21/12/2019
20 th WFDY general assembly at Cyprus.
The Official page for NPC of srilanka
21/12/2019
20 th WFDY general assembly at Cyprus.
21/12/2019
24/05/2018
ලෝක තරුණ හා ශිෂ්‍ය සංවිධානයේ 2018 මහා සභා රැස්වීම නේපාලයේ කත්මන්ඩු අගනුවරදී පැවැත්වුණු අතර නේපාල කොමියුනිස්ට් පක්ෂයේ තරුණ සංවිධානය ලොව පුරා ප්‍රගතිශීලි තරුණ නායකයින් මහත් හරසරින් පිළිගනු ලැබිණි.
19/09/2017
රුසියාවේ පැවැත්වෙන් 19 වන ලෝක තරුණ හා ශිෂ්‍ය උළෙලේ කටයුතු මේ දින වල සිදු කරමින් පවතී. මෙවර එය රුසියාවේ සෝචි හි පැවැත් වන අතර
එම උළෙලේ ජාත්‍යන්තර සූදානම් කිරීමේ කමිටුව පසුගිය සැප්තැම්බර් 16-17 දෙදින තුළ එම ස්ථාන පරීක්ෂාවට ගියහ. IOC (ජාත්‍යන්තර සූදානම් කිරීමේ කමිටුව) නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ජාතික සූදානම් කිරීමේ කමිටුව වෙනුවෙන් සමාජවාදී තරුණ සංගමයේ වෛද්‍ය ලසන්ත අබේවර්ණ සහෝදරයාද එක් විය.
19/09/2017
ඔක්තෝබර් 14-22 දක්වා රුසියාවේ පැවැත්වෙන ලෝක තරුණ හා ශිෂ්‍ය උලෙළට ( WFYS) සමගාමිව ලංකාවේ ජාතික සූදානම් කිරීමේ කමිටුව (NPC) සහ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානය එක්ව සංවිධානය කරනු ලබන සිනමා දැක්ම PETER fm සැප්තැම්බර් 22 සවස 6.00 ට රුසියානු සංස්කෘතික මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දි පවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ . ඔබටත් ආරාධනා ......
12/06/2017
Today The Island Article
30/05/2017
27/05/2017
19වන ලෝක තරුණ හා ශිෂ්‍ය උළෙලෙ 3වන ජාත්‍යන්තර සූදානම් කිරීමේ කමිටුවේ සමාප්ති උළෙල අද (27) කොළඹ ජයවර්ධන කේන්ද්‍රයෙ දී පැවැත්විය. මේ සඳහා විදෙස් රටවල් 50කින් පමණ 100කට වඩා වැඩි පිරිසක් සහභාගි විය. එහි විශේෂ අවස්ථා පරිදි...
27/05/2017
19 වන ලෝක තරුණ හා ශිෂ්‍ය උළෙලට සූදානම් කිරීමේ 3වන ජාත්‍යන්තර සූදානම් කිරීමේ කමිටුව විසින් ගංවතුරෙන් විපතට පත් ජනතාවට ශෝකය පලකරයි. ජාතික සූදානම් කිරීමේ කමිටුවේ සම සභාපති නලින්ද ජයතිස්ස සහෝදරයා විසින් ශෝක පණිවිඩය ඉදිරිපත් කරන ලදී.