ජාතික වියත් පවුර සංවිධානයේ ත්‍රීකුණාමල දිස්ත්‍රික් ලේකම් නිශාන්ත සහෝදරයාගේ බිරිදගේ අභාවය පිළිබද අපගේ බලවත් ශෝකය.
ජාතික වියත් පවුර - Jathika Viyath Pavura
සැනසිලිදායක, සුරක්ෂිත, අභිමානවත්, හෙටක් උදාකිරීම උදෙසා ගොඩ නැගෙන ශ්‍රී ලාංකික ජන පවුර...
08/05/2021
09/03/2021
උතුම් වූ නිවන්සුව අත්වේවා අපේ නායක හාමුදුරුවනේ.
17/11/2020
ඓතිහාසික තීන්දුවක්....❤️
මරිච්චකට්ටි, කල්ලාරු, මඩු, පෙරියමඩු රක්ෂිත සහ විල්පත්තු අභය භූමිය අනීතිකව හෙලිකිරීම නීතිවිරෝධීයි ... නැවත වන රෝපණය කිරීම 7වන වග උත්තරකාර බදුර්දීන්ගේ පුද්ගලික මුදලින් කල යුතුයි. නඩු ගාස්තු සියලු වගඋත්තරකරුවන්ගෙන් එක්ව සහ වෙන් වෙන්ව පෙත්සම්කරුට අය විය යුතුයි..
- අභියාචනාධිකරණය ...
මහජන අර්ථ සාධන නඩුකර (public interest litigation ) ක්‍ෂේත්‍රයේ නවමු හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් ගරු අධිකරණය තවදුරටත් ස්වකීය ගෞරවණීය බව සහ අභිමතානුසාරි බලය අත්නොහල බව පසක් කරමින් සටහන් කල මෙම අද්විතීය තීන්දුව , මේ මාතෘ භූමියේ ස්වභාවික සම්පත් ඇයගේ සුජාත දරුවන්ට මතු නොව සතා සිවුපාවාගෙත් ජීවත් වීමේ අයිතිය හිමි බවට සතුටින් දැනුම් දෙමු.
මෙම සත්කාර්යය සඳහා පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් නීතීඥ රවීන්ද්‍රනාත් දාබරේ, නීතීඥ නිල්මල් කුමාරි වික්‍රමසිංහ ඇතුළු නීතීඥ කණ්ඩායමට ජාතික වියත් පවුරේ නීති අංශ ප්‍රධානී නීතීඥ සුමුදු සඳරුවන් ලියනආරච්චි මහතා සිය දායකත්වය ලබාදී ඇති බව සතුටින් දැනුම් දෙමු.
Click here to claim your Sponsored Listing.
ජාතික වියත් පවුර
ඉරිතලා ගිය පිපාසිත දෙරණ
මත ගලන උල්පතින් සැනහෙන
දැයේ වියතුන් මතින් උපත් ලැබ
මෙහෙවරින් මෙහෙවරට
Location
Contact the business
Telephone
Website
Address
Pepiliyana Road
Colombo
