පොලිtics

පොලිtics

Share

Empowering voices,Break the chain, Power to the people change for the nation - Sri Lanka’s P journey

30/11/2025

හැකිතරම් share කරන්න

Photos from පොලිtics's post 30/11/2025

මේසා ස්වභාවික ව්‍යසනයකදි වැඩ කරන හැම එකාටම බලු කතා කිය කිය ඩිස්‍ටි ඩිඩිං අනුමත කර කර හිටපු දොස්තර පුන්නක්කුට Dr. Wannaku,s Follower වෙච්චි දේ😂😂

21/11/2025

Anura Kumara Dissanayake NPP Youth WingNPP SrilankaJVP Srilanka

20/11/2025

Anura Kumara Dissanayake JVP Srilanka NPP Srilanka NPP Youth Wing

Photos from පොලිtics's post 29/09/2024

සමහරු එන්නෙ වරදින්න.
සමහරු එන්නෙ ඒ වැරැද්ද දැනුමක් බවට හරවන්න.
සමහරු එන්නෙ පොලව තෝරන්න.
සමහරු සෘතුව තෝරන්න.
සමහරු පොලව කොටන්න.
සමහරු වල් ගලවන්න.
සමහරු දඬු වැට බඳින්න.
සමහරු බීජ වපුරන්න.
සමහරු ඒ වැපිරුව බීජ රැක බලාගන්න.

අස්වනු නෙලන්නෙ කවුරු වුණත් ඒ දක්වා වැඩ කොටස අපේ

මුඩු බිමෙහි ඔබ වැපිරූ බීජ දැන් දලුලා වැඩෙන්න පටනරන්.නොබෝ දිනකින් අස්වනු නෙලාගනු ඇත.

ලෝකෙ සමහර දින තෝරන්නෙ රටාවකට..
2009 ජනවාරි අට ලසන්ත මරලා හරියටම අවුරුදු හයක් පිරුන දවසෙ මහා බලගතු රාජපක්සලා මිනිස්සු සිංහාසනෙන් බැස්සුවා..
2019 අප්‍රේල් 21 අසමගිය අවිශ්වාසය ඇතිකරලා අවුරුදු තුනක් ගිය තැන 9 වෙනිදායින් නම වෙනිදාට එක එක රාජපක්ෂ ගානෙ ගෙදර යැව්වා..
අවුරුදු පහක් ගිය තැන 21 වෙනිදාවකම සියලුම පන්නයේ ජාතිවාදීන්ව මිනිස්සු එකට තියලා පරාජය කරලා ගෙදර යැව්වා..

1989 ඉල් මාසෙ 13, ඔහුව පනපිටින් චිමිනියට දාපු දවස.. මිනිසුන්ට අසීමිතව ප්‍රේම කල මිනිසුන්ගේ 35 වන සමරුව නිමාවී ඉල් මාසෙ දහ හතර..
තාරකා පහන් එළි නැගීගෙන
අඳුරුබර කඳු මුදුන් හිසින් එන
අන්ධකාරය මුදා එළිය ගෙන
සූරියා පායාවි උදෑසන
❤️❤️

27/06/2024

ගත්ත ණය වලින් ආතල් ගන්න ගමං ඒ ණය කලමනාකරණය කරන්න බැරි නිසා ණය දුන්න එකාට ආයෙ ඉල්ලන එක එපාවෙන ගානට උංව බැලන්ස් කරන යාලුවෙක් හැම සෙට් එකකම ඉන්නවා😂
අන්න වැඩ්ඩො🫡

Photos from පොලිtics's post 24/06/2024

සිවුවසරකට පසු රටටම ආයෙමත් සුබ ආරන්චියක්.. ගියසැරේ ඇහුවෙ සුබගෙන්නෙ.. තාම යසගෙ සුභාරංචිය අහගෙන නෑනෙ.. හෙට යසගෙනුත් අහගන්න.. ආසහිතෙයි

🔴ලසන්ත ඝාතනය පිටුපස දාම ඝාතන මාලාවක් | වසර 14කට පසු හිටපු පොලිස් නිලධාරියෙකු කට අරී | Mee Massoo TV 19/06/2024

මහතීර් මොහොමඩ් ලේකම් කාලෙ.. ලීක්වාංයූ ජනාධිපති කාලෙ 😡 Priyantha Jayakody

🔴ලසන්ත ඝාතනය පිටුපස දාම ඝාතන මාලාවක් | වසර 14කට පසු හිටපු පොලිස් නිලධාරියෙකු කට අරී | Mee Massoo TV 📌Don't forget to subscribe 🔔📌 මුළු ලොවම අවධානය දිනාගත් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය පිළිබඳ ශ්‍රී ලංකා පොලීසියේ අ.....

09/05/2024
02/05/2024
26/04/2024

ස්ත්‍රී දූෂකයො මිනී මරුවො හිරේ දාන්න ඕන කිව්වම, "උබ කියන්නෙ අපිව අපේ තාත්තලව හිරේ දාන්න ඕන කියලද කියලාද බල්ලෝ" කියලා වලියක් දාගන්න යාලුවෙක් අපි හැමෝටම ඉන්නවා..

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Colombo