පුනරුද යුගයක ඇරඹුම 1.0

පුනරුද යුගයක ඇරඹුම 1.0

Share

මාලිමාවට🧭

30/11/2025

පැවති ආපදා තත්වය තුල මහනුවර සහ ඒ අවට ප්‍රදේශ කිහිපයක ජල,විදුලි සැපයුම් අඩාල වෙලා තිබුනා. හොදම දේ තමයි Phone වලට සිග්නල් වත් නැති උන එක. පේරාදෙණිය කැම්පස් එකේ ළමයි බර ගානක් ඉන්නව. ඒ ලමයින්ගෙ ගෙවල් වල මිනිස්සු එක්ක කිසිම සම්බන්ධතාවක් නැතුව දවසකට වඩා කාලයක් ඉන්න සිද්ධ උනා. මේ වගේ ගොඩක් තීරනාත්මක වෙලාවක සල්ලි දීල ගන්න දුරකථන සම්බන්ධතාවය වත් පවත්වගන්න බැරි තරම් බංකොලොත් වෙලාද කියල එක් මෙතන ලොකු ප්‍රශ්නාර්ථයක්. සාමාන්‍යයෙන් ටවර් වල බැටරි බෑන්ක් එකක් තියෙන්න ඕන. ඒක පැයකට දෙකකට සීමා වෙලා තියෙන්නෙ. අපි යම් සමාගමකට මුදල් ගෙවල සේවාවක් ලබාගන්නෙ ඒක විශ්වාස කරල. අනික, පුලුවන් තරම් පාරිබෝගිකයින් සූරා කෑමට ලක් වෙනවා.

මම නම් යෝජනා කරනව මේවා නියාමනය වෙන්නඕන කියල. ඒ විතරක් නෙවෙඉ, මේ වෙච්ච දේට නීතිමය පියවර ගත යුතුයි.

මම හොදටම දන්නවා ඒ පැති වල ඉන්න සමීපතමයින්ව සම්බන්ධ කරගන්න බැරුව ගින්දර උඩ ජීවත් උන අම්මල තාත්තල, ලමයි, නෑදෑයන්.

ඒ විතරක් නෙවෙඉ, දැනටත් අතුරුදන් වීම් 300 ගානක් වාර්තා වෙනවා. මේවා වලක්වාගන්න තිබුන දේවල්. දැන්ම මේ වෙනුවෙන් නැගීසිටිය යුතුමයි.

17/10/2025

බස් ටිකට් එකෙ වටිනාකම පවා දැන් තමයි තේරෙන්නෙ. අසීමිත රක්ෂණයක් ලැබෙනව අනතුරකදී☝️

08/09/2025

මත්ද්‍රව්‍ය සහ පාතාල මර්දනයට විශේෂ ඒකකයක් එහි අධ්‍යක්ෂ ධුරය ASP රොහාන් ඕලුගලට

08/09/2025

❤️❤️❤️

06/09/2025

"තමා ඉදිරි පිට කුහුඹුවෙකු හෝ නිකරුනේ මිය නොයා යුතුයි!"
🇱🇰🙌

03/09/2025

⭕ අල්ලස් කොමිසමේ දැනුම්දීමක් අනුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අල්ලස් කොමිසම හමුවට.

02/09/2025

🔴 ජනපති අද දෙවැනි දිනටත් උතුරේ සංචාරයේ..
අදත් නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ආරම්භ කිරීම් සහ විවෘත කිරීම් ජනපතිගේ ප්‍රධානත්වයෙන්

31/08/2025

⛔BREAKING⛔

31/08/2025

❤️🙌

29/08/2025

කොච්චිකඩේ පොලීසියට භාර වූ හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාව සැප්තැම්බර් මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

29/08/2025

මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ග්ලෝබල් ෆිනෑන්ස් හි 2025 හී අඛණ්ඩව තුන්වන වරටත් "A" ශ්‍රේණිය ලබා ගනිමින් ගෞරවයට.
🙌🙌

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Colombo