Ministry of Energy - Sri Lanka

Ministry of Energy - Sri Lanka

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ministry of Energy - Sri Lanka, Government Organization, No 80, Ernest De Silva Mawatha, Colombo.

Recognizing the importance of having a policy making body separately in respect of upstream and downstream petroleum activities, the Ministry of Petroleum Resources Development was established under the Government Extraordinary Gazette.

Photos from Ministry of Energy - Sri Lanka's post 25/06/2025

🙏 පොසොන් බැති ගී සරණිය 🙏
ලක්දිවට බුදු දහම වැඩම වූ පොසොන් පොහොය නිමිති කරගෙන අමාත්‍යාංශයේ නිළධාරීන්ගේ සහභාගීත්වයෙන්, සුබසාධක සංගමය මගින් පැවැත්වූ බැති ගී සරණිය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

Photos from Ministry of Energy - Sri Lanka's post 25/05/2025

සම්බුදු තෙමගුල සමරන වෙසක් පොහොය නිමිති කරගනිමින් බදුල්ලේ සමිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් පවත්වනු ලැබු කවි බණ දේශනාව අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදි පැවැත්විණි. 🙏🙏

Photos from Ministry of Energy - Sri Lanka's post 22/04/2025

බලශක්ති අමාත්‍යාංශයේ 2025 සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරීම

Photos from Ministry of Energy - Sri Lanka's post 01/01/2025

2️⃣0️⃣2️⃣5️⃣ නව වසර සඳහා රාජකාරි ඇරඹීම

Photos from Anura Kumara Dissanayake's post 15/10/2024
Photos from Ministry of Energy - Sri Lanka's post 28/05/2024

වෙසක් පොහොය නිමිති කරගනිමින් බලශක්ති අමාත්‍යාංශය විසින් දෙවන වරටත් පැවැත්වූ දන්සල. 🙏🙏🙏

Photos from Ministry of Energy - Sri Lanka's post 01/01/2024

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම් ලෙස ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීම අද (2024.01.01 පෙරවරුවේ දී කොළඹ 07 ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවතෙහි අංක 80 පිහිටි බලශක්ති අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.

Photos from Ministry of Energy - Sri Lanka's post 01/01/2024

2024 වසරේ රාජකාරි අරඹන පළමු දිනය වන ජනවාරි මස 1 වන දින අමාත්‍යාංශ සේවකයින්ගේ සහභාගීත්වයෙන් පැවති විශේෂ වැඩසටහන විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යවරුන් සහ අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

Photos from Ministry of Energy - Sri Lanka's post 27/07/2023

වසර හතරකට වැඩි කාලයක් බලශක්ති අමාත්‍යාංශයේ සේවය කර ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික් ලේකම් ලෙස උසස්වීමක් ලබා අප අමාත්‍යාංශයෙන් සමුගන්නා අතිරේක ලේකම් (සංවර්ධන) චාමින්ද හෙට්ටිආරච්චි මහතාට සුභ අනාගතයක් ප්රාර්ථනා කරමු 🙏🙏
Chaminda Hettiarachchi

28/05/2023

ජාතික ඉන්ධන අවසරපත් QR ක්‍රමවේදය මගින් ලබා දී ඇති ඉන්ධන කෝටාව ඉහළ නැංවීමට තීරණය කර ඇත.

ඒ අනුව ලියාපදිංචි කුලී ත්‍රී රෝද රථ වෙනුවෙන් සතියකට ලීටර් 22ක්, අනෙකුත් ත්‍රී රෝද රථ වෙනුවෙන් සතියකට ලීටර් 14ක් සහ යතුරු පැදි වෙනුවෙන් සතියකට ලීටර් 14ක් වෙන් කෙරෙනු ඇත.
කාර් රථ කාණ්ඩය වෙනුවෙන් සතියකට ලීටර 40ක් ලෙස කෝටාව වැඩි වනු ඇත.

මෙම වැඩි කිරීම අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිටි ක්‍රියාත්මක වනු ලැබේ.

The National Fuel Pass QR System allocated fuel quotas will be increased.

Registered Taxi 3 wheelers will receive 22 liters per week, other 3 wheelers 14 liters per week & Motor Bikes 14 liters per week.
Cars will receive a quota of 40 liters per week.

Increased new Fuel Quotas will be made available from midnight Tuesday.

Photos from Ministry of Energy - Sri Lanka's post 12/05/2023

2023 වසරේ උදා වූ වෙසක් දිනය නිමිිිති කර ගනිමින් අමාත්‍යාංශයේ සියළු කාර්ය මණ්ඩලයට සෙත් පැතීමේ අරමුණෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබූ ධර්ම දේශනය.
ධර්ම දේශක ස්වාමීන් වහන්සේ
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ,
මහාචාර්ය, ගලපිටමඩ ඉඹුල්ගොඩ සක්මන් විවේක සෙනසුනේ නිර්මාතෘ ආචාර්ය රාජකීය පණ්ඩිත පූජ්‍යපාද ලෙනගල සිරිනිවාස ස්වාමීන් වහන්සේ.

Photos from Ministry of Energy - Sri Lanka's post 10/05/2023

වෙසක් උත්වසවය නිමිති කරගෙන අමාත්‍යංශයේ නිළධාරීන් විසින් පවත්වනු ලැබූ දන්සල
Dunali Abeyawardhane Amal Wijayarathna Mishari Iresha Lasanthi Chathurangika Awantha Beligammana Ajith LiyanageShamila Sandamali Dilini Chathurika Gayani Wijekoon Lakshika Kodithuwakku Tharooshi Vihanga Diluni Sooriyage Melani Sachinika Samitha Chathurika Thumesha Nirmani Chandana Hewawasam Pandula Chathuranga Kanishka Devinda Susanthi Dissanayake Thanuja Nilmini

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

No 80, Ernest De Silva Mawatha
Colombo

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15