National Lotteries Board Sri Lanka

National Lotteries Board Sri Lanka

Share

The official page of the National Lotteries Board of Sri Lanka.

15/05/2026

🟣නියත ධනයෝග හඳහන 1498 වන දිනුම් වාරයේ
රු.ලක්ෂ 10 ප්‍රථම ත්‍යාගය ඉංගිරිය ප්‍රදේශයට...
#හදහන

15/05/2026

🔴NLB 2026.05.14 නිල ප්‍රතිඵල / Official Results

14/05/2026

14/05/2026

NLB Live Lottery Draw (2026-05-14) | 09.30 PM

14/05/2026

👑දැවැන්ත සුපිරි තෑගි දිනා දීමේ පෙර ගමන්කරු NLB මෙගා පවර් රුපියල් කෝටි 47 ක් වගේම රුපියල් කෝටි 23 ක් දුන් එකම ලොතරැයියයි...
🔸රු.කෝටි 26+ ඉක්මවු මෙගා සුපිරි ත්‍යාගයේ හිමිකරැවා ඔබද ?

Photos from National Lotteries Board Sri Lanka's post 14/05/2026

2026 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලය බිහිකළ ප්‍රථම ත්‍යාගලාභීන් කිහිපදෙනෙකු වෙත රු.කෝටි 01 ලක්‍ෂ 45 (14,500,000/-) ක වටිනාකමකින් යුතු මුදල් චෙක්පත් පිරිනැමීම ඊයේ දින මාතලේ මහජන බැංකු පරිශ්‍රයේදී පැවැත්විණි . මෙම අවස්ථාවට මාතලේ නාගරික ලේකම් චන්දිම කීර්තිරත්න මහතා, යටවත්ත ප්‍රාදේශීය සභාවේ උප සභාපති රෝහණ කුමාර මහතා සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ මහනුවර කලාප කලමනාකරු රෝහිත සේනාරත්න මහතා, මාතලේ අලෙවි ප්‍රවර්ධන නිලධාරී රුවන් රත්නායක මහතා, මහනුවර අලෙවි ප්‍රවර්ධන නිලධාරී සමරකෝන් බණ්ඩා මහතා, මාතලේ මහජන බැංකුවේ සහකාර ප්‍රාදේශීය කළමනාකාරිනි මේනකා සෙනෙවිරත්න මහත්මිය ඇතුළු නිලධාරීන් දිස්ත්‍රික් අලෙවි නියෝජිතයින් ඇතුළු පිරිස සහභාගී විය.

14/05/2026

🟣ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පත 6188 වන දිනුම් වාරයේ
🔸රු.ලක්ෂ 25 ජයග්‍රාහකයා මහනුවර සහ ප්‍රදේශයෙන්
🔸රු.ලක්ෂයේ ජයග්‍රාහකයින් 18 දෙනෙක් !

14/05/2026

🟣නියත ධනයෝග හඳහන 1497 වන දිනුම් වාරයේ
රු.ලක්ෂ 10 ප්‍රථම ත්‍යාගය කෑගල්ල ප්‍රදේශයට...
#හදහන

14/05/2026

🟨දවස සුබයි - සිහින දිනයි..සුබ දවසක් 304 වන දිනුම් වාරයේ
🔷රු.ලක්ෂ 05 හෝ Electric motor bike ජයග්‍රාහකයන් 03
🔸රු.50,000 ජයග්‍රාහකයන් 05
🔸රු.25,000 ජයග්‍රාහකයන් 34

14/05/2026

🔴NLB 2026.05.13 නිල ප්‍රතිඵල / Official Results

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


32, Deshamanya N W J, Mudalige Mawatha
Colombo

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15