True Story - Sri Lanka

True Story - Sri Lanka

Share

Fun,educational & social posts For a better Srilanka �

19/06/2024

2024 💔

18/06/2024

18/06/2024

කොච්චර බැන්නත් අපේ ආගමට වගේ ආදරෙයි🥹🙂🥺 ❤️🇱🇰🥺

15/06/2024

පුතාණෝ😂

15/06/2024
15/06/2024

මඟුල් පරක්කුව.
මඟුල් පරක්කුව කියන්නෙ අපේ ගැමියන් ඉවසීම පුරුදු කරගන්න බාවිතා කරපු ක්‍රිඩාවක්.
ඉවසීම නැති කෙනෙකුට මෙක අවසානය වෙනතුරු ක්‍රිඩා කරන්න බැහෑ.
මඟුල් පරක්කුව කියලා මෙකට නම වැටෙන්න හේතු කිහිපයක් තියෙන්න පුළුවන් .
ඉස්සර මඟුල් බලාපොරොත්තුවක් තියාගෙන පිරිමි දරුවෙක් තමන්ගේ ගෙදරට ආවාම ගැහැනු දරුවාගේ තාත්තා දුවව පෙන්වන්න කලින් පිරිමි දරුවාට දෙන්නෙ මෙ මඟුල් පරක්කුව .
මෙ ප්‍රෙහෙලිකාව පිරිමි දරුවා විසදන විදියෙන් ඔහු තේරුම් ගන්නවා මේ පිරිමි දරුවා තමන්ගෙ දුව දෙන්න තරම් සුදුසු ඉවසිලි වන්තයෙක්ද කියලා .
මේ ක්‍රීඩාවේන් ජය ලැබිමට ඉහලින් ඇති විශාල කොටුව කුඩා කොටු එහා මෙහා කරමින් ව්වෘත ස්තානයෙන් එලියට ගත යුතුය .
මුල් හිමිකරුවන් හට ස්තුති

04/06/2024

🤣

09/05/2024

කොල්ලො ට්‍රිප් එකක් ගියා.. 😎❤️

Photos from True Story - Sri Lanka's post 06/05/2024

උදේ පාන්දර ම මොනරාගල ඩිපෝවේ සුන්දර මිනිසුන් දෙදෙනෙකු හමුවීම පුදුම සතුටක්.මෙවැනි සුන්දර හිත් ඇති මිනිසුන් සිටින රටකට මෙසේ වුයේ ඇයි දැයි මම නොදනිමි.අද සා/පෙළ විභාගයේ ආරම්භක දිනය.වෙලාව පෙරවරැ 07.13 මොණරාගල රාජකීය විදුහල ඉදිරිපිටදි බසය නතර වුයේ විභාගයට මුහුණ දීමට පැමිණි පාසල් දරුවන්ට බසයෙන් බසින්නටය.බසයෙන් දරැවන් බසින්ට සූදානම් වත්ම සියලුම දරැවන්ට බස් රථයේ ඉදිරියට පැමිනෙන ලෙස දැනුම්දුන්නේ රියදුරු මහතා හා කොන්දොස්තර මහතායි.දරුවන් එක පෙලට ඉදිරියට එද්දී රියදුරු මහතා සිනාසී කීවේ මම එන්න කිව්වේ සෙල්පියක් ගහන්න කියායි.මගේ අවධානය ඒ දෙසට යොමු වුයේ එවිටයි. සියලුම දරැවන්ට යම් දෙයක් ⁣බෙදා දෙන්නට විය.මම හිඳගෙන සිටි තැනින් නැගිට ඉදිරියට ගියේ සිදුවන්නේ කුමක්ද යන්න සොයා බැලීමටයි.නෙතට කඳුලක් උනන් සිදුවීමක් සිදුවනු දැකගත හැකිවිය.වසර 11ක් තම බසයෙක් පාසලට දරැවන් රැගෙන පැමිනී දරැවන්ට විභාගය ලිවීමට පෑන් දෙකක් හා පැන්සල බැගින් තම දහඩිය මහන්සියෙන් උපයා ගත් මුදලින් හදවතේ ගැඹුරුම තැනින් නැගෙන්නාවූ දරු සෙනෙහසින් බෙදා දෙන්නට විය.රැපියල් ශත වෙනුවෙන් මරා ගන්නා බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් අතර සුන්දර මෙවැනි මිනිසුන් සුන්දර මොනරාගලින් අද දැකගත හැකිවිය.මෙවැනි සුන්දර මිනිසුන් යටතේ වසර 11ක් පාසල වෙත පැමිනීමට ඒ දරැවන්ද වාසනාවන්ත වන්නට ඇති.බස් රථය ⁣මැදගම සිට මොණරාගල මහානාම විද්‍යාලය දක්වා ධාවනය වන මොණරාගල ඩිපෝවට අයත් බස් රථයකි.රියදුරැගේ අවසරය සහිතව මම බැස යන ස්ථානයේදී බස් රථයේ ඡායාරූපයක්ද ලබා ගැනමට හැකිවිය.මම බස් රථයෙන් බැස යන විටදී රියදුරු මහතා පව් මහත්තයා එක වසරේ ඉඳලම මේ බස් එකේ ඉස්කෝලෙට ආවේ යැයි පැවසුවේ තම දරැවන් පිලිබද හිතේ ඇති ආදර දයාව මුසු කර ගනිමිනි.අද දවසේදී හමු වු සුන්දර මිනිසුනි....රියදුරු දෑතට මෙන්ම කොන්දොස්තර දෑතට බුදු සරණයි .....

05/05/2024

කවදාවත් පිරිමියෙක්ගේ හිතක් රිද්දන්න එපා,
හිත රිදුනු ගමන් බොන්න හිතෙනවා. 🥹
දැන් ගල් බෝතලයක්ම 4000ක් විතර. 🥲🫠

30/04/2024

හරිම අගෙයි😑😒

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Colombo