02/11/2024
🩸හවස එන්නම් කියල උදේ ගෙදරින් යන අය
ආයෙ කවදාවත් නොඑන්න පුළුවන්
🩸දවල්ට කථා කරමු කියන අය සදාකාලිකවම
නිහඬ වෙන්න පුළුවන්
🩸ආයෙ දවසක හම්බෙමු කියන අය ආයෙ කවදාවත්
මුණ නොගැහෙන්න පුළුවන්
🩸ආයෙ දෙන්නම් කියල ඉල්ලගත්ත දේවල් ,
කරන්නම් කියල පොරොන්දු වෙච්ච දේවල් නොදී නොකරම
යන්න වෙන්න පුළුවන් .
ඕනම දෙයක් ඕනම මොහොතක වෙනස් වෙන්න පුළුවන් !
ජීවිතේ අපි හිතන තරම් දිග නැහැ ,
හෙට හෙට කියල හීන මැව්වට සමහරවිට අපිට හෙට කියල දවසක් නැති වෙන්න පුළුවන් ,
ණයට අරන් ආපු මේ ජීවිතේ ඕන වෙලාවක අවසන් වෙන්න පුළුවන් කියන අවබෝධයෙන් හුස්ම ගන්න . ❤️🩹
#සහෝදරයා
30/10/2024
"ජිවිතේ අදුරු කාලවල ,
ඔබ ලග රැදෙන වුන් අල්පය......
එබැවින් එවන් ආදරණිය මිනිසුන්ට
දිවි ඇති තෙක් ප්‍රේම කරන්න" ❤️🌻
සහෝදරයා 🌼🌻
25/10/2024
මහාන්සි නේද....
හිතේ හයියට කරනවා මිසක් ...
ගොඩක් මිනිස්සුට මහා ගොඩක් මහාන්සි.....නොකියා ඉන්නේ වගකීම වැඩි නිසා ජිවිතේ ....?..
සමහාර වෙිලාවට...
ඔහේ කල්පනා කරනවා..මොනවද....දන්නැ...
මිනිස්සු එක එක ලෝක වල තනිවෙලා...
වගකීම එක්ක....
හැබැයි ඔයාට...කවදාවත් වරදින්න නැ ....මට විශ්වාසයි එහෙම මිනිස්සු ඉක්මනින් ජිවිතේ දිනිනවා..♥️🌸
25/10/2024
දවස අවසානයෙදි අපෙන් "මහන්සි ද?"
කියලා
ආදරෙන් අහන මනුස්සයෙක්ට පුලුවන්
අපේ දවසෙ
මහන්සියෙන් භාගයක් අඩු කරලා දාන්න.
වැඩ කෝටියක් මැද්දෙ වුණත් දෙන
එක මැසේජ් එකකින්, කෝල් එකකින් හරි,
එයාලටත් අපිව මතක් වෙන බව අඟවන
මිනිස්සුන්ට පුලුවන් වැඩ කරද්දි
අපිට තියෙන ස්ට්‍රෙස් එක ටිකක් හරි
අඩු කරලා දෙන්න.
"පරිස්සමෙන් යන්න",
"ගිහිං කෝල් එකක් දෙන්න" කියන
මිනිස්සුන්ට පුලුවන්
අපි යන ගමන හොඳ සිහි කල්පනාවෙන් යන්න
ඕනි කියන එක අපිට ආයෙ මතක් කරලා දෙන්න.
අපි වැඩියෙ නොහිතුවට,
පුංචි වචන කීපයකට පුලුවන්
මනුස්සයෙක්ගෙ ජීවිතේකට
අමුතු සැනසීමක් ගේන්න.
අලුත් බලාපොරොත්තුවක් ගේන්න.
මිනිස්සු නිතරම තමන්ගෙ සමීපම
මිනිස්සු තුළින් හොයන්නෙ අන්න ඒ සැනසීම.
ඒත් හුඟක් මිනිස්සුන්ට
සමීපතමයන්ගෙන් ලැබිලා නැත්තෙත් ඒ සැනසීම.
අන්න ඒ නිසා,
අමාරුවෙන් මේ ජීවිත යුද්ධෙ කරගෙන යන
අපේ සමීපතම
මිනිස්සුන්ට වචනෙකින් හරි සැනසීමක් ගේන්න නිතරම උත්සාහ කරමු..!
මොකද,
හැමෝගෙම
ජීවිත යුද්ධෙ අපි හිතනවට වඩා හරි දරුණුයි..!!
Copied
25/10/2024
Congratulations boys ❤️❤️❤️
Sri Lanka 'A' secures a stunning 7-wicket win over Pakistan 'A' and heads to the finals of the ACC Men's T20 Emerging Teams Asia Cup! 💪🔥
24/10/2024
මේක හරි සාධාරණ ඇත්තක්_
තමන්ගේ සතුට වෙනුවෙන් කිසිම කෙනෙක් පෙනී ඉන්නෙ නෑ මොනම අවස්ථාවකවත්.. ජීවත් වෙනවා කියන්නෙ ඇත්තටම වගකීමක්.. ඊටත් වඩා සතුටින් ජීවත් වෙනවා කියන්නෙම තමන් වෙනුවෙන්ම තමන්ට කරන එක්තරා විදියක අභියෝගයක් 🩵
සහෝදරයා 😉
23/10/2024
මා වෙනුවෙන් කැප|වූ කීප දෙනෙකු වෙනුවෙ. කළ යුතුව ඇති වගකීම් හා යුතුකම් මා තවදුරටත් ජීවත් කරවයි ..
යුතුක්ම් ඉටුකරමු
23/10/2024
මිනිසුන්ව අතහැරීම..! ♥️
මේක තමයි මනුස්සයෙක් ජීවිතයේ පුරුදු විය යුතු හොඳම skill එක
ඒ වගේම මානසික නිදහස පවත්වාගන්න කෙනෙක් ගාව තිබිය යුතු බලසම්පන්නම අවිය ,අතහැරීම
අතහරින්න
ඔබට බොරු කරන මිනිස්සුන්ව,
ඔබට බොරු බලාපොරොත්තු දෙන මිනිස්සුන්
ඔබට වටිනාකමක් සහ ගරුත්වයක් ලබා නොදෙන මිනිස්සුන්ව
ඔබෙන් බැබළි ඔබට ගරහන මිනිස්සුන්ව
වැඩියෙන්ම බොරු ආදරයන් මවා පෙන්වන මිනිසුන්ව.
නැති බැරි කම විහිලුවට ගන්න මිනිස්සු .
තනියම හිටපන් නැත්තම් උඹේ vibe එකට සෙට් වෙන උන් ටිකක් ආශ්‍රය කරපන් එතකොට ජිවිතය හරි නිදහස්....
Copied