29/05/2026
විදුලි කාර්මික ශිල්පීන්ට නොමිලේ NVQ 3 ලබාදීමේ මීළග වැඩසටහන, ජුනි 05 කුරුණෑගල දී පැවැත්වේ.
ආසනය වෙන් කර ගැනීම සදහා 076 427 1030 ට ඔබේ නම සදහන් කර වට්ස්ඇප් පණිවිඩයක් එවන්න
වැඩි විස්තර සඳහා අමතන්න 0763224610
29/05/2026
විදුලිකාර්මික ශිල්පීන්ට නොමිලේ NVQ3 පිරිනැමීමේ වැඩසටහනෙහි 2026 කොළඹ දිස්ත්‍රික් පළමු අදියර යටතේ මැයි 24 සහ මැයි 28 යන දිනයන්හිදී පැවත්වු අවසන් ඇගයීම් පරීක්ෂණ සදහා සහභාගි වු ඇගයීම් පරීක්ෂකවරු
ඩබ් එම් ටී සුරංජීව, කේ ජී එන් ජී මෙන්ඩිස්, ටී ඩී රාජපක්ෂ, කේ නිහාල් ජයලත්, පී එම් එස් තිලකරත්න සහ සජීව තොටහේවා
29/05/2026
Interactive session for the members of Regional Consumer Network (RCN) was conducted on 27th May 2026 at District Secretariat - Kandy.
29/05/2026
විදුලිකාර්මික ශිල්පීන්ට නොමිලේ NVQ3 පිරිනැමීමේ වැඩසටහන යටතේ සුදුසුකම් ලැබු කොළඹ දිස්ත්‍රික්කයේ තවත් විදුලිකාර්මික ශිල්පී කණ්ඩායමක් සදහා අවසන් පරීක්ෂණ මැයි මස 24 සහ 28 වැනි දිනයන්හිදී රාජගිරිය නයිටා ආයතනයේදී පැවත්වුණා
වසර 2කට වඩා වැඩි පලපුරුද්දක් සහිත විදුලිකාර්මික ශිල්පීන්ට නොමිලේ NVQ3 ලබාගැනීම සදහා අයදුම්කල හැකියි
මේ සදහා විදුලිකාර්මික ශිල්පීන් දැනුවත් කිරීම සහ ලියාපදිංචි කිරීමේ වැඩසටහන් දිස්ත්‍රික් මට්ටමින් පැවත්වේ
මීළග දැනුවත් කිරීමේ වැඩසටහන ජුනි මස 5 වැනි දින කුරුණෑගලදී පැවත්වේ
ඒ සදහා සහභාගිවීමට කැමති විදුලිකාර්මිකයින් 0764271030ට සිය නම සහ ලිපිනය වට්ස්ඇප් කර ආසනය වෙන් කර ගන්න
27/05/2026
Interactive session for the members of Regional Consumer Network (RCN) was conducted on 25th May 2026 at District Secretariat - Nuwaraeliya.
27/05/2026
විදුලිකාර්මික ශිල්පීන්ට වෘත්තීතී පිළිගැනීම ලබාදීම සදහා පලපුරුද්ද සහිත ශිල්පීන්ට නොමිලේ ජාතික වෘත්තීය සුදුසුකම් - NVQ3 පිරිනැමීමේ වැඩසටහනේ තවත් අදියරක් මාතර කාර්මික විද්‍යාලයේදී පැවත්වුණා.
සුදුසුකම් ලැබු කාර්මික පිරිස සදහා මුලික පරීක්ෂණය සහ මුලික පුහුණුව පැවත්වුණේ ප්‍රවීන ඇගයීම් පරීක්ෂණ මණ්ඩලයක අධීක්ෂණය යටතේ
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන යටතේ වසර 2ක පලපුරුද්ද ඇති විදුලිකාර්මික ශිල්පීන්ට නොමිලේ NVQ3 ලබාගැනීමට පහසුකම් සලසා තිබෙනවා
ඔබත් වසර 2කට වඩා පලපුරුද්ද ඇති විදුලිකාර්මික ශිල්පියෙක් නම් ඔබේ දිස්ත්‍රික්කය සදහන් කර 076 4271030ට වට්සඇප් පණිවිඩයක් එවා මෙම වැඩසටහනට ලියාපදිංචි විය හැකියි
26/05/2026
වෙසක් සැරසිලි සඳහා ආරක්ෂිත විදුලි සැපයුමක් ලබාදෙමු.
25/05/2026
විදුලි කාර්මිකයින් සදහා නොමිලේ NVQ3 පිරිනැමීමේ වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ සුදුසුකම් ලැබූ කාර්මික පිරිස සදහා අවසාන පරීක්ෂණය පසුගියදා සාර්ථකව පැවත්වුණා.