03/06/2026
Wood Craftsman (Building)
NVQ 3
Pioneer Organization in Providing Technical Education and Training in Sri Lanka
03/06/2026
Wood Craftsman (Building)
NVQ 3
03/06/2026
Electrical & Electronic Field
NVQ 3,4
30/05/2026
30/05/2026
ඔබ සැමට සුපින්බර වෙසක් මංගල්‍යක් වේවා..! 🙏🏻💖🪔☸️
Training
27/05/2026
සම්බුදු තෙමඟුල නිමිත්තෙන් දෙපාර්තමේන්තු පරිශ්‍රයේ කාලීන ධර්මදේශනාවක් පවත්වා ඉන් පසු දෙපාර්තමේන්තුව ඉදිරිපිට මාර්ගයේ ගමන්ගත් මහජනතාව වෙනුවෙන් මහා සව් දන්සැලක් කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ සුභ සාධක සංගමය විසින් 2026-05-27 දින පැවැත්වූ අයුරු
DTET මාධ්‍ය අංශය
26/05/2026
කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව මගින් තාක්ෂණ හා කාර්මික විද්‍යාලවල අධ්‍යන කටයුතු පිළිබඳ නිරීක්ෂණ චාරිකාවක් 2026.05.21 හා 22 යන දෙදින තුල සිදුකරන ලදී. එහිදී අධ්‍යයන විගණනයක්ද සිදු කළ අතර විද්‍යාලවල පවතින ගැටලු පිළිබඳව කාර්ය මණ්ඩලයේ අදහස් හා යෝජනාද සාකච්ඡාවට බඳුන් කරන ලදී. මේ සඳහා ගරු අධ්‍යක්ෂ ජෙනරාල්තුමිය, අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් (අධ්‍යයන), අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් (පරිපාලන හා මූල්‍ය), අධ්‍යක්ෂ (වෘත්තීය මාර්ගෝපදේශන හා අලෙවිකරණ/අධ්‍යයන), ප්‍රධාන ගණකාධිකාරී, ගණකාධිකාරී, ප්‍රධාන ඉංජිනේරු සහ අධ්‍යයන අංශයේ, වෘත්තීය මාර්ගෝපදේශන හා අලෙවිකරණ අංශයේ හා කළමණාකරණ තොරතුරු පද්ධති ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරු සහභාගී විය.
25/05/2026
ඉදිකිරීම් කර්මාන්තකරුවන්ගේ සංසඳය මඟින් සංවිධානය කරන ලද Build SL expo 2026 ප්‍රදර්ශනය 2026.05.22, 23 හා 24 යන දිනයන්හීදී පවත්වන ලදී.
ඒ සඳහා අප දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් වෘත්තීය මාර්ගෝපදේශන හා අලෙවිකරණ අංශයේ ප්‍රදර්ශන කුටියක් ඉදිරිපත් කරන ලද අතර එහි විශේෂ අවස්ථා..
DTET මාධ්‍ය අංශය
| Monday | 08:30 - 16:15 |
| Tuesday | 08:30 - 16:15 |
| Wednesday | 08:30 - 16:15 |
| Thursday | 08:30 - 16:15 |
| Friday | 08:30 - 16:15 |