National Career Guidance & Counseling Center

National Career Guidance & Counseling Center

Share

As evident in the surviving monastic and royal monuments as well as the extended irrigation network, Sri Lanka has a proud history of very high skill base.

Career guidance and counseling enable to make the best career decisions and strengthen the national economy.

Special Career Guidance Programme (Skills Vista) for GCE A/L Students 2023 (2024) - Ministry of Education - PLUSINFO.LK 21/01/2024

CAREER GUIDANCE PROGRAMME

Special Career Guidance Programme (Skills Vista) for GCE A/L Students 2023 (2024) - Ministry of Education

අ.පො.ස. උසස් පෙළ සිසුන් සඳහා සිසුන් සඳහා විශේෂ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන 2023 (2024) - අධ්‍යාපන අමාත්‍යාංශය

க.பொ.த. உயர் தர மாணவர்களுக்கான விஷேட தொழில் வழிகாட்டல் நிகழ்ச்சித்திட்டம் 2023 (2024) - கல்வி அமைச்சு

01. English Language
02. ICT
03. Vocational Education

• Duration: 3 Months
• Online Application
• Closing Date: 2024.02.09

Full Details: https://www.1plusinfo.lk/1412/

WhatsApp Group Link: https://bit.ly/plusinfolk

Career guidance by keeping the students who have completed GCE A/L are kept in the school system until the results are available. The main objective of this is to promote tertiary education through career guidance. This program will be launched in 299 schools across the island, aiming at the students appearing for GCE A/L in January 2024.

අ.පො.ස. උසස් පෙළ අවසන් කල දරුවන් ප්‍රතිඵල ලැබෙන තෙක් පාසල් පද්ධතිය තුල රදවා ගනිමින් වෘත්තීය මාර්ගෝපදේශනය තුලින් තෘතියීක අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම මෙහි මූලික අරමුණ වේ. ඒ සඳහා 2024 වර්ෂයේ ජනවාරි මස අ.පො.ස. උසස් පෙළ සඳහා පෙනී සිටින දරුවන් ඉලක්ක කර ගනිමින් දීප ව්‍යාප්තව පාසල් 299ක මෙම වැඩසටහන දියත් කෙරේ.

க.பொ.த. உயர் தரம் பூர்த்தி செய்த மாணவர்களின் பெறுபேறுகள் வரும் வரையான காலப்பகுதிக்குள் பாடசாலை கட்டமைப்பினூடாக தொழில் வழிகாட்டல் மூலம் உயர்நிலைக் கல்வியை மேம்படுத்துவதே இதன் முக்கிய நோக்கமாகும். இந்நிகழ்ச்சித்திட்டம் 2024 ஜனவரியில் க.பொ.த. உயர் தரத்திற்குத் தோற்றும் மாணவர்களை இலக்காகக் கொண்டு நாடு முழுவதும் உள்ள 299 பாடசாலைகளில் ஆரம்பிக்கவுள்ளது.

Full Details: https://www.1plusinfo.lk/1412/

WhatsApp Group Link: https://bit.ly/plusinfolkCAREER GUIDANCE PROGRAMME

Special Career Guidance Programme (Skills Vista) for GCE A/L Students 2023 (2024) - Ministry of Education - PLUSINFO.LK Special Career Guidance Programme (Skills Vista) for GCE A/L Students 2023 (2024) – Ministry of Education (Skills Development, Vocational Education, Research and Innovation Division) Career guidance by keeping the students …

Photos from National Career Guidance & Counseling Center's post 13/01/2024
12/07/2022

~ලෝක තරුණ නිපුණතා දිනය 2022 ට සමගාමීව තම දක්ෂතා , කුසලතා හඳුනා ගනිමින් නිවැරදි වෘත්තීමය සැලසුමක් ඔස්සේ දිශානුගත වෙමින් ශ්‍රම වෙළඳපොලට සරිලන වෘත්තීය නිපුණතාවයෙන් යුතු වෘත්තිකයෙකු වීමට මඟ පෙන්වීම මෙම මාර්ගගත වැඩසටහන් මාලාවේ අරමුණයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිපුණතා සංවර්ධන , වෘත්තීය අධ්‍යාපන ,පර්යේෂණ හා නව නිපැයුම් අංශයේ ජාතික වෘත්තීය මාර්ගෝපදේශ හා උපදේශන මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් 2022.07.14 - 2022.07.16 දින දක්වා සෑම දිනකම ප.ව 7.00 සිට ප.ව 8.00 දක්වා පවත්වනු ලබන මෙම මාර්ගගත වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් මාලාව සඳහා zoom හා FB Live මගින් සහභාගිවීමට කරනු ලබන ආරාධනයයි.

https://ilo-org.zoom.us/j/92233697356?pwd=bE1NVmVYT1RpWmZoci9xM2sraVA3UT09

මෙම වැඩසටහන අපගේ facebook පිටුව හරහාද නැරඹිය හැකි ය

https://www.facebook.com/SkillsMin

28/04/2022

ඔබට ඔබ සොයා දෙන You Can Sri Lanka වැඩසටහන් මාලාවෙහි තවත් එක් වැඩසටහනකි.
දිරිමත්ව ජිවිතය ගොඩනගා ගැනීමට මග පෙන්වීම අරමුණු කරගනිමින් ජාතික තරුණ සේවා සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජගත් ලියනගේ මහතාගේ සම්පත් දායකත්වයෙන් 2022 අප්‍රේල් 30 වන දින ප.ව 7.00 සිට ප.ව 8.00 දක්වා පවත්වනු ලබන මාර්ග ගත වැඩසටහන සඳහා සහභාගි වීමට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ සාදර ඇරයුමයි.
Join Zoom Meeting
https://us06web.zoom.us/j/87552757010?pwd=SEIzalFUYWo4M0ZWUFVaNVh0cEdSQT09

මෙම වැඩසටහන අපගේ FB Live පිටුව හරහා ද නැරඹිය හැකිය
https://www.facebook.com/SkillsMin

23/04/2022
22/03/2022

2025 නව රැකියා ලොව - තරුණ ඔබගේ හැකියාවන් හඳුනාගෙන නව රැකියා ලොව ඉල්ලුමට දක්ෂතා, කුසලතා සංවර්ධනය කරගැනීමට මඟ පෙන්වීම අරමුණු කරගෙන ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ජාතික ව්‍යාපෘති සම්බන්ධීකාරක එරන්දික දිසානායක මහතාගේ සම්පත් දායකත්වයෙන් පවත්වනු ලබන මාර්ගගත වැඩසටහන 2022 මාර්තු මස 26 වන දින ප.ව. 7.00 සිට ප.ව 8.00 දක්වා පැවැත්වේ.
ඔබට ඔබ සොයාදෙන You Can Sri Lanka වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩ සටහනකි. එම වැඩසටහනට සහභාගි වීමට නිපුණතා සංවර්ධන , වෘත්තීය අධ්‍යාපන , පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ සාදර ඇරයුමයි මේ.
Join zoom Meeting
https://us02web.zoom.us/j/88374912843?pwd=VG5walJNT0lkbzU3bWRkN3lMNHk1dz09
මෙම වැඩසටහන අපගේ fb live පිටුව හරහා ද නැරඹිය හැකිය.
https://www.facebook.com/SkillsMin

25/11/2021

නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ ජාතික වෘත්තීය මාර්ගෝපදේශ හා උපදේශන
මධ්‍යස්ථානය මගින් සංවිධානය කරනු ලබන
ගෝලීය කරණය හා නව රැකියා
වෙළඳපල පිළිබඳව ධාරිතා සංකල්ප පුහුණුකරු සම්පත් අලුත් පටබැදිගේ මහතාගේ සම්පත් දායකත්වයෙන් 2021 නොවැම්බර් මස 27 වන දින ප.ව 7.00 ට පවත් වනු ලබන මාර්ගගත වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන සඳහා zoom හා FB live මගින් සහභාගිවීමට කරනු ලබන ආරාධනයයි.

මෙම වැඩසටහන සඳහා සීමිත සංඛ්‍යාවක් සහභාගී වන බැවින් ප.ව 6.45 වන විට zoom වැඩසටහන සමග සම්බන්ධ වන්න.

Join Zoom meeting

https://zoom.us/j/96288825534?pwd=UGVSMXZVZlBEY3I3NXk2WWtLSmlqdz09

මෙම වැඩසටහන අපගේ Facebook පිටුව හරහාද නැරඹිය හැක.
https://www.facebook.com/SkillsMin

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

Center Of National Career Guidance & Counseling, Ministry Of Skills Development And Vocational Training, "Nipunatha Piyasa", Narahenpita
Colombo

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30