Dhamma Audiobook Library

Dhamma Audiobook Library

Share

Don’t have the time in your busy schedule to read it?

No problem. “Dhamma Audio Library” lets you indulge in your must read book list when you want to – just press play!

මරණයේ දිනපොත | Maranaye Dinapotha - AUDIOBOOK 28/10/2023

මරණයේ දිනපොත | Maranaye Dinapotha - AUDIOBOOK නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා !මරණයේ...

දවසේ දහම් වැකිය : Dhamma Audio Library 21/09/2023

දවසේ දහම් වැකිය : Dhamma Audio Library නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා !Live Podcast | ...

17/06/2021

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස / ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

මෙම දහම් පොතෙහි සියළුම කොටස් YouTube තුළ ශ්‍රවනයට පිවිසෙන්න
▼ VIEW FULL PLAYLIST https://www.youtube.com/c/DhammaAudioLibrary/playlists
මෙම දහම් පොත Mp3 ලෙසින් අපගේ වෙබ් අඩවියෙන් Download කරගැනීමට හැකිය.
▼ MP3 DOWNLOAD https://archive.org/details/ https://dalibrary.com/

“පින්වත් මහණෙනි, මේ දාන දෙකක් තියෙනවා. ඒ තමයි, ආමිස දානයත්, ධර්ම දානයත්. පින්වත් මහණෙනි, මේ දාන දෙක අතරින් ධර්ම දානය තමයි අග්‍ර වෙන්නේ. පින්වත් මහණෙනි, මේ බෙදා හදා ගැනීම් දෙකක් තියෙනවා. ඒ තමයි, ආමිසය බෙදා හදා ගැනීමත්, ධර්මය බෙදා හදා ගැනීමත්. පින්වත් මහණෙනි, මේ බෙදා හදා ගැනීම් දෙක අතරින් අග්‍ර වෙන්නේ ධර්මය බෙදා හදා ගැනීමයි. පින්වත් මහණෙනි, අනුග්‍රහයනුත් දෙකක් තියෙනවා. ඒ තමයි, ආමිසයෙන් කරන අනුග්‍රහයත්, ධර්මයෙන් කරන අනුග්‍රහයත්. පින්වත් මහණෙනි, මේ අනුග්‍රහයන් දෙක අතරින් අග්‍ර වෙන්නේ ධර්මයෙන් කරන අනුග්‍රහයම යි” (බ්‍රාහ්මණ සූත්‍රය – ඉතිවුත්තක පාළි – ඛුද්දක නිකාය – 01) ධර්ම දාන සාමාජිකත්වය සදහා... https://dalibrary.com/volunteer-sign-up/

"කිසිදු මූල්‍ය පරමාර්තවකින් තොරව කලණ මිතුරන් පිරිසකගේ එකතුවක් ලෙස පවත්වාගෙන යන දහම් ශ්‍රවන පුස්තකාලයේ ඇති ඕනෑම දහම් පොතක් Download කරගැනීමට, ධර්මදානය පිනිස බෙදාහැරීමට අපගේ කිසිසු අවසරයක් අවශ්‍ය නොවේ"
══════════════════════════════ ☑ Watched the video ☐ Subscribe ☐ Liked ☐ Share ══════════════════════════════
Facebook : https://www.facebook.com/AudioBooks.lk/
Youtube Channel : https://www.youtube.com/c/DhammaAudioLibrary
Website : https://dalibrary.com/
Email : [email protected]
══════════════════════════════
Original Channel
██║▌│║║█║█║▌║║█║▌│ █
2021
#සේරුවාවිල #ඉතිහාසය

23/12/2020

බුද්ධ ධර්මය 5 ශ්‍රේණිය

12/12/2020

2003 දෙසැම්බරි 12 අපවත්වූ සෝම ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදම් වේවා! හැකි කෙනෙක් මේ ධර්මදාන පින අනුමෝදම් වේවා ! හැකි තරම් තව අයටත් අනුමෝදම් කෙරෙත්වා !

බුද්ධ ස්තූප Buddha Stupa -ගංගොඩවිල සෝම තෙරුණ්
සම්පූර්ණ පොත මෙතනින අහන්න - https://www.youtube.com/playlist?list=PLXDAow5WZ3GwmzzEbRyFLfGZT1SRHK-in

03/12/2020

Dec 12th marks the 3rd month of passing away of Bhante Ñāṇadīpa. Bhante Ñāṇadīpa Memorial Page will be releasing a new book ( Sinhala + English) about Mahathera life on that day . Dhamma Audio Library is also passing merits and celebrating the life of Bhante by posting this AudioBook of Bhante Ñāṇadīpa's translation of the Sutta-nipāta.

The gift of the Dhamma excels all gifts! the taste of the Dhamma excels all tastes ! delight in the Dhamma excels all delights !!

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Colombo