𝐀𝐩𝐞̄ 𝐃𝐚𝐡𝐚𝐦 𝐏𝐚̄𝐬𝐚𝐥𝐚

𝐀𝐩𝐞̄ 𝐃𝐚𝐡𝐚𝐦 𝐏𝐚̄𝐬𝐚𝐥𝐚

Share

©️ආධ්‍යාත්මික ගුණදහමින් හෙබි දරුපරපුරක් ලොවට දායාද කිරීම...🍃

👉 Follow our whatsapp channel:
https://whatsapp.com/channel/0029VaVKepp0LKZAQdgYR40k

19/04/2026

Bhante Paññakāra and esteemed members of the revered Mahā Sangha, we warmly welcome you all to Sri Lanka to participate in the global Sāma Cārika pilgrimage, a significant spiritual journey promoting mindfulness and compassion. 🩶💐

🌍️

Photos from 𝐀𝐩𝐞̄ 𝐃𝐚𝐡𝐚𝐦 𝐏𝐚̄𝐬𝐚𝐥𝐚's post 17/04/2026

🔴 උතුරු දම් නැණ පහන ~ 08 අදියර
━━━━━━━⊱❂⊰━━━━━━━

ශ්‍රී උත්තරධම්ම ද්විභාෂා ධර්ම විද්‍යාලයීය වාර්ෂික නව නායකත්ව සංචිත දිවුරුම් දීම හා ඇගයීම් සහතික පත්‍ර ප්‍රදානය කිරීම ඉකුත් 2026.02.15 වන ඉරු දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි.

🔻මෙහිදී ගුරුභවතුන්, ආදිශිෂ්‍ය ප්‍රධානීන්, ශිෂ්‍යයින් සහ දෙමාපියන් විසින් උපප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍යපාද සමනලගම සුගතසාර හිමියන් සමග සමූහ ඡායාරූප ලබාගන්නා ලදි.

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
📎 𝐘𝐎𝐔𝐓𝐔𝐁𝐄 ~ https://youtube.com/?si=3ZdITaO4qKgLlA_-
📎 𝐅𝐀𝐂𝐄𝐁𝐎𝐎𝐊 ~ https://www.facebook.com/share/1BFsQtGr8W/?mibextid=wwXIfr
📎 𝐈𝐍𝐒𝐓𝐀𝐆𝐑𝐀𝐌 ~ https://www.instagram.com/apedahampasala?igsh=N3JoOGVmZzhncG9i&utm_source=qr
📎 𝐓𝐈𝐊𝐓𝐎𝐊 ~ https://www.tiktok.com/?_t=ZS-8uMjeVLQHZq&_r=1
📎 𝐖𝐇𝐀𝐓𝐒𝐀𝐏𝐏 ~ https://whatsapp.com/channel/0029VaVKepp0LKZAQdgYR40k
📎 𝐖𝐄𝐁𝐒𝐈𝐓𝐄 ~ https://www.wishwachinthanaya.lk

𝐕𝐈𝐒𝐈𝐎𝐍: 'ආධ්‍යාත්මික ගුණ දහමින් හෙබි දරු පරපුරක් ලොවට දායාද කිරීම.'
𝐌𝐈𝐒𝐒𝐈𝐎𝐍: 'ආචාරශීලී සතිමත් සමාජයක් උදෙසා ආදර්ශයෙන් ක්‍රියා කිරීම.'

𝗖𝗢𝗡𝗧𝗔𝗖𝗧 𝗨𝗦
📮 Sri Uttarārāma Mahā Vihāraya
No 455, Pitipana North, Homagama
(10200) Sri Lanka
📍 https://maps.app.goo.gl/9S6e7YuvEv7mSvDX7?g_st=iwb
📞 +9471 3 015 412 (Principal)
☎️ +9411 2 894 564 (Office)
🌐 www.wishwachinthanaya.lk
📧 [email protected]
©️𝐔𝐭𝐭𝐚𝐫𝐚𝐝𝐡𝐚𝐦𝐦𝐚𝐌𝐞𝐝𝐢𝐚𝐔𝐧𝐢𝐭

Photos from 𝐀𝐩𝐞̄ 𝐃𝐚𝐡𝐚𝐦 𝐏𝐚̄𝐬𝐚𝐥𝐚's post 10/04/2026

🔴 උතුරු දම් නැණ පහන ~ 08 අදියර
━━━━━━━⊱❂⊰━━━━━━━

ශ්‍රී උත්තරධම්ම ද්විභාෂා ධර්ම විද්‍යාලයීය වාර්ෂික නව නායකත්ව සංචිත දිවුරුම් දීම හා ඇගයීම් සහතික පත්‍ර ප්‍රදානය කිරීම ඉකුත් 2026.02.15 වන ඉරු දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි.

🔻මෙහිදී විශේෂයෙන් බෞද්ධ දහම් පාසල් අධ්‍යාපනට මාර්ගෝපදේශයක් ලෙස උපප්‍රධානාචාර්ය, ශාස්ත්‍රපති පූජ්‍යපාද සමනලගම සුගතසාර හිමියන් විසින් රචිත "උත්තරාභිමානි" ඵලදායීතා සංග්‍රහය නිල වශයෙන් එළිදැක්වූ වගයි!

🔻 ප්‍රකාශනය:- එම්ප්ලෝ ලංකා සර්විස් (ප්‍රයිවට් ලිමිටඩ්) ආයතනය, පිටිපන උතුර, හෝමාගම.

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
📎 𝐘𝐎𝐔𝐓𝐔𝐁𝐄 ~ https://youtube.com/?si=3ZdITaO4qKgLlA_-
📎 𝐅𝐀𝐂𝐄𝐁𝐎𝐎𝐊 ~ https://www.facebook.com/share/1BFsQtGr8W/?mibextid=wwXIfr
📎 𝐈𝐍𝐒𝐓𝐀𝐆𝐑𝐀𝐌 ~ https://www.instagram.com/apedahampasala?igsh=N3JoOGVmZzhncG9i&utm_source=qr
📎 𝐓𝐈𝐊𝐓𝐎𝐊 ~ https://www.tiktok.com/?_t=ZS-8uMjeVLQHZq&_r=1
📎 𝐖𝐇𝐀𝐓𝐒𝐀𝐏𝐏 ~ https://whatsapp.com/channel/0029VaVKepp0LKZAQdgYR40k
📎 𝐖𝐄𝐁𝐒𝐈𝐓𝐄 ~ https://www.wishwachinthanaya.lk

𝐕𝐈𝐒𝐈𝐎𝐍: 'ආධ්‍යාත්මික ගුණ දහමින් හෙබි දරු පරපුරක් ලොවට දායාද කිරීම.'
𝐌𝐈𝐒𝐒𝐈𝐎𝐍: 'ආචාරශීලී සතිමත් සමාජයක් උදෙසා ආදර්ශයෙන් ක්‍රියා කිරීම.'

𝗖𝗢𝗡𝗧𝗔𝗖𝗧 𝗨𝗦
📮 Sri Uttarārāma Mahā Vihāraya
No 455, Pitipana North, Homagama
(10200) Sri Lanka
📍 https://maps.app.goo.gl/9S6e7YuvEv7mSvDX7?g_st=iwb
📞 +9471 3 015 412 (Principal)
☎️ +9411 2 894 564 (Office)
🌐 www.wishwachinthanaya.lk
📧 [email protected]
©️𝐔𝐭𝐭𝐚𝐫𝐚𝐝𝐡𝐚𝐦𝐦𝐚𝐌𝐞𝐝𝐢𝐚𝐔𝐧𝐢𝐭

Photos from 𝐀𝐩𝐞̄ 𝐃𝐚𝐡𝐚𝐦 𝐏𝐚̄𝐬𝐚𝐥𝐚's post 10/04/2026

🔴 උතුරු දම් නැණ පහන ~ 08 අදියර
━━━━━━━⊱❂⊰━━━━━━━

ශ්‍රී උත්තරධම්ම ද්විභාෂා ධර්ම විද්‍යාලයීය වාර්ෂික නව නායකත්ව සංචිත දිවුරුම් දීම හා ඇගයීම් සහතික පත්‍ර ප්‍රදානය කිරීම ඉකුත් 2026.02.15 වන ඉරු දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි.

🔻මෙහිදී පහුගිය වසරේ (2025) ශිෂ්‍ය නායක, නිවාස නායක, පන්ති නායක, මාධ්‍ය ඒකක සහ ආචාර්ය මණ්ඩලය සඳහා ඇගයීම් සහතික පත්‍ර ප්‍රදානය කරන ලදි.

🔻විශේෂයෙන් (2025) වසරේ හොඳම නිවාසයට හිමි සම්මානය උත්තරධම්ම නිවාස ත්‍රිත්වය අතරින්, වසරේ සමස්ත ලකුණු ගණනය කිරීමෙන් පසු දෙවන වරටත් චේතිය නිවාසය හිමිකරගන්නා ලදි.

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
📎 𝐘𝐎𝐔𝐓𝐔𝐁𝐄 ~ https://youtube.com/?si=3ZdITaO4qKgLlA_-
📎 𝐅𝐀𝐂𝐄𝐁𝐎𝐎𝐊 ~ https://www.facebook.com/share/1BFsQtGr8W/?mibextid=wwXIfr
📎 𝐈𝐍𝐒𝐓𝐀𝐆𝐑𝐀𝐌 ~ https://www.instagram.com/apedahampasala?igsh=N3JoOGVmZzhncG9i&utm_source=qr
📎 𝐓𝐈𝐊𝐓𝐎𝐊 ~ https://www.tiktok.com/?_t=ZS-8uMjeVLQHZq&_r=1
📎 𝐖𝐇𝐀𝐓𝐒𝐀𝐏𝐏 ~ https://whatsapp.com/channel/0029VaVKepp0LKZAQdgYR40k
📎 𝐖𝐄𝐁𝐒𝐈𝐓𝐄 ~ https://www.wishwachinthanaya.lk

𝐕𝐈𝐒𝐈𝐎𝐍: 'ආධ්‍යාත්මික ගුණ දහමින් හෙබි දරු පරපුරක් ලොවට දායාද කිරීම.'
𝐌𝐈𝐒𝐒𝐈𝐎𝐍: 'ආචාරශීලී සතිමත් සමාජයක් උදෙසා ආදර්ශයෙන් ක්‍රියා කිරීම.'

𝗖𝗢𝗡𝗧𝗔𝗖𝗧 𝗨𝗦
📮 Sri Uttarārāma Mahā Vihāraya
No 455, Pitipana North, Homagama
(10200) Sri Lanka
📍 https://maps.app.goo.gl/9S6e7YuvEv7mSvDX7?g_st=iwb
📞 +9471 3 015 412 (Principal)
☎️ +9411 2 894 564 (Office)
🌐 www.wishwachinthanaya.lk
📧 [email protected]
©️𝐔𝐭𝐭𝐚𝐫𝐚𝐝𝐡𝐚𝐦𝐦𝐚𝐌𝐞𝐝𝐢𝐚𝐔𝐧𝐢𝐭

Photos from 𝐀𝐩𝐞̄ 𝐃𝐚𝐡𝐚𝐦 𝐏𝐚̄𝐬𝐚𝐥𝐚's post 10/04/2026

🔴 උතුරු දම් නැණ පහන ~ 08 අදියර
━━━━━━━⊱❂⊰━━━━━━━

ශ්‍රී උත්තරධම්ම ද්විභාෂා ධර්ම විද්‍යාලයීය වාර්ෂික නව නායකත්ව සංචිත දිවුරුම් දීම හා ඇගයීම් සහතික පත්‍ර ප්‍රදානය කිරීම ඉකුත් 2026.02.15 වන ඉරු දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි.

🔻මෙහිදී හොරගල ශ්‍රී ගුණතිලකාරාම පුරාණ මහාවිහාරාධිකාරී, කාව්‍ය විශාරද, පූජ්‍යපාද මීපේ ඤාණවිමල හිමියන් විසින් අභිනව ශිෂ්‍ය නායක/ නායිකාවන් සඳහා මාපිය වන්දනා වැඩසටහන පවත්වන ලදි.

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
📎 𝐘𝐎𝐔𝐓𝐔𝐁𝐄 ~ https://youtube.com/?si=3ZdITaO4qKgLlA_-
📎 𝐅𝐀𝐂𝐄𝐁𝐎𝐎𝐊 ~ https://www.facebook.com/share/1BFsQtGr8W/?mibextid=wwXIfr
📎 𝐈𝐍𝐒𝐓𝐀𝐆𝐑𝐀𝐌 ~ https://www.instagram.com/apedahampasala?igsh=N3JoOGVmZzhncG9i&utm_source=qr
📎 𝐓𝐈𝐊𝐓𝐎𝐊 ~ https://www.tiktok.com/?_t=ZS-8uMjeVLQHZq&_r=1
📎 𝐖𝐇𝐀𝐓𝐒𝐀𝐏𝐏 ~ https://whatsapp.com/channel/0029VaVKepp0LKZAQdgYR40k
📎 𝐖𝐄𝐁𝐒𝐈𝐓𝐄 ~ https://www.wishwachinthanaya.lk

𝐕𝐈𝐒𝐈𝐎𝐍: 'ආධ්‍යාත්මික ගුණ දහමින් හෙබි දරු පරපුරක් ලොවට දායාද කිරීම.'
𝐌𝐈𝐒𝐒𝐈𝐎𝐍: 'ආචාරශීලී සතිමත් සමාජයක් උදෙසා ආදර්ශයෙන් ක්‍රියා කිරීම.'

𝗖𝗢𝗡𝗧𝗔𝗖𝗧 𝗨𝗦
📮 Sri Uttarārāma Mahā Vihāraya
No 455, Pitipana North, Homagama
(10200) Sri Lanka
📍 https://maps.app.goo.gl/9S6e7YuvEv7mSvDX7?g_st=iwb
📞 +9471 3 015 412 (Principal)
☎️ +9411 2 894 564 (Office)
🌐 www.wishwachinthanaya.lk
📧 [email protected]
©️𝐔𝐭𝐭𝐚𝐫𝐚𝐝𝐡𝐚𝐦𝐦𝐚𝐌𝐞𝐝𝐢𝐚𝐔𝐧𝐢𝐭

Photos from 𝐀𝐩𝐞̄ 𝐃𝐚𝐡𝐚𝐦 𝐏𝐚̄𝐬𝐚𝐥𝐚's post 10/04/2026

🔴 උතුරු දම් නැණ පහන ~ 08 අදියර
━━━━━━━⊱❂⊰━━━━━━━

ශ්‍රී උත්තරධම්ම ද්විභාෂා ධර්ම විද්‍යාලයීය වාර්ෂික නව නායකත්ව සංචිත දිවුරුම් දීම හා ඇගයීම් සහතික පත්‍ර ප්‍රදානය කිරීම ඉකුත් 2026.02.15 වන ඉරු දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි.

🔻මෙහිදී උපප්‍රධානාචාර්ය, පූජ්‍යපාද සමනලගම සුගතසාර හිමියන් විසින් ශිෂ්‍ය නායක ප්‍රතිඥාව කියවා ප්‍රකාශ ස්ථිර කරවන ලදි.

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
📎 𝐘𝐎𝐔𝐓𝐔𝐁𝐄 ~ https://youtube.com/?si=3ZdITaO4qKgLlA_-
📎 𝐅𝐀𝐂𝐄𝐁𝐎𝐎𝐊 ~ https://www.facebook.com/share/1BFsQtGr8W/?mibextid=wwXIfr
📎 𝐈𝐍𝐒𝐓𝐀𝐆𝐑𝐀𝐌 ~ https://www.instagram.com/apedahampasala?igsh=N3JoOGVmZzhncG9i&utm_source=qr
📎 𝐓𝐈𝐊𝐓𝐎𝐊 ~ https://www.tiktok.com/?_t=ZS-8uMjeVLQHZq&_r=1
📎 𝐖𝐇𝐀𝐓𝐒𝐀𝐏𝐏 ~ https://whatsapp.com/channel/0029VaVKepp0LKZAQdgYR40k
📎 𝐖𝐄𝐁𝐒𝐈𝐓𝐄 ~ https://www.wishwachinthanaya.lk

𝐕𝐈𝐒𝐈𝐎𝐍: 'ආධ්‍යාත්මික ගුණ දහමින් හෙබි දරු පරපුරක් ලොවට දායාද කිරීම.'
𝐌𝐈𝐒𝐒𝐈𝐎𝐍: 'ආචාරශීලී සතිමත් සමාජයක් උදෙසා ආදර්ශයෙන් ක්‍රියා කිරීම.'

𝗖𝗢𝗡𝗧𝗔𝗖𝗧 𝗨𝗦
📮 Sri Uttarārāma Mahā Vihāraya
No 455, Pitipana North, Homagama
(10200) Sri Lanka
📍 https://maps.app.goo.gl/9S6e7YuvEv7mSvDX7?g_st=iwb
📞 +9471 3 015 412 (Principal)
☎️ +9411 2 894 564 (Office)
🌐 www.wishwachinthanaya.lk
📧 [email protected]
©️𝐔𝐭𝐭𝐚𝐫𝐚𝐝𝐡𝐚𝐦𝐦𝐚𝐌𝐞𝐝𝐢𝐚𝐔𝐧𝐢𝐭

Photos from 𝐀𝐩𝐞̄ 𝐃𝐚𝐡𝐚𝐦 𝐏𝐚̄𝐬𝐚𝐥𝐚's post 09/04/2026

🔴 උතුරු දම් බක්මහ උදානය ~ 2026
━━━━━━━⊱❂⊰━━━━━━━

මෙවර උතුරු දම් බක්මහ උදානය ~ 2026 අතිසාර්ථක අයුරින් 2026.04.05 වන ඉරු දින ධර්ම විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වුණි.

🔻විශේෂයෙන්;
හොඳම අවුරුදු නිවාසය තේරීමේ විනිශ්චය මණ්ඩලය.

🔻පැවිදි:-
1. ප්‍රධානාචාර්ය නාහිමි
2. උපප්‍රධානාචාර්ය හිමි
3. ⁠සූරියආරේ අමිතසිරි හිමි
4. ⁠දොඩම්පේ සද්ධාවිමල හිමි
5. ⁠ලුණුගල රතන හිමි
_____________________________________________________
🔻ගිහි:-
1. යාපා බණ්ඩාර විදුහල්පතිතුමා (පනාගොඩ විද්‍යාලය)
2. ⁠විජේනායක ගුරුතුමිය (පනාගොඩ විද්‍යාලය)
3. ⁠අනුලා හුණුවල ගුරුතුමිය (මාවත්ගම මුතුහර)
4. ⁠රුවන් ප්‍රසන්න සංවිධායකතුමා (දොළහේන මුතුහර)
5. ⁠සඳනායක ග්‍රාමසේවකතුමිය (කිරිඹේරියකැලේ)

නිවාස අධීක්ෂණයට පැමිණි විනිශ්චය මණ්ඩලයට හා මේ සඳහා ඇපකැප වී ක්‍රියාකළ සියලුදෙනා හට ප්‍රධානාචාර්ය හිමියන් ඇතුළු උත්තරධම්ම විද්‍යාර්ථයින් සැමගේ හෘදයාංගම ස්තුතිය පළකර සිටිමු!

නිර්වාණාවබෝධයම වේවා! ❦

සමනලගම හාමුදුරුවෝ
උපප්‍රධානාචාර්ය
_____________________________________________________

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
📎 𝐘𝐎𝐔𝐓𝐔𝐁𝐄 ~ https://youtube.com/?si=3ZdITaO4qKgLlA_-
📎 𝐅𝐀𝐂𝐄𝐁𝐎𝐎𝐊 ~ https://www.facebook.com/share/1BFsQtGr8W/?mibextid=wwXIfr
📎 𝐈𝐍𝐒𝐓𝐀𝐆𝐑𝐀𝐌 ~ https://www.instagram.com/apedahampasala?igsh=N3JoOGVmZzhncG9i&utm_source=qr
📎 𝐓𝐈𝐊𝐓𝐎𝐊 ~ https://www.tiktok.com/?_t=ZS-8uMjeVLQHZq&_r=1
📎 𝐖𝐇𝐀𝐓𝐒𝐀𝐏𝐏 ~ https://whatsapp.com/channel/0029VaVKepp0LKZAQdgYR40k
📎 𝐖𝐄𝐁𝐒𝐈𝐓𝐄 ~ https://www.wishwachinthanaya.lk

𝐕𝐈𝐒𝐈𝐎𝐍: 'ආධ්‍යාත්මික ගුණ දහමින් හෙබි දරු පරපුරක් ලොවට දායාද කිරීම.'
𝐌𝐈𝐒𝐒𝐈𝐎𝐍: 'ආචාරශීලී සතිමත් සමාජයක් උදෙසා ආදර්ශයෙන් ක්‍රියා කිරීම.'

𝗖𝗢𝗡𝗧𝗔𝗖𝗧 𝗨𝗦
📮 Sri Uttarārāma Mahā Vihāraya
No 455, Pitipana North, Homagama
(10200) Sri Lanka
📍 https://maps.app.goo.gl/9S6e7YuvEv7mSvDX7?g_st=iwb
📞 +9471 3 015 412 (Principal)
☎️ +9411 2 894 564 (Office)
🌐 www.wishwachinthanaya.lk
📧 [email protected]
©️𝐔𝐭𝐭𝐚𝐫𝐚𝐝𝐡𝐚𝐦𝐦𝐚𝐌𝐞𝐝𝐢𝐚𝐔𝐧𝐢𝐭

Photos from 𝐀𝐩𝐞̄ 𝐃𝐚𝐡𝐚𝐦 𝐏𝐚̄𝐬𝐚𝐥𝐚's post 09/04/2026

🔴 උත්තරධම්ම අවුරුදු කුමර/ කුමරිය ~ 2026
━━━━━━━━⊱❂⊰━━━━━━━━

මෙවර උතුරු දම් බක්මහ උදානය ~ 2026 අතිසාර්ථක අයුරින් 2026.04.05 වන ඉරු දින ධර්ම විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වුණි.

🔻විශේෂයෙන්;
අවුරුදු කුමර/ කුමරිය තේරීමේ විනිශ්චය මණ්ඩලය.

🔻ප්‍රාථමික අංශය:- (1-6 ශ්‍රේණි සිසුන්)
🫅සිඟිති අවුරුදු කුමරා - ඉමංස දික්කුඹුර මයා
👸සිඟිති අවුරුදු කුමරිය - වාසනා උදයංගි මිය
______________________________________________________
🔻ජ්‍යේෂ්ඨ අංශය:- (7-12 ශ්‍රේණි සිසුන්)
🤴උත්තරධම්ම අවුරුදු කුමරා - චරිත් ජයශාන් මයා
👸⁠උත්තරධම්ම අවුරුදු කුමරිය - කෞශල්‍යා පෙරේරා මිය

විනිශ්චය මණ්ඩලය හා මේ සඳහා ඇපකැප වී ක්‍රියාකළ සියලුදෙනා හට ප්‍රධානාචාර්ය හිමියන් ඇතුළු උත්තරධම්ම විද්‍යාර්ථයින් සැමගේ හෘදයාංගම ස්තුතිය පළකර සිටිමු!

🔴 සිඟිති අවුරුදු කුමර/ කුමරිය ~ 2026
━━━━━━━━⊱❂⊰━━━━━━━━

මෙවර උතුරු දම් බක්මහ උදානය ~ 2026 අතිසාර්ථක අයුරින් 2026.04.05 වන ඉරු දින ධර්ම විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වුණි.
_________________________________________________________________
🔻විශේෂයෙන්;
අවුරුදු කුමර/ කුමරිය තේරීමේ විනිශ්චය මණ්ඩලය.

🔻ප්‍රාථමික අංශය:- (1-6 ශ්‍රේණි සිසුන්)
🫅සිඟිති අවුරුදු කුමරා - ඉමංස දික්කුඹුර මයා
👸සිඟිති අවුරුදු කුමරිය - වාසනා උදයංගි මිය
_________________________________________________________________
🔻ජ්‍යේෂ්ඨ අංශය:- (7-12 ශ්‍රේණි සිසුන්)
🤴උත්තරධම්ම අවුරුදු කුමරා - චරිත් ජයශාන් මයා
👸⁠උත්තරධම්ම අවුරුදු කුමරිය - කෞශල්‍යා පෙරේරා මිය

විනිශ්චය මණ්ඩලය හා මේ සඳහා ඇපකැප වී ක්‍රියාකළ සියලුදෙනා හට ප්‍රධානාචාර්ය හිමියන් ඇතුළු උත්තරධම්ම විද්‍යාර්ථයින් සැමගේ හෘදයාංගම ස්තුතිය පළකර සිටිමු!

නිර්වාණාවබෝධයම වේවා! ❦

සමනලගම හාමුදුරුවෝ
උපප්‍රධානාචාර්ය
_________________________________________________________________
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
📎 𝐘𝐎𝐔𝐓𝐔𝐁𝐄 ~ https://youtube.com/?si=3ZdITaO4qKgLlA_-
📎 𝐅𝐀𝐂𝐄𝐁𝐎𝐎𝐊 ~ https://www.facebook.com/share/1BFsQtGr8W/?mibextid=wwXIfr
📎 𝐈𝐍𝐒𝐓𝐀𝐆𝐑𝐀𝐌 ~ https://www.instagram.com/apedahampasala?igsh=N3JoOGVmZzhncG9i&utm_source=qr
📎 𝐓𝐈𝐊𝐓𝐎𝐊 ~ https://www.tiktok.com/?_t=ZS-8uMjeVLQHZq&_r=1
📎 𝐖𝐇𝐀𝐓𝐒𝐀𝐏𝐏 ~ https://whatsapp.com/channel/0029VaVKepp0LKZAQdgYR40k
📎 𝐖𝐄𝐁𝐒𝐈𝐓𝐄 ~ https://www.wishwachinthanaya.lk

𝐕𝐈𝐒𝐈𝐎𝐍: 'ආධ්‍යාත්මික ගුණ දහමින් හෙබි දරු පරපුරක් ලොවට දායාද කිරීම.'
𝐌𝐈𝐒𝐒𝐈𝐎𝐍: 'ආචාරශීලී සතිමත් සමාජයක් උදෙසා ආදර්ශයෙන් ක්‍රියා කිරීම.'

𝗖𝗢𝗡𝗧𝗔𝗖𝗧 𝗨𝗦
📮 Sri Uttarārāma Mahā Vihāraya
No 455, Pitipana North, Homagama
(10200) Sri Lanka
📍 https://maps.app.goo.gl/9S6e7YuvEv7mSvDX7?g_st=iwb
📞 +9471 3 015 412 (Principal)
☎️ +9411 2 894 564 (Office)
🌐 www.wishwachinthanaya.lk
📧 [email protected]
©️𝐔𝐭𝐭𝐚𝐫𝐚𝐝𝐡𝐚𝐦𝐦𝐚𝐌𝐞𝐝𝐢𝐚𝐔𝐧𝐢𝐭

04/04/2026

පෙර සූදානම ~ උතුරු දම් බක්මහ උදානය 2026 ☀️🎪

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

Sri Uttarārāma Mahā Vihāraya, No 455, Pitipana North, Homagama
Colombo
10200