18/06/2025
ලක්ශ දෙකකට වැඩි ඉහල මාසික ආදායමක්!ලබාගන්න අදම Uber සමග ලියාපදිංචි වෙන්න.
කාර්, වෑන්, ත්‍රිරෝද රථ, මොටර් සයිකල් හිමි ඔබ තවමත් පැය 24 පුරාම හයර් ලබාදෙන Uber ආයතනය සමග ලියාපදිංචි වී නොමැතිද?
Uber හයර් / Delivery සදහා ගෙවන මුදල ඉහලට !
ලක්ශ දෙකකට වැඩි ඉහල මාසික ආදායමක්, නිවසේ සිටම ලියාපදිංචි විම සඳහා අදම මෙම අංකයට 075 034 9751Whats App හරහා පහත සඳහන් Documents පැහැදිලි Photos එවන්න. (ලියාපදිංචිය නොමිලේ).
රැකියා වල නියුතු ඔබගේ මාසික Petrol වියදමට Cover කරගන්න අවස්ථාවක්!
ඔබට හයර් ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රධාන නගරය සඳහන් කර එවීම අනිවාර්ය වේ.
1. රියදුරු බලපත්‍රය - Driving Licence
2. අදායම් බලපත්‍රය - Revenue Licence
3. රක්ෂණ සහතිකය - Insurance Card
4. සෙල්ෆි ඡායාරුපයක් - Selfie Photo
5. දුරකථන අංකය - Phone No
6. දුම් සහතිකය - Eco Test
7. ලියාපදිංචි සහතිකය හෝ සත්‍ය පිටපතක් - Vehicle Book or Photo Copy ( Car, Van / Eats සදහා පමණයි )
8. ඔබට හයර් ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රධාන නගරය
🔺දකුණු පළාතේ සහ මධ්‍යම පළාතේ හැර වෙනත් ඕනෑම පළාතක් නම් නගරය - කොළඹ ( Colombo ) ලෙස එවන්න.
🔺දකුණු පළාතේ නම් නගරය - ගාල්ල ( Galle ) ලෙස එවන්න.
🔺මධ්‍යම පළාතේ නම් නගරය - මහනුවර ( Kandy ) ලෙස එවන්න.
Uber Hire Rates
Uber Mini Car හයර් සදහා 🚗 🚙 🚕
Uber Zip / Flex - Mini Car
1Km කට සාමාන්‍ය ගාස්තුව - Rs.100 - 120
දිනක ඉපයීමේ හැකියාව - Rs.6,000 - 12,000
Uber Sedan Car හයර් සදහා 🚗 🚙 🚕
Uber Premier - Sedan Car
1Km කට සාමාන්‍ය ගාස්තුව - Rs.120 - 140
දිනක ඉපයීමේ හැකියාව - Rs.6,000 - 12,000
Uber Mini Van හයර් සදහා 🚐 🚌
Uber XL - Mini Van
1Km කට සාමාන්‍ය ගාස්තුව - Rs.100 - 120
දිනක ඉපයීමේ හැකියාව - Rs.6,000 - 12,000
Uber Van හයර් සදහා 🚐 🚌
Uber Van
1Km කට සාමාන්‍ය ගාස්තුව - Rs.180 - 220
දිනක ඉපයීමේ හැකියාව - Rs.10,000 - 20,000
Uber Tuk ( Three Wheel ) හයර් සදහා 🛺
Uber Tuk / Three Wheel
1Km කට සාමාන්‍ය ගාස්තුව - Rs.70 - 100
දිනක ඉපයීමේ හැකියාව - Rs.5,000 - 7,500
Uber Moto ( Hire Documents Parcel Delivery Curiar Service Bike ) සදහා 🏍🛵
1Km කට සාමාන්‍ය ගාස්තුව - Rs.50 - 70
දිනක ඉපයීමේ හැකියාව - Rs.3,000 - 5,000
Uber Eats Bike ( Food Delivery Bike )සදහා 🛵🏍
Eats Food Delivery - Bike
1Km කට සාමාන්‍ය ගාස්තුව - Rs.50 - 70
දිනක ඉපයීමේ හැකියාව - Rs.3,000 - 5,000
දැනට මෙම සේවාව පවතින දිස්ත්‍රික්ක
කොළඹ - Car, Van, Thee Wheel , Bike
ගම්පහ - Car, Van, Thee Wheel , Bike
කළුතර - Car, Van, Thee Wheel , Bike
ගාල්ල - Car, Van, Thee Wheel , Bike
මාතර - Car, Van, Thee Wheel , Bike
මහනුවර - Car, Van, Thee Wheel පමණයි
අනෙකුත් ඕනෑම දිස්ත්‍රික්කයක - Car, Van පමණයි
(ලියාපදිංචිය නොමිලේ).
අදම ලියාපදිංචි වී බොනස් මුදල් ලබා ගන්න.
Uber Van සදහා Rs.12,000/-
Uber Car සදහා Rs.4,000/-
Uber Tuk සදහා Rs.2,000/-
Uber Bike සදහා Rs.5,000/-
( Bonus මුදල් ලබා ගත හැකි වන්නේ WhatsApp හරහා ලියාපදිංචි වීමේදී පමණයි. )
සැ:යු:- මෙම දැන්වීම රියදුරන් පමනක් බඳවා ගැනීමේ දැන්වීමක් නොවේ. Uber Driver Partner වශයෙන් ලියාපදිංචි වීම සඳහා අනිවාර්යයෙන්ම කාර්, වෑන්, ත්‍රිරෝද රථ, මොටර් සයිකල් ඔබ සතුව පැවතිය යුතුය.
ඔබට Uber සමග සතියේ දින 7 ම, සියලුම නිවාඩු දින ඇතුළුව පැය 24 පුරාම දුරකථන ඇමතුම් හා WhatsApp හරහා ඔබට ලියාපදිංචි විය හැක.
Uber සමග විනාඩි 10න් ලියාපදිංචි වෙන්න අදම අමතන්න.
වැඩි විස්තර සදහා 075 034 9751 අංකයට REG ලෙස Type කර WhatsApp Message එකක් එවන්න.
වැඩි විස්තර සදහා අමතන්න - 075 034 9751
රට තුල පවතින තත්ත්වය යටතේ රැකියා / ව්‍යපාර ආදායම මාර්ග අහිමි වූ හො වෙනත් Full time හෝ Part Time අදායම මාර්ගයක් හොයන කාර්, වෑන්, ත්‍රීරෝද රථ මොටර් සයිකල් හිමි ඔබගේ යහළුවන් හෝ හිතවතුන්ට Uber පිලිබඳව දැනුවත් කර ඔවුන්ට අත්වැලක් වීමට සහයෝගය ලබා දෙන්න.

08/01/2025
20/12/2024
16/12/2024
15/12/2024