25/02/2026
Post match conference! ❤️🏏🇱🇰
ක්�රිකට් වලට ආදරය කරන ක්�රිකට් පිස්සන්ට �
25/02/2026
Post match conference! ❤️🏏🇱🇰
17/11/2025
දස්සාගේ වචන ❤️🇱🇰👏
"අපි එක්දින තරගාවලිය පරාජය වුනා හැබැයි විස්සයි විස්ස එක්දින කියන්නේ තරග රටා දෙකක්...
අපි ආවේ මේ තරගාවලිය ජයගන්න ..අනිවාර්යෙන් විස්සයි විස්ස තරගාවලිය ජයගන්නවා" - දසුන් ශානක ❤️💪
මෙන්ඩා පැතුමාගේ ශොට් ටිකනම් බංගලියන්ට කවදාවත් අමතක වෙන එකක් නැ...! 💥❤️👏
Video credit goes to respect owner !
14/04/2024
Dasun Shanaka ! ❤️🌞
DDS! 💝
22/03/2024
ශ්රි ලංකා කණ්ඩායමේ වේග පන්දු යැවිමේ පුහුණුකරු ලෙස අනුෂ සමරනායක මහතා පත් කර ඇත.. ❤️
Former cricketer Anusha Samaranayake has been appointed the Fast Bowling Coach of the Sri Lanka National team. ❤️👏
ඇන්ජිගේ ඒ පාරවල් ටික..! ❤😍
රිදෙන්න දුන්නා...💥
42(22) 4×2 | 6×4 SR.190.9
Video credit goes to respective owners
මතීශගේ ඒ ඔවර් එක.. පිස්සුවක් තමා..! ❤️✨️
ඒ SPEED එකහ්..⚡️
17/02/2024
BIG WICKET 💔
කුසල් මෙන්ඩිස් අවාසනාවන්ත ලෙස ක්රිඩාගාරයට..
26/11/2023
same energy! ❤️👏
25/10/2023
ඇන්ජිම.. ❤️👏
18/10/2023
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන ඊයේ රාත්රියේ (17) ශ්රී ලංකාවට පැමිණ ඇති බව Daily Mirror පුවත්පත වාර්තා කරයි. ❤️🏏
Source | SaliyaNanayakkara