Colombo Mega City

Colombo Mega City

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Colombo Mega City, Social service, Maharagama, Colombo.

08/08/2024
08/08/2024

COLOMBO MEGA CITY Lions, organize
the සරුංගලේ 2024
Kites Exhibition and Competition on September 28th, at the beach of Dehiwala.

For further details and sponsorship inquiries,
please contact:
Harsha - 077 222 8248,071 222 8248
Wasantha - 076 589 0881



Photos from Colombo Mega City's post 27/07/2024

කොරියානු වෛද්‍ය කණ්ඩායම විසින් හෙට්ටිපොල හිදී
2024 ජුලි 26 වන දින ගොඩකවෙල හිදී
පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා
සිදු කරනු ලැබූ
වෛද්‍ය සායනයේ විශේෂ අවස්ථා.
මෙදින සේවාව ලබා ගැනීම සදහා 1000කට
ආසන්න ප්‍රමාණයක් සහභාගි විය.
විශේෂ ආරාධිත අමුත්තා වශයෙන්
2nd District Governor
Lion CHANDIKA Dadigama සහභාගි විය.

Photos from Colombo Mega City's post 27/07/2024

කොරියානු වෛද්‍ය කණ්ඩායම විසින් හෙට්ටිපොල හිදී
2024 ජුලි 25 වන දින
පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා
සිදු කරනු ලැබූ
වෛද්‍ය සායනයේ විශේෂ අවස්ථා.
මෙදින සේවාව ලබා ගැනීම සදහා 1000කට
ආසන්න ප්‍රමාණයක් සහභාගි විය.
විශේෂ ආරාධිත අමුත්තා වශයෙන්
District Governor
Lion RANJITH Fernando PMJF සහභාගි විය.

Photos from Colombo Mega City's post 27/07/2024

කොරියානු වෛද්‍ය කණ්ඩායම විසින් හැටන් හිදී
2024 ජුලි 25 වන දින
පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා
සිදු කරනු ලැබූ
වෛද්‍ය සායනයේ විශේෂ අවස්ථා.
මෙදින සේවාව ලබා ගැනීම සදහා 1000කට
ආසන්න ප්‍රමාණයක් සහභාගි විය.
විශේෂ ආරාධිත අමුත්තා වශයෙන්
District Governor
Lion RANJITH Fernando PMJF සහභාගි විය.

Photos from Colombo Mega City's post 27/07/2024

කොරියානු වෛද්‍ය කණ්ඩායම විසින් හැටන් හිදී
2024 ජුලි 25 වන දින
පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා
සිදු කරනු ලැබූ
වෛද්‍ය සායනයේ විශේෂ අවස්ථා.
මෙදින සේවාව ලබා ගැනීම සදහා 1000කට
ආසන්න ප්‍රමාණයක් සහභාගි විය.
විශේෂ ආරාධිත අමුත්තා වශයෙන්
1st Deputy Governor
Lion GAYA Upasena සහභාගි විය.

Medical Clinics organized by LC Colombo Mega City with KOREAN medical team (Clinc No 3/6 Maharagama) 26/07/2024

Colombo Mega City සමූහය
කොරියානු වෛද්‍ය කණ්ඩායමක් සමඟ එක්ව මහරගමදී වෛද්‍ය ආධාර
වැඩසටහනක් සංවිධානය කලා.

දිවයින පුරා පවත්වනු ලබන සැසි හයක් ඇතුළත් තෙදින ඉසව්වේ
දෙවන දිනය අද (2024 ජුලි 26) දින සනිටුහන් විය

ඊයේ දිනයේ හැටන් සහ හෙට්ටිපොළදි සංවිධානය වූ මෙම වැඩසටහන අද දිනය දී මහරගම සහ ගොඩකවෙල දී සිදුවෙන අතර හෙට දින පාදූක්ක සහ මිරිහාන යන ස්ථාන දෙකේදී සිදුවෙනවා.

වෛද්‍යාධාර අත්‍යාවශ්‍ය පුද්ගලයින් දහස් ගණනකට අක්ෂි වෛද්‍ය, ENT, චර්ම රෝග, හෘද රෝග සහ දන්ත ප්‍රතිකාර ඇතුළු වෛද්‍ය සේවාවන් මෙන්ම ඖෂධ ආධාර ලබා දීමට නියමිතයි.

The Colombo Mega City Lions, in collaboration with a Korean team, organized a medical aid program in Maharagama.

Today marks the second day of the three-day event, which includes a total of six sessions conducted across the island.

Thousands of individuals in need have been provided with medical services, including ophthalmology, ENT, dermatology, cardiology, and dental care, as well as pharmaceutical support.

Medical Clinics organized by LC Colombo Mega City with KOREAN medical team (Clinc No 3/6 Maharagama)

Photos from Colombo Mega City's post 17/07/2024
16/07/2024

The motto of Lions Clubs International is succinct yet powerful: "We Serve." This simple phrase encapsulates the organization's fundamental commitment to humanitarian service.

Lions Clubs International, with its vast network of members worldwide, dedicates itself to addressing pressing needs within communities. The motto "We Serve" reflects the organization’s core mission to improve the well-being of others through various initiatives, ranging from health and education to disaster relief and environmental conservation.

This guiding principle inspires Lions to engage in selfless acts of service, fostering a spirit of generosity and community support. Through their collective efforts, they strive to make a positive and lasting impact, embodying the true essence of their enduring motto.

Lions Clubs International හි ආදර්ශ පාඨය කෙටි නමුත් බලවත් ය: "අපි සේවය කරමු." මෙම සරල වාක්‍ය ඛණ්ඩය මානුෂීය සේවය සඳහා වූ සංවිධානයේ මූලික කැපවීම විග්‍රහ කරයි. Lions Clubs International, ලොව පුරා සාමාජිකයින්ගේ විශාල ජාලයක් සමඟ, ප්‍රජාවන් තුළ දැවෙන අවශ්‍යතා විසඳීමට කැපවී සිටී.

"අපි සේවය කරනවා" යන ආදර්ශ පාඨය මගින් සෞඛ්‍ය සහ අධ්‍යාපනයේ සිට ආපදා සහන සහ පරිසර සංරක්ෂණය දක්වා විවිධ මුලපිරීම් හරහා අන්‍යයන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීමේ සංවිධානයේ මූලික මෙහෙවර පිළිබිඹු කරයි.

මෙම මාර්ගෝපදේශක මූලධර්මය සිංහයන් පරාර්ථකාමී සේවා ක්‍රියාවන්හි නියැලීමට පොළඹවයි, ත්‍යාගශීලීත්වයේ සහ ප්‍රජා සහයෝගයේ අවශ්‍යතාවයන් පෝෂණය කරයි. ඔවුන්ගේ සාමූහික ප්‍රයත්නයන් තුලින්, ඔවුන්ගේ කල්පවත්නා ආදර්ශ පාඨයේ සැබෑ සාරය මූර්තිමත් කරමින් ධනාත්මක සහ තිරසාර බලපෑමක් ඇති කිරීමට සිංහ සාමාජිකයෝ වෙහෙසෙති.

Photos from Colombo Mega City's post 15/07/2024

කොරියාවේ සිට පැමිණෙන විශේෂ කණ්ඩයාමක් විසින් සේවා සහ සම්පත් දායකත්වයෙන් සිදුකරන අපේ මීලග ව්‍යාපෘතියේ තොරතුරු පහතින් දැක්වේ. අවශ්‍යතාවය ඇති පිරිස් වෙතොත් ඒ සදහා යොමු කිරිමට කාරුණික වන්න.

Below are the details of our upcoming project, which will be executed by a specialized team from Korea, with the provision of services and resources. Please refer this information to those who may benefit from it.

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Maharagama
Colombo