MJP Hambantota
Welcome to the official Hambantota district page of the Mawbima Janatha Party. Stay connected for updates!
Join us in our mission to empower communities and build a stronger more prosperous & happy nation for all.
14/10/2024
මව්බිම ජනතා පක්ෂය විසින් ඊයේ (14) දිනයේ හම්බන්තොට දී මාධ්‍ය හමුවක් පැවැත්වුණා.
ඒ සඳහා මව්බිම ජනතා පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් නායක ආචාර්ය ප්‍රසාද් මංජුල මහතා සහ එම පක්ෂයේ තංගල්ල ආසන සංවිධායක, හිටපු නගරාධිපති අනිල් සෙන්නාහැන්නදී මැතිතුමා සහභාගි වුණා.
12/10/2024
එඩිතර විපක්ෂයකට සර්වජන පදක්කම් පැළදි හම්බන්තොට දිස්ත්‍රික් සහෘදයින්🏅🏅🏅
11/10/2024
සර්වජන බලය, පදක්කම ලකුණෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයට දිස්ත්‍රික් නායක ආචාර්ය ප්‍රසාද් මංජුල සහ කණ්ඩායම නාම යෝජනා ලබාදුන් අවස්ථාව!
#සතුටුදැයක් #සර්වජනබලය
10/10/2024
එඩිතර විපක්ෂක් ගොඩ නගන්නට 09 දින වගකීම් සියතට ගත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සර්වජන බල සංවිධායකවරුන්ට පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාව
බී. බී. සඳුන් බණ්ඩාර බෝදරගම - හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවිධායක
කපිල සෙනරත් - හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ආසන සම සංවිධායක
සෙල්ලාහැන්නදිගේ අනිල් - හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල ආසන සංවිධායක
කලුහැන්නදිගේ දර්ශන ප්‍රදීප් - හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුල්කිරිගල ආසනයේ සම සංවිධායක
අකලුෂ ජනිත් ප්‍රියන්ත විද්‍යාතිලක විපුලගුණ - හම්බන්තොට දිස්ත්‍රික් සංවිධායක සහ බෙලිඅත්ත ආසන සම සංවිධායක
ඉඹුලහිටිය ගමච්චි මහින්ද - හම්බන්තොට දිස්ත්‍රික් සංවිධායක
දියොගුහැන්නදිගේ සුමිත් ජානක - හම්බන්තොට දිස්ත්‍රික් සංවිධායක
කලුහැන්නදිගේ දර්ශන ප්‍රදීප් - හම්බන්තොට දිස්ත්‍රික් සංවිධායක සහ තංගල්ල ආසනයේ සම සංවිධායක
ගනේෂ් එරංග ගජවීර - හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත ආසනයේ ප්‍රධාන සංවිධායක
ආචාර්ය ප්‍රසාද් හේවගේ - හම්බන්තොට දිස්ත්‍රික් නායක සහ තිස්සමහාරාම ආසනයේ ප්‍රධාන සංවිධායක
හෙට්ටිවත්තගේ චින්තක සම්පත් - හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුල්කිරිගල ආසනයේ ප්‍රධාන සංවිධායක
වාතියගේ දොන් ප්‍රියලාල් චමින්ද පරණවිතාන - හම්බන්තොට දිස්ත්‍රික් කළමනාකරු
10/10/2024
එඩිතර විපක්ෂක් ගොඩ නගන්නට 09 දින වගකීම් සියතට ගත් සර්වජන බලයේ හම්බන්තොට දිස්ත්‍රික් නායක සහ තිස්සමහාරාම ආසන ප්‍රධාන සංවිධායක ආචාර්ය ප්‍රසාද් හේවගේ පත්වීම් පත්වීම ලබා ගැනීමේ අවස්ථාව
#සර්වජනබලය #සතුටුදැයක්
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
No. 11, Park Avenue, Colombo 08.
Colombo
00800
