23/03/2026
Aniwa ❤️🔥💪
ග්ලැසියර් බදු හදවත් දිය කිරිම පිනිස වූ සොදුරු අඩහැරය...... ග්ලැසියර් බදු හදවත් දියකිරිම පිනිස..අග්නි...�
23/03/2026
Aniwa ❤️🔥💪
23/08/2025
25/07/2025
😍➕🩷
10/07/2025
ආණ්ඩුවේ තියෙන පැහැදිලිවම වැරදි අඩුපාඩු ගැන සාධාරණ විවේචන කරන පිරිස් ඉන්නවා. ඒ වගේ විවේචන අත්‍යාවශ්‍ය බව අමුතුවෙන් කියන්න ඕන නැහැ.
හැබැයි ඒ විවේචන වලට මුවාවීගෙන... මේ වෙද්දි අනාථ වෙලා ඉන්න පාද.ඩ දේශපාලකයො රැළක් සහ උන්ගේ අධම දේශපාලන සංස්කෘතිය නැවත බලයට ගේන්න හීන් නූලෙන් ප්‍රොපගැන්ඩා ක්‍රියාත්මක කරන... ඒ උදෙසා නැති රැලි කෘතිමව නිර්මාණය කරන්න උත්සාහ කරන එක එකාගේ මෝඩ (හෝ තක්කඩි) ඉත්තො ගැන කල්පනාවෙන් ඉන්න.
කොහොමත් ලංකාවෙ මිනිස්සු මැරි.ලා ඉපදිලා නැහැ... එයාලාට ගහගෙන යන්න රැල්ලක් විතරයි අවශ්‍යය. ඡන්දයට කලින් බල්ලෙක් හුරතල් වෙන වීඩියෝ එකක් දැම්මත් "අපි මාලිමාවට" කියල කමෙන්ට් කරපු බුද්ධිමත් ජනතාවට අකුණක් වැදිලා මනුස්සයෙක් මැ.රුනත් ආණ්ඩුවට බනින විදියට මොළ වෙනස් වෙන්න උවමනා කරන්නෙ කවුරු හරි හදල දෙන රැල්ලක් විතරයි.
ආණ්ඩුව විවේචන කරන්න. නිර්ධය විදියට. උසස් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන්.
හැබැයි ඒ උසස් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් කරන විවේචන පිටිපස්සේ හැංගිලා, අමාරුවෙන් පරද්දපු යක්ෂයාගේ දේශපාලනයක් ආපසු බලයට ගේන්න දතකන තක්කඩියො ගැන සෙන්ස් එකකුත් තියාගන්න.
Copied
Jamis Banda
19/05/2025
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යුද්ධය අවසන් වුණාට පසුව රණවිරු සැමරුමකට හිතට එකඟව සහභාගී වෙන්න ඇත්තේ අද....❤️
06/05/2025
🩷🫳
06/04/2025
😍
16/01/2025
මේකනම් විස බීජයක්..
මියන්මාර රෝහින්‍යා සරණාගතයෝ මුලින්මා අව 36 දෙනෙක් එයාල ඉන්නෙ කොලබ ..
ඊයෙ පෙරේදා ආව 104 දෙනෙක්..
බුද්ධි අංශ වාර්තා අනුව ලක්ශයක් ලංකාවට එන්න සූදානමින්..
කවුද මේ..
මියනමාරයේ 4% යි මේ ජනගහනය.. ඒ ගම් ආශ්‍රිතව මෙයාල අන්තවාදී විදියට බෞද්ධ භික්ෂුවන් කපා කොටා ඝා කරා.. බුදු දහම අදහන අයටත් හිriහැර කරා.. පාලනයෙන් ගිලිහුන හින්දම මියන්මාර අවුන්සාන් සුකී මුන් ඔක්කොම ගhaල පන්නනව.. අද ලක්ශ 3 ක් බංගලිදේශයේ සරණාගතයින් විදියට ඉන්නෙ ඒ හින්ද.. බංගලියන්ටත් වදයක්..
එතනින් පනිනව ලංකාවට මොකද උන්ට මේක සුරපුරයක්...
අපි un එකේ 1952 සරණාගත සම්මුතිය නැති නිසා මේ ගැන කලබල නොවී මෙයාලව ඉක්මනටම පිටුවහල් කරන්න..
නැත්නම් මෙච්චර කල් පවත්වාගෙන ආපු බෞද්ධ මුස්ලිම් සමගියට අනාගතයෙදි ලොකු තර්ජනයක් වෙයි....
ඔබේ අදහස කමෙන්ට් එකක් දාන්න.
copied ©️ ( https://www.facebook.com/share/p/1B3xpgCNuv/ )
13/12/2024
#සතුටුයි 🩷🩷
24/11/2024
Happy Birthday AKD🥰🥰
රෝහිතය දිනපු එක හොඳයි... නැත්තන් මාලයක් දාන් පාරෙ යන්න නැති වෙනව...🫡😁