Sri Lanka Medical Council

Sri Lanka Medical Council

Share

Official page of the Sri Lanka Medical Council (SLMC)

The Sri Lanka Medical Council, established in the year 1927, functions as the statutory authority empowered to regulate the medical profession in Sri Lanka. Operating under the provisions of the Medical Ordinance (Chapter 105), the Council plays a pivotal role in safeguarding the quality, ethics, and standards of medical and allied health practice across the country. This official page serves as a

13/02/2026

💊 ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මඟින් මෙම වසරට අදාල පළමු ආධුනික ඖෂධවේදීන් ලියාපදිංචිය ඇරඹේ.

ආධුනික ඖෂධවේදීන් ලියාපදිංචි කිරීම සඳහා මාර්ගගත සම්මුඛ පරීක්ෂණ අවස්ථා 2026 අප්‍රේල් 2 වන දින සිට 2026 මැයි 15 දින ,පස්වරු 4.00 දක්වා විවෘතව පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මෙයින් දැනුම් දෙයි.

සියලුම අයදුම්කරුවන් SLMC නිල වෙබ් අඩවියෙන් බාගත කර ලබා ගත හැකි නව සංශෝධිත සහ යාවත්කාලීන කරන ලද අයදුම්පත් ආකෘතිය භාවිතා කරමින් තම අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.

පැරණි ආකෘති භාවිතා කර ඉදිරිපත් කරන ලද අයදුම්පත් කිසිදු තත්වයක් යටතේ පිළිගනු නොලැබේ.

අයදුම්කරුවන් වෙන් කරන ලද සම්මුඛ පරීක්ෂණ දිනය සහ වේලාවෙහි SLMC කාර්යාල පරිශ්‍රයට නොවරදවාම පැමිණිය යුතුයි.

මාර්ගගත අයදුම්පත සම්පූර්ණ කිරීමට පෙර සංශෝධිත අයදුම්පතට අමුණා ඇති සියලුම උපදෙස් හොඳින් කියවා අනුගමනය කල යුතුය.

📌 | _අයදුම්පත බාගත කිරීම :https://slmc.gov.lk/images/AP_-REVISED_APPLICATION_-2026.pdf

📌 | මාර්ගගත පිවිසුම: https://slmc.gov.lk/en/practitioners/pharmacists

🔗 තවත් යාවත්කාලීන සඳහා සම්බන්ධව සිටින්න!

වට්ස්ඇප් චැනලය : https://www.whatsapp.com/channel/0029Vaiyk9XATRSqzGdJSr44

ෆේස්බුක් චැනලය : https://www.facebook.com/slmc.gov.lk

යූටියුබ් චැනලය : https://www.youtube.com/.gov_lk

12/02/2026

⚖️ | How to Make a Complaint to Sri Lanka Medical Council (SLMC)

While the Sri Lanka Medical Council (SLMC) is vested with the mandate to initiate disciplinary inquiries against healthcare professionals registered with it, such inquiries may only be initiated if the procedural requirements stipulated in the Medical Disciplinary (Procedure) Regulations 1990 have been duly satisfied.

As per regulation 3 of the above Regulations, no complaint or report against a practitioner shall be entertained unless such complaint or report:
* Is preferred by means of a written statement addressed to the Registrar setting out the facts or matters alleged against the practitioner and

* In case where such complaint alleges infamous conduct in any professional respect/ negligence / incapacity relating to professional duties, should be supported by an affidavit as to the facts or matters alleged in such complaint or report.

Provided however, that where such complaint or report is made by a person acting in a public capacity, the requirement for verifying affidavit is dispensed with.

The expression ‘ person acting in public capacity ’ means the Vice Chancellor or the Registrar of any University established under the Universities Act, No. 16 of 1978 or the head of a Government Department or the Mayor of any Municipality or the Chairman of any Urban Council or Pradeshiya Sabha or the Registrar.

Inquiry Procedure: https://slmc.gov.lk/en/public/raise-concerns

🔗 Stay connected for more updates!

Whatsapp Channel: https://www.whatsapp.com/channel/0029Vaiyk9XATRSqzGdJSr44

Facebook : https://www.facebook.com/slmc.gov.lk

Youtube : https://www.youtube.com/.gov.lk

12/02/2026

⚖️ | ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කල යුතු ආකාරය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) වෙත එහි ලියාපදිංචි වී ඇති වෛද්‍යවරුන්/වෘත්තිකයන්ට එරෙහිව විනය පරීක්ෂණ ආරම්භ කිරීමේ බලය එම සභාවට හිමි වුවද, එවැනි පරීක්ෂණ ආරම්භ කළ හැක්කේ 1990 වසරේ වෛද්‍ය විනය (ක්‍රියා පටිපාටි) නියෝගයේ නියමිත ක්‍රියා පටිපාටි අවශ්‍යතා සම්පූර්ණ කර තිබේ නම් පමණි.

ඉහත නියෝග රෙගුලාසියෙහි 2 (3) වන නියෝගය අනුව, කිසිදු වෛද්‍යවරයෙකුට එරෙහි පැමිණිල්ලක් හෝ වාර්තාවක් පහත සඳහන් කොන්දේසි සපුරාලන තෙක් සලකා බැලීමට නොගනී:

අ) එම පැමිණිල්ල හෝ වාර්තාව, වෛද්‍යවරයාට එරෙහිව චෝදනා කරන කරුණු හෝ සිදුවීම් පැහැදිලිව සඳහන් කරමින් ලිඛිත ප්‍රකාශයක්/පැමිණිල්ලක් ලෙස වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරි වෙත ඉදිරිපත් කළ යුතුය ; සහ

ආ) එකී ලිඛිත පැමිණිල්ල කිසියම් වෘත්තීය කරුණක් සම්බන්ධ අපකීර්තිමත් හැසිරීමක් හෝ වෘත්තීය යුතුකම්වලට සම්බන්ධ පැහැර හැරීමක් හෝ අයෝග්‍යවීමක් සම්බන්ධයෙන් වන විට, ලිඛිත පැමිණිල්ලේ නගා ඇති චෝදනාව හා ඊට අනුගත සිද්ධිය සනාථ කෙරෙන පැමිණිල්ලේ දිනයම දරණ දිවුරුම් ප්‍රකාශයක්ද ලිඛිත පැමිණිල්ල සමඟ යොමු කල යුතුයි.

එහෙත්, එම පැමිණිල්ල හෝ වාර්තාව රාජ්‍ය නිලතලයෙන් ක්‍රියා කරන පුද්ගලයෙකු විසින් ඉදිරිපත් කරනු ලැබේ නම්, දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කර ඇත.

මෙහි “ රාජ්‍ය නිලතලයෙන් ක්‍රියා කරන පුද්ගලයෙකු ” යන්නෙන් අදහස් වන්නේ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත යටතේ ස්ථාපිත කර ඇති විශ්වවිද්‍යාලයක උපකුලපතිවරයා හෝ රෙජිස්ට්‍රාර්වරයා, රජයේ දෙපාර්තමේන්තුවක ප්‍රධානියා, මහ නගර සභාවක නගරාධිපතිවරයා, නාගරික සභාවක හෝ ප්‍රාදේශීය සභාවක සභාපතිවරයා හෝ රෙජිස්ට්‍රාර්වරයා ය.

විමර්ශන ක්‍රියා පටිපාටිය : https://slmc.gov.lk/en/public/raise-concerns

🔗 තවත් යාවත්කාලීන සඳහා සම්බන්ධව සිටින්න!

වට්ස්ඇප් චැනලය : https://www.whatsapp.com/channel/0029Vaiyk9XATRSqzGdJSr44

ෆේස්බුක් චැනලය : https://www.facebook.com/slmc.gov.lk

යූටියුබ් චැනලය : https://www.youtube.com/.gov.lk

19/01/2026

🚨 Announcement: ERPM Part A & D / ERPM Part I Results Released!

The Sri Lanka Medical Council (SLMC) wishes to inform all candidates that the results of the Examination for Registration to Practice Medicine (ERPM) – Part A & Part D and ERPM Part I, November / December 2025, have now been officially released.

📑 Check your results on our official website:

▫️ ERPM Part A : https://slmc.gov.lk/en/newstest/52-erpm-en/erpm-part-a-d-result-notice/536-erpm-part-a-results-released-november-2025

▫️ ERPM Part D : https://slmc.gov.lk/en/newstest/52-erpm-en/erpm-part-a-d-result-notice/537-erpm-part-d-results-released-november-2025

▫️ ERPM Part I : https://slmc.gov.lk/en/newstest/51-erpm-en/erpm-part-a-d-application-notice/538-erpm-part-i-results-released-december-2025

Best wishes to all candidates!

We congratulate those who have been successful and encourage everyone to stay focused and continue striving for excellence.

🔗 Subscribe our Social Media Channels:

Follow on Whatsapp Channel: https://www.whatsapp.com/channel/0029Vaiyk9XATRSqzGdJSr44
Follow on Facebook : https://www.facebook.com/slmc.gov.lk
Follow on Youtube : https://www.youtube.com/.gov_lk

02/12/2025

ආධුනික ඖෂධවේදියෙකු ලෙස ලියාපදිංචි වීම සඳහා අනිවාර්ය අවශ්‍යතාවයක් සංශෝධනය කිරීම.

ආධුනික ඖෂධවේදී ලියාපදිංචිය සඳහා සේවක අර්ථසාධක අරමුදල් (EPF) සහ සේවක භාර අරමුදල් (ETF) අංක ඉදිරිපත් කිරීම අනිවාර්ය බව මීට පෙර ප්‍රකාශ කර තිබුණද, 2025 දෙසැම්බර් 01වන දින සිට බලපැවැත්වෙන පරිදි ආධුනික ඖෂධවේදී ලියාපදිංචිය සඳහා මෙම අවශ්‍යතාවය තවදුරටත් අනිවාර්ය නොවන බව කරුණාවෙන් සලකන්න.

මෙම වෙනස අදාළ වන්නේ ආධුනික ඖෂධවේදී කාණ්ඩය යටතේ ලියාපදිංචි කිරීම් සඳහා පමණි. දැනටමත් EPF/ETF අංක ඉදිරිපත් කර ඇති අයදුම්කරුවන්ට එම ලේඛන තම අයදුම්පත්‍රයේ තබා ගත හැකිය; එවැනි ලේඛන පිළිගැනීම දැනටමත් සපයා ඇති තැන්වල දිගටම පවතිනු ඇත, නමුත් ඉදිරියට යාමට ඒවා අනිවාර්ය නොවේ.
වැඩිදුර පැහැදිලි කිරීම් හෝ විමසීම් සඳහා, කරුණාකර 0716355742 අමතන්න.

Revising a mandatory requirement for Apprentice Pharmacist Registration

Please be informed that although the submission of Employees’ Provident Fund (EPF) and Employees’ Trust Fund (ETF) numbers had previously been stated as mandatory for Apprentice Pharmacist registration, this requirement will no longer be mandatory for Apprentice Pharmacist registration with effect from 1st December 2025.

This change applies only to registrations under the Apprentice Pharmacist category. Applicants who have already submitted EPF/ETF numbers may retain those documents in their application; acceptance of such documents will continue where already provided, but going forward, they are optional.
For further clarifications or queries, please contact 0716355742.

Registrar,
Dr. H. D. B. Herath

View Web Notice: https://slmc.gov.lk/en/newstest/46-general-notices-en/530-revising-a-mandatory-requirement-for-apprentice-pharmacist-registration

Revised Application for Registration As Apprentice Pharmacist :https://slmc.gov.lk/images/AP_-REVISED_APPLICATION_-2025-12-31.pdf

🔗 Subscribe our Social Media Channels:

Follow on Whatsapp Channel: https://www.whatsapp.com/channel/0029Vaiyk9XATRSqzGdJSr44
Follow on Facebook : https://www.facebook.com/slmc.gov.lk
Follow on Youtube : https://www.youtube.com/.gov_lk

20/11/2025

Notice To All Registrants of The Sri Lanka Medical Council

⚠️ | UNETHICAL ADVERTISING AND PROMOTIONS

It has come to the attention of the Sri Lanka Medical Council (SLMC) that certain registrants have been advertising and promoting unverified treatment methods and medication through various media in an unethical manner. It is also noted that unrealistic claims on recovery have been made to substantiate the promoted treatment method or medication, thereby endangering patient safety and corroding the trust placed in the healthcare system.

Accordingly, registrants are reminded to strictly adhere to the Guidelines on Ethical Conduct for registered Medical and Dental Practitioners and the Social Media Guidelines published by the Sri Lanka Medical Council when engaging in advertising and promotions. The above Guidelines are available for reference on the official website of the SLMC, accessible through https://slmc.gov.lk/en/ethics.

Please be informed that failure to strictly adhere to the above Guidelines constitutes professional misconduct which lays the foundation to initiate disciplinary action under the Medical Disciplinary (Procedure) Regulations 1990.

BY THE ORDER OF THE SRI LANKA MEDICAL COUNCIL

Registrar,
Sri Lanka Medical Council

View Web Notice: https://slmc.gov.lk/en/newstest/46-general-notices-en/525-notice-to-all-registrants-of-the-sri-lanka-medical-council-unethical-advertising-and-promotions

🔗 Subscribe our Social Media Channels:

Follow on Whatsapp Channel: https://www.whatsapp.com/channel/0029Vaiyk9XATRSqzGdJSr44
Follow on Facebook : https://www.facebook.com/slmc.gov.lk
Follow on Youtube : https://www.youtube.com/.gov_lk

Photos from Sri Lanka Medical Council 's post 01/10/2025

Ceremonial Administration of the Medical Practitioners’ and Dental Surgeons’ Oath – September 2025

The Sri Lanka Medical Council successfully conducted the Oath Ceremony for newly registered medical practitioners on 20th September 2025 at the Main Auditorium, UCFM Tower, Faculty of Medicine, University of Colombo.

The event was graced by the Chief Guest, Dr. Anil Jasinghe, Secretary – Medical Services, Ministry of Health and Mass Media, together with the Vice President Dr. Chandika Epitakaduwa, Council Members, Registrar, Asst. Registrar, SLMC Staff and distinguished invitees.

The ceremony marked the official induction of newly graduated doctors completing their internship, pledging to uphold the highest standards of the medical profession.
Highlights from the day include the participation of the Council, Chief Guest, and the proud new members of the medical profession.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් 2025 සැප්තැම්බර් 20 වන දින කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ, UCFM, ප්‍රධාන ශ්‍රවණාගාරයේදී සීමාවාසික පුහුණුව සම්පූර්ණ කරන ලද, උපාධිධාරී වෛද්‍ය වෘත්තිකයන්ගේ සහ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ දිවුරුම් දීමේ උත්සවය සාර්ථකව පවත්වන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ - වෛද්‍ය සේවා ලේකම්, වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහභාගී වූ අතර උප සභාපති වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා, වෛද්‍ය සභා සාමාජිකයින්, ලේඛකාධිකාරී, සහකාර ලේඛකාධිකාරී, සහ සම්භාවනීය ආරාධිතයින් සහභාගී විය.

වෛද්‍ය වෘත්තියේ ඉහළම ප්‍රමිතීන් ආරක්ෂා කරන බවට ප්‍රතිඥා දෙමින්, සීමාවාසික පුහුණුව සම්පූර්ණ කළ උපාධිධාරී වෛද්‍යවරුන් නිල වශයෙන් පිළිගැනීමේ උත්සවය මෙසේ සනිටුහන් විය.

29/09/2025

📢 Apprentice Pharmacists Registration – 2025

The SLMC informs that online interview slots for Apprentice Pharmacists Registration – 2025 will be open from 2nd October 2025 to 31st December 2025.

For more details, please visit the SLMC website link : https://slmc.gov.lk/en/newstest/501-apprentice-pharmacists-registration-2025

Download the new application here:https://slmc.gov.lk/images/2025/AP_New2025.pdf

🔗 Stay connected for more updates!

Whatsapp Channel: https://www.whatsapp.com/channel/0029Vaiyk9XATRSqzGdJSr44
Facebook : https://www.facebook.com/slmc.gov.lk
Youtube : https://www.youtube.com/.gov.lk

09/07/2025

🦷 NOTICE – Provisional Registration Certificate Issuing for Dental Graduates

The Sri Lanka Medical Council will issue Provisional Registration (PR) Certificates and Intern ID Cards to eligible dental graduates as follows:

📄 View full notice and instructions here: https://slmc.gov.lk/en/newstest/46-general-notices-en/471-notice-to-dental-graduates-who-have-submitted-applications-for-provisional-registration-2025

➤ Date: 11th July 2025 (Friday)
➤ Time: 9:00 a.m. – 1:00 p.m.
➤ Venue: Sri Lanka Medical Council, No. 31, Norris Canel Road, Colombo 10

🔹 Please be present in person to collect your certificates.
🔹 Third-party collection is not allowed.
🔹 Bring your National Identity Card (NIC).

📘 Download the Evaluation Book (Internship Certificate) here:
🔗 https://drive.google.com/uc?export=download&id=1sg3SzapqG4J8HXvAzMbztB9fSFJEt-A-

📌 Make sure to follow all printing and form submission guidelines provided by SLMC to avoid delays.

Stay informed via our official Channels
- Whatsapp channel: https://whatsapp.com/channel/0029Vaiyk9XATRSqzGdJSr44

- ⁠Facebook : http://facebook.com/slmc.gov.lk

Photos from Dr Nalinda Jayatissa's post 06/07/2025

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට (Sri Lanka Medical Council) වසර සියයක් පිරීම නිමිත්තෙන් සැමරුම් උත්සවයක් ඊයේ (05) පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

A commemorative ceremony to mark 100 years of the Sri Lanka Medical Council was held yesterday (05) evening at the Bandaranaike Memorial International Conference Hall (BMICH). Prime Minister Dr. Harini Amarasuriya attended the event as the chief guest.

➤උපුටා ගැනීම Dr Nalinda Jayatissa නිළ Facebook පිටුවෙන්.

https://www.facebook.com/share/p/1ZYWNX5jHh/?mibextid=wwXIfr

🔗 Stay connected upcoming centenary updates

- Whatsapp channel: https://whatsapp.com/channel/0029Vaiyk9XATRSqzGdJSr44

- ⁠Facebook : http://facebook.com/slmc.gov.lk

- ⁠Youtube : https://www.youtube.com/

Photos from Harini Amarasuriya's post 06/07/2025

"සෞඛ්‍ය සේවාව යනු තවත් එක් සේවාවක් පමණක් නොවන බව අපි මතක තබා ගත යුතුයි. එය සමාජ අවශ්‍යතාවයක්. වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් සලකා බලද්දී, මෙම වගකීම තවත් තීරණාත්මකයි. මොකද එතැනදී මිනිසුන්ගේ ජීවිත එක්කයි අපි කටයුතු කරන්නේ."

ජූලි 5 වන දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) පැවති ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLMC) සියවස් සැමරුම අමතමින්..

"சுகாதார சேவை என்பது வெறுமனே ஒரு சேவை மட்டுமல்ல என்பதை நாம் நினைவில் கொள்ள வேண்டும். அது ஒரு சமூகத் தேவை. மருத்துவத்துறையை கருத்திற் கொள்ளும்போது, இந்தப் பொறுப்பு இன்னும் முக்கியமானது. ஏனென்றால் அங்கு நாம் மேற்கொள்ளும் நடவடிக்கைகள் மக்களின் வாழ்க்கையுடன் தொடர்புபட்டதாகும்."

ஜூலை 5 ஆம் திகதி கொழும்பு பண்டாரநாயக்க ஞாபகார்த்த சர்வதேச மாநாட்டு மண்டபத்தில் (BMICH) நடைபெற்ற இலங்கை மருத்துவ சங்கத்தின் (SLMC) நூற்றாண்டு விழாவில் கலந்துகொண்ட வேளையில்..

"Let's also remember that healthcare is not just a service. It is a social necessity. In the case of medicine, this responsibility becomes even more critical, because here, we are dealing with life itself."

I shared these thoughts while addressing the Centenary Celebration of the Sri Lanka Medical Council (SLMC), held on 5th July at the Bandaranaike Memorial International Conference Hall (BMICH) in Colombo.

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Address


31 Norris Canal Road
Colombo
01000

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15