්ල වතුයාය ⛰️🌞🌾🌊🤟🔥

P.C goes to original owners

Photos from Sri Lanka State Plantations Corporation's post 24/01/2023

ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ දෙමටගොඩ නව ප්‍රධාන කාර්යාලයේ ආරම්භය ගරු සභාපති ශ්‍රීමාල් විජේසේකර මැතිතුමාගේ ප්‍රදානතත්වයෙන් 2023-01-09 දින

Photos from Sri Lanka State Plantations Corporation's post 02/01/2023

ඉතා වටිනා ජායාරූප කිහිපයක් ..
බ්‍රිතාන්‍ය ජාතිකයන් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය ආරම්භ කළ ආකාරය ගැන, ඔවුන් නොවේ නම්, අපි එවැනි කර්මාන්තයක් ආරම්භ නොකළෙමු. නැතිනම් Ceylon Tea වෙළඳ නාමයක් නැත.

දිළිඳු කම්කරුවන් තේ කර්මාන්තයක් ඇති කිරීමට බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කළ ආකාරයයි මේ..

උපුටා ගැනීමකි ...

22/06/2022

SLSPC Vacancys.

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


No:257, Siri Dhamma Mawatha, Colombo 10
Colombo
01

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15