මැයි 30 වන දින සේරුවිල රාජමහා විහාරස්ථානයට ගොස් ශ්‍රී ලලාට ධාතූන් වහන්සේ වැඳ පුදා ආශිර්වාද ලබාගැනීමට වැඩබලන විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා එක්විය.
එමෙන්ම වෙසක් කලාපය, ආලෝක පූජාව, දන්සල් ඇතුළු වෙසක් වැඩසටහන් රැසකට ද සහභාගී විය.
පින්බර වෙසක් මංගල්‍යයේ අරුත සිහිපත් කරමින් සියලු දෙනාට සාමය, සතුට හා සෞභාග්‍ය පිරි සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමු.
Deputy Minister of Foreign Affairs and Foreign Employment - Media Unit
Official News & Updates from Deputy Minister Hon.Arun Hemachandra's Media Division
30/05/2026
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ වෙසක් උත්සවය නිමිත්තෙන් ධර්ම දේශනාවක් සහ දන්සල පැවැත් වූ අවස්ථාව
උතුම් තෙමඟුලේ දහම් සිසිලසින් ලොවම නිවේවා!
29/05/2026
දකුණු කොරියානු රැකියා සඳහා ශ්‍රමිකයින් යොමුකිරීමේ වැඩසටහන යටතේ, නිශ්පාදන අංශයේ රැකියා හිමිවූ තරුණ තරුණියන් පිරිසකට ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම, වැඩබලන විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මස 26වන දින ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුකරන ලදී.
ජනවාරි සිට මේ දක්වා නිශ්පාදන අංශයේ රැකියා සඳහා ශ්‍රමිකයින් 1067 දෙනෙකු පිටත්ව ගොස් තිබේ.
මෙම අවස්ථාවට කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාද එක්විය.
Law lives not only in books
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Ministry Of Foreign Affairs, Foreign Employment And Tourism
Colombo
